stats count Sinhala -subtitles
Home / ආදරණීය

ආදරණීය

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles |ඩෝරා සහ නැතිවූ රත්‍රන් නගරය| සිංහල උපසිරැසි සමග |

කියන්නේ 2019 තිරගත උන ඇමෙරිකානු adventure comedy ෆිල්ම් එකක් live-action ගණයේ Nickelodeonගේ ටීවී කතාව Dora the Explorer මුල් කරගෙන මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ.මේක James Bobin අධ්‍යශණය කරපු චිත්‍රපටයක්. මේකේ ප්‍රදාන චරිතේ රඟ දක්වන්නේ Isabela Moner (ඩෝරා) ඒ වගේම Eugenio Derbez, Michael Peña, Eva Longoria, වගේම Danny Trejo රංගනයට දායක වෙනවා  මෙය මුල්ම වතාවට නිකුත් 2019 අගෝස්තු 9 වෙනිදා.ඇමෙරිකා එක්සත් ජනපදයේ.මේක මිනිත්තු102 තිරගතවෙනවා.මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 49 වගේම බොක්ස් ඔෆිස් වාර්තාව …

Read More »

Chanakya (2019) Sinhala Subtitles | රෝ නියෝජිතයන් මුදවා ගැනීමේ චානක්‍ය මෙහෙයුම | සිංහල උපසිරැසි සමග |

Chanakya – (2019) – Telugu ආයුබෝවන් හැමෝටම ඔන්න මම ආයිම ඉක්මනින් තවත් අපූරු තෙලිඟු සලරුවක් සදහා උපසිරැසි අරගෙනයි ආවේ.ඊයේ දිනයේදී තමයි මේ සලරුවේ ඔර්ජිනල් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ. ගිය ඔක්තෝබර් මාසෙ 5 වෙනිදා තිරගත කිරීම ආරම්භ කෙරෙනු මෙය Mystery / Romance කාණ්ඩයෙන් තමා තෙලිඟු සිනමාවට ඇතුලත් වුනේ..මේ වන විට IMDB …

Read More »

Bow Bow (2019) Sinhala Subtitles|බලු පැටියා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් යාලුවනේ වෙනද වගේම එහෙනම් අදත් ඔයාලට ලස්සන ටැමිල් ෆිලුමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) මේ මගේ 7 වෙනි උපසිරැසි ගැන්වීමයි, කලින් ගෙනාපු උපසිරැසි වලින් බාගෙට බාගයක්ම ලව් ස්ටෝර්‍යිනෙ ,ඉතිං මට හිතුන වෙනසක් කරන්න කියල, මේ පාර මම තෝරගත්තෙ මේ අවුරුද්දේ තිරගත් උන ලස්සන චිත්‍රපටයක් …

Read More »

Bhaskar the Rascal (2015) Sinhala Subtitles | දඟකාර තක්කඩියා | සිංහල උපසිරැසි සමග |

බාස්කර් කියන්නෙ පොඩි දේටත් වලි ඇදගන්න පොරක්. මෙයාට ඉන්නවා ආදි කියලා අහිංසක පුතෙක්. අනිත් පැත්තෙන් හීමා කියලා අහිංසක අම්මා කෙනෙක්. එයාට ඉන්නවා ශිවානි කියලා පොඩ්ඩක් ඇත්නම් තරහ යන දුවෙක්. මේ ළමයි දෙන්නම හොඳ ම යාළුවෝ. කතාවෙ ගලාගෙන යන්නෙ ළමයි දෙන්නා අම්මවයි තාත්තාවයි විවාහ කරලා දෙන්න දරන උත්සහය තුළින්. පැය දෙකයි …

Read More »

Jodi (2019) Sinhala Subtitles|ජීවිතයත් එක්ක කරන ඔට්ටු සෙල්ලම|සිංහල උපසිරැසි සමග|

වර්තමාන සමාජයේ පිරිහීමට පත් වෙලා තියෙන්න බලපාපු කාරණා බොහොමයක් තියෙනවා.ඒ අතරින් මත්ද්‍රව්‍ය ,සූදුව කියන දෙකට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා.ඔබත්,මමත් ගැවසෙන සමාජයට මේ පිළිලය පතුරවා හරින්න එකම එක පුද්ගලයෙක් හොඳටම ඇති.ඉතින් මේ අතරින් සූදුව ගත්තම එක ක්ෂණයකින් මිනිහෙක්ගේ ජීවිතේ කණපිට පෙරලන්න පුලුවන් භයානකම සෙල්ලමක් තමා ඒ.කොහේවත් දුවන අශ්වයෙක් වෙනුවෙන් , කවුරුන්වත් ගහන ක්‍රිකට් …

Read More »

Mission Mangal (2019) Sinhala Subtitles | අගහරු වෙත ! | සිංහල උපසිරැසි සමග |

19 වෙනි උපසිරැසිය… මේක වැඩ නිසාම පරක්කු උනා.ඉතින් මේක කරන්න උදව් කරපු හැමෝට්ම ස්තූති එහෙනම් කතාව බලලා ඉන්නකෝ… ඇමරිකානු NASA ආයතනය වගේම ඉන්දියාවෙත් අභ්යූවකාශ පර්යේෂණ ආයතනයක් තියෙනවා. ඒ ISRO කියලා. මේ ආයතනයට තමයි ලෝකයේ මුලින්ම අභ්යයවකාශ යානාවක් අඟහරු වෙත යවන්න පුළුවන් වුනේ.අගෝස්තු 15 වෙනිදා ඉදන් ඉන්දියාවේ තිරගත වීම ඇරඹුණ මේ …

Read More »

Johny Johny Yes Appa (2018) Sinhala Subtitles|ජොනී කියන්නේ රත්තරන් පුතෙක්|සිංහල උපසිරැසි සමග|

පීටර්, ජොනී සහ පිලිප් කියන්නේ කාරියාන් මාස්ටර්ගෙත් ග්‍රේසි නෝනගෙත් පුතාලා තුන්දෙනා. පීටර් වැඩිමලා, පිලිප් බාලයා; අපේ කතා නායකයා වන ජොනී මද්දුමයා. හැමෝම මිනිහට හරිම ආදරෙයි. හැමෝම ජොනීගේ හොඳ තමයි කියන්නේ. ජොනී කියන්නේ හරියට නිකන් හුළං වැදිලා නැති විස්කෝතු පෙට්ටියක් වගේ ඉන්න මනුස්සයෙක්! තමන්ගේ අහින්සක හිනාවෙනුයි හොඳ ගතිගුණ වලිනුයි ජොනී තමන්ගේ …

Read More »

Ee Maya Peremito (2018) Sinhala Subtitles|මේ මායාවෙ නම මොකක්ද?| සිංහල උපසිරැසි සමග |

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් පුරුදු විදිහටම තවත් එක උපසිරැසියකින් ඔයාලව බලන්න ආවා,. මේකත් කලින් මං ගෙනාපු 2 Hours Love සලරුව වගේම ලස්සන ආදර කතාවක් ,2018 සැප්තැම්බර් 21 තිරගත වීම ආරම්බ කරපු මේ අපූරු ආදර කතාවේ ප්‍රෙදාන නලුවා ලෙස Rahul Vijay වගේම ප්‍රෙධාන නිලිය ලෙස Kavya Thapar රංගනයෙන් දායකත්වය දක්වනවා,.ඒ වගේම …

Read More »

Malaal (2019) Sinhala Subtitles|ආදරයට කොහිදෝ බාධා නැත්තේ|සිංහල උපසිරැසි සමග|

“පලවෙනියා ඇරෙන්න මට වෙන කිසිම ඉලක්කමකින් වැඩක් නෑ…” ඔන්න ඉතින් මගෙ තුන් වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 5.4/10 අගයක් හා ගූගල් පරිශීලක කැමැත්ත 88% වගේ ලබා ගත්ත හින්දි Film එකක්… මුලින්ම කියන්නොනේ මට නන් මේක Sanam Theri Kasam එකට පස්සෙ හම්බුන සුපිරිම Love Story එකක් කීවොත් හරි… ප්‍රදාන …

Read More »

Yeto Vellipoyindhi Manasu (2012) Sinhala Subtitles|ආදරය සුන්දර ද මෙතරම්|සිංහල උපසිරැසි සමග|

පුංචිකාලෙ ඉදන් එකට යාලුවො විදියට ඉදපු ගැහැණු ලමයෙක් සහ පිරිමි ලමයෙක්… වයසින් වැඩෙත්ම යාලුකම ආදරය ලෙසට පෙරලගත්තම.. ඒ ආදරය කොතරම් ලස්සන වේවිද.. නමුත් ඉතින් ආදරය තියෙන තැනට බාධාවල් නම් කොච්චරද ?.. පුංචි පුංචි රණ්ඩු එක්ක,හිත් රිදවා ගැනීම් එක්ක ගලායන මේ ආදරය කොතරම් සුන්දර ද…. ආයුබෝවන් ! ආදරනීය සිනමාලෝලී ප්‍රිය හිත …

Read More »