stats count Sinhala -subtitles
Home / ඇනිමේෂන් / Astro Kid (2019) Sinhala Subtitles |අලුත් ග්‍රහලෝකයක්| සිංහල උපසිරැසි සමග |

Astro Kid (2019) Sinhala Subtitles |අලුත් ග්‍රහලෝකයක්| සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ අදත් ඊයේ වගේම කතාවක් අරගෙන ආවේ මම මේක මගේ 16 වන උපසිරැසිය…කතාව කියන්නම් මම

2019 ‧ Sci-fi / Adventure
1h 29m
6.3 / 10 · IMDb
87% ක් මෙම චිත්‍රපටයට කැමැත්ත පලකරලා තියෙනවා.

අභ්‍යාශ යානයක මේ මිනිස්සු ජීවත්වෙන්නේ.ඉතින් එහෙම ඉන්නකොට.හිතපු නැති විදිහට මේ අභ්‍යාවකාශයානයට ප්‍රහාරයක් සිද්දවෙනවා ඉතින් මේකෙන් බේරේන්න බැරි නිසා මේ පොඩි ලමයාව අම්මයි තාත්තායි පොඩ් කියන යාන්වාකට නග්ගවලා බක් කියලා රොබෝ කෙනෙක් එක්ක එවනවා.ඉතින් එයාලා ග්‍රහලෝකෙකට ගොඩබානවා ඉතින් මේ ග්‍රහලෝකේ ඉන්නකොට සිද්දවෙන දේවල් වගේම එයාට අලුත් යාලුවෝ හම්බුවෙලා ජීවත්වෙන විදිය ගැන තමා මේ කතාවෙන් කියන්නේ.
ඉතින් මුලු කතාවම කියන්න බෑ නේ කතාව බලලා ඉන්නකෝ..

මූලික නිකුත් වීම: 2019 අප්‍රේල් 3 (ප්‍රංශය)
අධ්‍යක්ෂක: Éric Tosti
භාෂාව: ප්‍රංශ
නිෂ්පාදන සමාගම: ටැට්
තිර රචනය: ඩේවිඩ් ඇලොක්ස්, එරික් ටොස්ටි, ජීන් ෆ්‍රැන්කොයිස් ටොස්ටි

copyright issues we do not provide any torrent links


ලබා දී ඇති  උපසිරැසිය BluRay පිටපත් සඳහා ගැලපේ



ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොනාල් විදුරංග  සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

2 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Request :
    Unplanned (2019)
    The Dead Don’t Die (2019)
    Spider in the Web (2019)
    Booksmart (2019)
    Nekrotronic (2018)
    The Perfect Date (2019)
    Child’s Play (2019)
    Take Point (2018)
    See You Yesterday (2019)
    Late Night (2019)
    Thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *