stats count Sinhala -subtitles
Home / ඇනිමේෂන්

ඇනිමේෂන්

Ultraman (2019) S01 E11 Sinhala Subtitles|වෙනසක්| සිංහල උපසිරැසි සමග

ඉතින් යාලුවනෙ ඕන්න අපි මේ සීරියස් එකේ මේ සීසන් එකෙ අවසානයට ලං වෙන ගමන් තමයි ඉන්නෙ.අපි වැඩි කතා නැතුව කලින් කොටස ගැන ටිකක් මතක් කර ග්මු….ඔයාල දකින්න ඇති seiji hokuto sssp එකට සම්බන්ධ වෙන්න ට්‍රයි කරන විදිහ..ඒ වගේම තමයි එයාගෙ ඇගේ කොටසඑහෙමත් ඇත්ත ඒව නෙවෙයි..රීනාත් දැන් ටිකක් ෂින්ජිරෝට ටිකක් සමීප …

Read More »

Abominable (2019) Sinhala Subtitles|එවරස්ට් වෙත!|සිංහල උපසිරැසි සමග|

සුභ දවසක් යාලුවනේ… Abominable 2019 වසරේ තිරගත උන Fantasy හා Adventure ගණයට අයත්වෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 37 දාවනය වන ලස්සන චිත්‍රපටයක්….ඒ වගේම මෙකේ IMDb අගය 7/10 වගේම , කුණු තක්කාලි අගය 80% හා 86% මේ චිත්‍රපටයට කැමත්ත පල කරලා තියෙනවා…. මුල්ම නිකුත් වීම 2019 සැප්තැම්බර් 12 (සිංගප්පූරුවේදී)සිද්දවෙලා තියෙනවා..අධ්‍යක්ෂණය …

Read More »

How to Train Your Dragon Homecoming (2019) Sinhala Subtitles |කිසිදා වෙනස් නොවූ මිතුදම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ඇරන් අවේ How to Train Your Dragon මාලවේ තවත් සලරුවක් එක්ක . මෙකෙ ෆිල්ම් ලිස් එක බැලුවොත් 1.How to Train Your Dragon 1 (2010) 2.How to Train Your Dragon 2 (2014) 3. How to Train Your Dragon 3 The Hidden World (2019) 4. How to Train Your Dragon …

Read More »

Ultraman (2019) S01 E09 Sinhala Subtitles|අල්ට්‍රාමෑන් තුන් වෙනියා| සිංහල උපසිරැසි සමග

හොදයි ඔන්න එහෙනම් යාලුවනෙ නව වෙනි එපියත් අරන් ආව….මං මුලින්ම සමාව ඉල්ලනව සබ් එක ගොඩක් පරක්කු කරපු එකට..මං හිතන්නෙ කවුරුත් සබ් එකක් මෙච්චර පරක්කු කරල නැතුව ඇති…මොනා කරන්නද ඉතින් තියෙන වැඩත් කරන ගමන් සබ කරන නිසා ටිකක් සබ් එක දෙන්න පරක්කු වෙනව.හැබැයි මේ එපියෙ ඉදන්නම් ආය බලන් ඉන්න වෙන එකක් …

Read More »

Ultraman (2019) S01 E08 Sinhala Subtitles|මොරුබොෂිගෙ සුපිරි වැඩ කෑලි| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ කිවුව වගේම අට වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉකමනටම අරන් ආව..අපි වැඩි කතා නැතුව කලින් එපිය ටිකක් මතක් කරන් ඉමු….මං කලින් එපියෙදි කීවා පටන්ගද්දි හොද ෆයිග්ට් එකක් තියෙනව කියල ඒ වගේම ෂින්ජිරෝගෙ තවත් හැංගිලා තිබුනු හැකියාවක් එලියට එනව කියල ..ඉතින් ඔයාලා දකින්න ඇති එයාගෙ හැකියාව මොකක්ද කියල..ඒ තමයි ෂින්ජිරෝට …

Read More »

Trollhunters ( 2018 ) S03E01 Sinhala Subtitles | “රාත්‍රී මුර සංචාරය” |සිංහල උපසිරැසි සමග|

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවේ Trollhunters Tales of Arcadia රුපවාහිනි කතා මාලාවේ තුන්වෙනි කතා මාලාවේ පලවෙනි කොටසට…මේ කතා මාලාව 2016 දෙසැම්බර් 23 තමා නිකුත් කරලා තියෙන්නේ. කතා මාලාවේ පළමු කතාංගය තුලින්ම IMDb දර්ශකය 8.0 ක ඉහළ අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් කතාව ගැන කියනවම් ගන්මාර් තාම මේ කතාවේ …

Read More »

Shaun the Sheep Movie (2015) Sinhala Subtitles|බැටළු ෂෝන්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් යාලුවෝ හැමෝටම! ඔන්න මගේ පලවෙනි සබ් එක අරන් ආවා. tvseriesandmoviesub සයිට් එකෙන්හැමදාම උපසිරසි ගන්න මට හිතුනා උපසිරසියක් කරන්න. එත් ලෙසි නැ කියල මම කලින් ඉදන්ම දැනන් හිටියා ඒ උනට කොහොමහරි පලවෙනි සබ් එකක් කරා ඉතින් වැරදි එහෙම බර ඇති පලවෙනි එකනෙ ඉතින්පලවෙනි සබ් නිසා පොඩි අනිමේශන් එකකින් පටන් ගත්තා. …

Read More »

Hotarubai No Mori e (2011) Sinhala Subtitles|මතකයන් සදහටම මතකයේ රැදේවි|සිංහල උපසිරැසි සමඟ|

ඉතින් 2011 අවුරුද්දේ නිකුත් උන ගොඩක් ලස්සන Anime short movie එකක් තමා ගෙනාවෙ.. මාරම දුක හිතෙන ඒ වගේම ලස්සන කතාවක්.. විනාඩි 44 ගාණක පොඩි වෙලාවක් ඇතුලත ඔයාව වෙනස් ම ලෝකෙකට මේ Short Anime එක ගෙනියනවා.. දෙකක් නෑ… වැඩි කතා නැතුව අපි එහෙනම් මේකෙ කතාව ගැන බලමු.. Hotaru කියන්නෙ පුංචි ගෑනු …

Read More »

Ultraman (2019) S01 E07 Sinhala Subtitles|ෂිනිජිරෝගෙ අලුත් හැකියාවක්| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ නිවාඩුවක් හම්බ උන ගමන්ම ටක් ගාල ඊලග එපියත් ගෙනාවා..ඔයාලට කලින් එපියෙදි දකින්න ඇති රීනා සයාමාව මරන්න එන පිටසකවලයව මොරුබොෂි කියන කෙනත් අල්ට්‍රාමෑන්ගෙ වගේම ඇදුමක් ඇදගෙන මරනව..මොරුබොෂිගෙ වැඩත් නරකම නෑ නේද….මිනිහ ටිකක් තදයෙක් නිසා ඒලියන්ව මරන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ..ඉතින් ඒක නිසා මිනිහ හීරෝ කෙනෙක් කියන්නම අමාරුයි කරුනාව …

Read More »

Toy Story 4 (2019) Sinhala Subtitles |සෙල්ලම්බඩු ආයෙත් !|සිංහල උපසිරැසි සමග|

මෙම චිත්‍රපටය නිකුත් උනේ 2019 ජුනි 11 දින භාෂාව ඉංග්‍රීසි වන අතර අයවැය ඩොලර් මිලියන 200 බොක්ස් ඔෆිස් වාර්තා ඩොලර් බිලියන 1.058 වැයවෙලා තියෙනවා. අප්‍රේල් 6 වෙනිදා මියගිය නළු ඩොන් රිකල්ස් සහ සජීවිකරණ ශිල්පී ඇඩම් බර්ක් මේ වෙනුවෙන් කාලය කැප කරලා තියෙනවා.කතාව පටන් ගන්නේ තුන්වෙනි කතාවත් එක්කමයි.ඉතින් මේ කතාවේ බොනී …

Read More »