Home / අභිරහස් / Arthdal Chronicles (2019) S1 E2 Sinhala Subtitles | සොරකම | සිංහල උපසිරැසි සමග |

Arthdal Chronicles (2019) S1 E2 Sinhala Subtitles | සොරකම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් කිව්වා වගේම දෙවනි එපියත් අරන් ආවා.පළවෙනි එක බලපු අය දන්නවා කතාව කොහොමද කියලා.මේකෙනම් ගොඩක් දේවල් කියන්න යන්නෙ නෑ.මොකද පළවෙනි එපිය දාපු පෝස්ට් එකේ කියන්න ඕනි ඒවා ඔක්කොම කිව්වා.

මේ කොටසෙ වෙන දේ පොඩිවට කියන්නම්.

ඉයුන්සොම්ට කොහොමත් පොඩි කාලෙ ඉදන් හීන දකින්න පුළුවන්නෙ.හැබැයි ඉතින් වහන් ගෝත්‍රයේ අය මේක දන්නෙ නෑ.එක දවසක් මෙයාලට මේක පේනවා.ඉයුන්සොම් හීනෙන් බයවෙලා නැගිටිනවා.ඉතින් මේ අය ඉයුන්සොම්ට චෝදනා කරනවා එයා ටාන්යාගෙ හීන හොරක්ම් කරලා කියලා.මෙයාට එන චෝදනාව මේක විතරක් නෙමෙයි.කොහොම හරි මෙයා අන්තිමටම අශ්වයෙකුත් පදින්න ඉගෙන ගන්නවා.ඉතින් මේකත් ගෝත්‍රයේ අයට ගොඩක් ප්‍රශ්නයක් උනා.කොහොම හරි මෙයා මේක ඉගෙන ගත්ත එක ගෝත්‍රයේ අයට උදව්වක් වෙනවා.ඒ අතරේ ටාගෝන් මෙයාලා ඉන්න ගමට ඇවිල්ලා මෙයාලව ඕක්කොමලා අරන් යන්න හදනවා.

01.ඉයුන්සොම්ට මෙයාලව බේරගන්න පුළුවන් වෙනවද?
01.ඉතින් ටාගෝන් මහා කළු කදු පර්වතයෙන් එන්නෙ කොහොමද?
03.අන්තිමට මොකද වෙන්නෙ?

ඔය ටික ඔයාලම බලලා ඉන්න.මමම කිව්වොත් ඒක අවුල්නෙ.ඒ හින්දා ඔයාලම බලන්න.

යටින් මම කොපියට ගැලපෙන  සිංහල සබ් දාන්නම්..

ඊලඟ ටිකත් පුළුවන් ඉක්මන්ට දෙන්න බලනවා.එහෙනම් ඉතින් ඊළඟ එපියෙන් හම්බෙමු.

🙏 හැමෝටම ජය 🙏

 

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

Arthdal Chronicles (2019) Sinhala Subtitles S1 E2

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: July 25, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේෂ් ජයරත්න සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

4 comments

  1. Thaks 😘:|💕

  2. Thanks sub ekata patta lassanai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *