stats count Sinhala -subtitles
Home / ඔක්කොම එකට / Arthdal Chronicles (2019) S02E03 Sinhala Subtitles | ශාපයක්ද වසංගතයක්ද? | සිංහල උපසිරැසි සමග |

Arthdal Chronicles (2019) S02E03 Sinhala Subtitles | ශාපයක්ද වසංගතයක්ද? | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසෙමුත් ඒනම් හම්බුනා.Season 02 ඉවර වෙන්නත් තව කොටස් තුනයි තියෙන්නෙ.බලපු කට්ටිය දන්නවා කතාව කොහොමද කියලා.ලස්සන කතාවත්,ඒ වගේම ආදර කතාවක් කිව්වත් වැරදි නෑ.Season 03 එකත් සැප්තැම්බර් මාසෙ දානවා කියලා තමයි Netflix එකෙන් කියලා තියෙන්නෙ.Season 03 Episode 01 එක සැප්තැම්බර් 09 තමයි දාන්නෙ කියලා තියෙන්නෙ.

එදා කතාවෙ උන දේවල් මතක ඇතිනෙ.ඉයුන්සොම් එයාගෙ යාළුවෝ දෙන්නව බේරගන්න ගිහින් එයාව පාවලා දෙනවා.ඒ හින්දා එයාව අල්ලගන්නවා.

හැබැයි ඉතින් එයාව අල්ලගත්තට පස්සෙ එයාට වෙන්නෙ හොඳ දේවල් නම් නෙවෙයි.ඉයුන්සොම් ව අල්ලගන ඉන්න අතරෙ ආර්ත්ඩෝල් වල භයානක දෙයක් වෙන්වා.හැබැයි එයාලා හිතාන ඉන්නෙ ඒ වැඩේ කරන්නෙ එයාලගෙන් කවුරුහරි කියලා.මටත් ඒක හිතාගන්න බැරි වුණා.කවුද මේක කරන්නෙ කියලා.හැබැයි මේ කොටසෙ මේ වෙනකම් පෙන්නපු නැති දෙන්නෙක් පෙන්නනවා.ඒක මෙයාලගෙ වැඩක් කියලත් හිතෙනවා.

හොඳයි එහෙනම් කථාව බලලම ඉන්නකො.

ඊළඟ කොටසෙන් හමුවෙමු

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

Arthdal Chronicles (2019) S02E03 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: September 2, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේෂ් ජයරත්න සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

3 comments

  1. ගොඩක් පිං සහෝ..
    ජය වේවා..

  2. Thank you brother………
    Nice and hard work
    Wish you all the best for your future

  3. Wish you all the best for your future

Leave a Reply

Your email address will not be published. Required fields are marked *