stats count Sinhala -subtitles
Home / අභිරහස්

අභිරහස්

Chanakya (2019) Sinhala Subtitles | රෝ නියෝජිතයන් මුදවා ගැනීමේ චානක්‍ය මෙහෙයුම | සිංහල උපසිරැසි සමග |

Chanakya – (2019) – Telugu ආයුබෝවන් හැමෝටම ඔන්න මම ආයිම ඉක්මනින් තවත් අපූරු තෙලිඟු සලරුවක් සදහා උපසිරැසි අරගෙනයි ආවේ.ඊයේ දිනයේදී තමයි මේ සලරුවේ ඔර්ජිනල් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ. ගිය ඔක්තෝබර් මාසෙ 5 වෙනිදා තිරගත කිරීම ආරම්භ කෙරෙනු මෙය Mystery / Romance කාණ්ඩයෙන් තමා තෙලිඟු සිනමාවට ඇතුලත් වුනේ..මේ වන විට IMDB …

Read More »

Gaddalakonda Ganesh (2019) Sinhala Subtitles|මැරයෙකු වෙනස් කල සිනමාව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් 🙏 කියල පිලිගන්නවා සිනමාලෝලී රසික ඔබ සැමව.ඔන්න ගොඩ දෙනෙක් බලා ඉදපු තවත් අපූර්ව තෙලිඟු සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. සැප්තැම්බර් මස 20 වන දින තිරගත වීම ආරම්භ වී පහුගිය කාලය පුරා සාර්ථකව තිරගත වුනු Gaddalakonda Ganesh නොහොත් Valmiki බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 42.5ක ආදායමක් උපයන්න …

Read More »

Operation Gold Fish (2019) Sinhala Subtitles | “ගෝල්ෆිශ් මෙහෙයුම” |සිංහල උපසිරැසි සමග|

“ඔව්, මම වැරැද්දක් කරා…” “තවත් මට නියෝග දෙන්න එපා, සර්…” ස්වාගතම් කීවා, එහෙනන් !!! ඔන්න ඉතින් මගෙ 4 වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 8.8 /10 වගේ ඉහල අගයක් ගත්ත, Google Users Liked 92% ගත්ත, Action | Triller | Mystery | Drama | Romance ඔය ඕන කැටගරි එකකට දාගන්න …

Read More »

True Detective (2019) S03E03 Sinhala Subtitles |අලුත් සාක්ෂි|සිංහල උපසිරැසි සමග|

මම අද අරගෙන අවේ ඔයාලට True Detective Season 3 කතා මාලාවේ Episode 3, ඒ කියන්නේ මගේ තුන්වැනි සිංහල උපසිරැසි නිර්මාණය. මම මේ Episode එකේ මොකක්ද වෙන්නේ කියලා පහලින් කෙටියෙන් විස්තර කරන්නම්. ඔයාලට මේ වේන් & රෝලන්ඩ් මතක ඇති නේ, මේ දෙන්නා හිතනවා මේ පර්සෙල් පවුලේ නැතිවුණ ළමයි දෙන්නා ගැන නැවත …

Read More »

The Five (2013) Sinhala Subtitles|දාම ඝාතකයෙකු සොයා|සිංහල උපසිරැසි සමග|

ඔන්න අදත් ගෙනාව පට්ට කොරියන් ත්‍රිලර් Film එකක්… මේකෙ නම තමයි THE FIVE. Film එක ආවෙනම් 2013 අවුරුද්දෙ… IMDb Rate එකත් 6.6/10 ක් තියන සුපිරිම Film එකක් තමයි මේක.. The Five (2013) කතාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු එහෙනම් දැන්.. මම මුලින්ම කිව්වනෙ මේක Thriller Film එකක් කියල.. ඉතින් මේක …

Read More »

Kaappaan (2019) Sinhala Subtitles | දඩයක්කාර රැකවලා |සිංහල උපසිරැසි සමග|

කාප්පාන් නොහෝත් රැකවලා සූර්යාගේ තවත් දමිළ ෆිලුමකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 සැප්තැම්බර් 20 වන දින ලෝ පුරා තිරගත වීම ආරම්භකල ඒ ෆිලුම IMDb අගය 7.6/10 ක් ලබා ගැනීමට සමත් වී ඇත . ඒ වගේම Google users ලා 92% කැමත්ත ප්‍රකාශ කරඇත . මෙය අභිරහස් හා ත්‍රාසජනක ලෙස නම් කර …

Read More »

The Family Man (2019) S01E02 Sinhala Subtitles|ප්‍රහාරයේ මහමොළකරු නිදැල්ලේ!|සිංහල උපසිරැසි සමඟ|

කොහොමද ඔන්න එහෙනම් මම The Family Man දෙවනි කතාංගය තමා ගෙනාවෙ..මුලින් ම සමාවෙන්න ඕනෙ මේ එපිසෝඩ් එක දෙන්න පරක්කු වුනාට..හේතුව සබ් එක කරන වෙලාවටම අකුණු ගගහා වහින නිසා දවස් 2 ක් විතර කරගන්න බැරුව හිටියේ..කොහොමහරි මේ කොටසත් ඔන්න මම ඔයාලට ගෙනාවා.. ” මේ කතාමාලාවෙ පළවෙනි එපිසෝඩ් බලපු කෙනෙක් ඉතින් මේ …

Read More »

Brother’s Day (2019) Sinhala Subtitles|සැමට සහෝදරයෙකු වූ ඔහු..| සිංහල උපසිරැසි සමග|

“අයියේ… ඔය.. කට්ටිය පැනලා යනවා නේද…? කොහෙද යන්නෙ කියලා, කියල ගියාට කමක් නැද්ද ? පැනලා යනකොටද ? – තැන කොහේද කියලා කියන්න හොඳ නෑ” සුභ දවසක් යාළුවෝ හැමෝටම. ඕන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉඳපු උපසිරැසියක් අරගෙනයි ආවේ… ටිකක් පරක්කු උණාට සමාවෙන්න ඕනා.. අධ්‍යාපන කටයුතු එක්ක තියෙන කාර්‍යබහුලත්වය නිසා ඉතින් පොඩ්ඩක් පරක්කු …

Read More »

Masquerade Hotel (2019) Sinhala Subtitles|වෙස්මුහුනු හෝටලය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපැසිරස අරගෙන ආවා.. ඇත්තම කිව්වොත් මේක ඉක්මන්ට ඉවර කරන්න ඔනා නිසා මගේ සහෝදරිය පවා මට උදව් කලා…හරි මම අද අරගෙන ආවේ ජපන් චිත්‍රපටියක්.Masquerade Hotel (වෙස්මුහුනු හෝටලය)  මේ අවුරුද්දේ ජනවාරි තමයි චිත්‍රපටිය නිකුත් උනේ.. ඒ වගේම imdb වල 6.3 ක අගයක් අරගෙන තියනවා.තව මේක Crime, Mystery …

Read More »

True Detective (2019) S03E01 Sinhala Subtitles|ළමයින්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන්! සැමදෙනාටම.. මේ මගේ පළමුවන සිංහල උපසිරැසි ගැන්වීම.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමිත රමේෂ් සහෝදරයාටත්,යසිත් ප්‍රබෝධ සහෝදරයාටත්. මේ මං ඔයාලට උපසිරැස අරගෙන ආවේ True Detective හි කොටස් අටකින් යුත් තෙවන කතා මාලාවේ පළමු කොටස.ඔයාලට මෙම කතා මාලාවේ සිට උනත් කිසිදු ප්‍රශ්නයකින් තොරව නැරබීමට අවස්ථාව තිබෙනවා මොකද,මෙහි කතාමාලා තුනක් ඇති නමුත් එකිනෙකට …

Read More »