සුභ දවසක් යලුවනෙ ඔන්න එහෙනම් කිව්වා වගෙම මගෙ 5 වන උපසිරස නිර්මාණය සමඟ තමයි අද අවෙ ඉතිම් මුලින්ම ස්තුති කරන්න ඔනි අපෙ සයිට් එකෙන් මෙච්චර හොද ෆිල්ම් එකක් මට බාර දුන්න එක ගැන
අද ගෙනවෙ – 1st Rank Raju (2019) කියන තෙලිඟු ෆිල්ම් එක මෙ ෆිල්ම් එක
6.2/10 IMD ලබාගෙන තියෙනව Google users 87% liked තියෙනව ඉතිම් මෙ ෆිල්ම් එකට ගොඩක් අය පිස්සු වැටෙන්න එක හෙතුවක් මෙකෙ ටෙල්ර්ර් එක මමත් ඉන්න බැරුව අන්තිමේ කැමරා කොපිය බැලුවා මොකද කිවොත් මෙ ෆිල්ම් කොම්ඩියක් එක්ක යන ලස්සන ලව්ස්ටොරි එකක් ෆිල්ම් එක ගැන විස්තර කියන්න ගත්තොත් පටන් ග්න්නෙ කොතනින්ද අවසන් කරන්නෙ කොතනින්ද කියලා හිතා ගන්න බැ කොහොම උනත් මන් දල අදහසක් දෙන්නම්
ෆිල්ම් එකෙ නලුවා ඇත්තටම පිස්සෙක් වගෙ මොඩ ඩයල් එකක් ලොක්කා ට ටිකක් දැනුම වැඩි එ හින්දා හැම තැනම අතල් දෙන්නෙ බලන් ඉන්න අය දකින කරන අය ඔහු දිහා බලන්නෙ අමුතු විදියට මොකද මු කරන්නෙ අමුතු අමුතු වැඩ එක සිද්දියක් නිසා කෙල්ලෙක් මුගෙ පස්සෙන්ම එනවා හැබැයි මු ගනන් ගන්නෙ මෙ අමන විදියට කොන්ඩෙ පිරන එක
ඇදුම එක දෙකදි පශ්නයක් වෙනවා එක හින්දා නලුව හදලා ගන්න කට්ටිය ක් ගෙන්නවා ඇත්තටම හදාල ගන්නවා හැබැයි මෙයා දැන් මොනවා කරයිද කියලා මන් කියන්නෙ නැ ඔයාලම බලන්න .
ස්තුති යි
සබ් එක අරගෙන ෆිල්ම් එක බලලා සබ් එකෙ අඩුපාඩු කොමෙන්ට්ස් කරන්න මන් එක නිවැරදි කරන්න කැපවෙනවා.
තවත් නවතම හො පැරණිතම චිත්රපට උපසිරසක් සමගින් මුනගැන තෙක් ඔබට සුභ දවසක්
තවත් නවතම හො පැරණිතම චිත්රපට උපසිරසක් සමගින් මුනගැන තෙක් ඔබට සුභ දවසක් ……
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Sthuthi broo sub ekata ….
එලම කොල්ලෝ..🤗🤗😊
සබ් එකට ගොඩාක් තෑන්ස්.😘
තෑන්ක්ස් වේවා..❤️
thanks sub ekata ….
සුපිරි .thnx bro
Thanks sub ekata,…balanna asawen hitapu film ekak….
Patta thanks
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks
👍👍👍🥰🥰🥰🥰😊😊😊😊 Elama good luck brother…..