stats count Sinhala -subtitles
Home / ආදර කතා / Arthdal Chronicles (2019) S02E06 Sinhala Subtitles |තරු සීනුව| සිංහල උපසිරැසි සමග |

Arthdal Chronicles (2019) S02E06 Sinhala Subtitles |තරු සීනුව| සිංහල උපසිරැසි සමග |

Season 02 Episode 06 කියන්නෙ තවත් කතාවක අවසානයක් තමයි.දන්නෙම නැතුව දෙවනි කොටසෙත් අවසානම කොටසටත් ආවා.මේකෙ කතාව ගැන මම මොකුත්ම කියන් නෑ.ඒක ඔයාලා බලලම ඉන්නකො.මේකත් බැලුවහම ආයෙ තියෙන්නෙ ඉතින් අන්තිම සීසන් එක තමයි.ඒකෙත් කොටස් දෙකක් මේ වෙනකොට Netflix ලා රිලීස් කරලා තියෙන්නෙ.ඉක්මනින්ම ඒ කොටස් වලත් උපසිරැසි අරන් එන්නම්.මගෙ වැඩකටයුතුත් එක්ක පුළුවන් උපරිමෙන් කරනවා.තවත් දෙයක් කියන්න ඕනි.ඔයාලා උපසිරැසිය අරගන comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.මොකද ඒ comment එක්කින් අපේ හිතට ලොකු හයියක් දැනෙනවා.එතකොට අපිට තවත් ආසාවෙන් උපසිරැසි කරන්න හිතෙනවා.ඒ හින්දා අමතක කරන් නැතුව පුළුවන් නම් comment එකක් දාලා යන්න.
එහෙනම් තවත් කතා මොකටද උපසිරැසිය අරගන කතාව බලලම ඉන්නකො.අනිත් කොටසෙන් ඉක්මන්ටම හමුවෙමු.ගිහින් එන්නම්.හැමෝටම ජය

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

Arthdal Chronicles (2019) S02E06 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: September 16, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේෂ් ජයරත්න සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.


 

5 comments

  1. Thnx mcn ikmnt ithuru epi wala sub dypn

  2. Bro.. movie download krna website eka mokkda… website eka wada nane

  3. Nice and hard work
    Thank you soo much brother
    Wish you all the best

  4. සුපිරි වැඩක්…season 3ටත් sub එක ඉක්මනට දෙන්න broo….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *