stats count Sinhala -subtitles
Home / ඔක්කොම එකට / Arthdal Chronicles (2019) S03E04 Sinhala Subtitles|දිය ඇල්ලේ පූජනීය විනිෂ්චය|සිංහල උපසිරැසි සමග|

Arthdal Chronicles (2019) S03E04 Sinhala Subtitles|දිය ඇල්ලේ පූජනීය විනිෂ්චය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා පිළිගන්නවා. 🙏 ඊළඟ කොටසත් අරන් ආවා. 😃 මේකත් බැලුවම තවත් කොටස් දෙකයි ඉතුරු…

එහෙනම් ඉතින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු,

මේකෙදි නම් වෙන්නෙ ගොඩක්ම දරුණු දෙයක්, හැමෝටම.කලින් කතාවෙත් උනෙත් ගොඩක්ම දරුණු දෙයක්නෙ. ඒක තාම ඉවර වෙලා නෑ. මේකෙදිවත් ඒවා ඉවර වෙයිද? 😰 ඒකනම් හරියටම කියන්න බෑ.මොකද එක දෙයක් ඉවරවෙනකොට තවත් දෙයක් පටන් ගන්නවා. ඉයුන්සොම්ටත් මේකෙදි මූණ දෙන්නෙ වෙන්නෙ හොඳ දේකටනම් නෙවෙයි.මෙහෙම වෙන්නෙ මෙයා එක්ක ඉන්න අර යාළුවා හින්දා තමයි. හැබැයි මේකෙදි මේ දෙන්නම බොරු කියන නිසා තමයි මේක සිද්ද වෙන්නෙ.

“මට මේකෙ අවසානයක් දකින්න ඕන”

මේක ඉයුන්සොම්ගෙ අවසාන වචනය වෙයිද 😥

එහෙනම් ඉතින් තවත් කතා නැතුව උපසිරැසිය අරගන කතාව බලලම ඉන්න. ඊළඟ කොටසෙන් හමුවෙමු.

හැමෝටම ජය…👋

Due to copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

Arthdal Chronicles (2019) S03E04 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: October 22, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේෂ් ජයරත්න සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

One comment

  1. thanks bokkaaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *