Home / ඉංග්‍රීසි

ඉංග්‍රීසි

Extinction (2018) Sinhala Subtitles | වඳ වී යාම ! | සිංහල උපසිරැසි සමග |

වැඩට යනවා ! ගෙදර එනවා ! පවුලේ අයත් එක්ක ඉන්න ! සාමාන්යෙන් ජිවිතේ ඔහොමයි නේ, පීටර් කියන්නේ ඉංජිනේරුක් සාමන්‍ය කෙනෙක් එත් කාලෙක ඉදන් ඔහුට අමුතු හිනා පේනවා .ලෝකයට අමුතු තර්ජයක් එනවා වගේ එයාලාගේ පවුලේ ඇය ඔක්කොම මැරෙනවා වගේ අමුතු දේවල්.ඉතින් මෙයා ඩොක්ටර් කෙනෙකුත් හම්බෙලා බැලුවා එයත් කිවුවේ මේක හින කියලා,එත් …

Read More »

Wu Assassin (2019) S01 E10 Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙනයි මම ආවේ..ඉතින් හරිනම් ඊයෙ දෙන්න තිබ්බ උපසිරැසියක් මගේ අත්වැරැද්ද නිසා කල් ගියා.සමාවෙන්න ඒකට.. හරි එහෙනම් නමවෙනි කොටස ගොඩක් රසවත් විදියට ගලාගෙන ගියා මතකනේ.අන්කල් සික්ස් වෙඩි කෑව..කායිට දැන් තියෙන්නේ තමන්ගෙ යාලුවන් බේරගෙන මෙහෙයුමත් අවසන් කරන්න..ඒකත් ඇලෙක් වැඩි වාසියක් හිමිකරගෙන තියෙද්දි.. ඉතින් අද …

Read More »

Fast & Furious Hobbs & Shaw (2019) Sinhala Subtitles | අපි එකම පවුලක් | සිංහල උපසිරැසි සමග |

ඉස්සෙලාම කියන්න ඕනේ මේ උපසිරැසිය අපි දෙන්නේ මේ ෆිල්ම් එක බලන්න හදිස්සියෙන් ඉන්න අය වෙනුවෙන්.මොකද තාම මේ ෆිල්ම් එකේ තියෙන්නේ කැමරා කොපි නිසා .එත් ඒ කැමරා කොපිය කිසිම ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන් වීඩියෝ තත්වය 8 ශබ්දය 8 වගේ හොද සීමාවක තියෙන කැමරා කොපියක් මේක .අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේකට ගැලපෙන …

Read More »

Wu Assassin (2019) S01 E09 Sinhala Subtitles | මුදවාගැනීම වෙනුවෙන් සටන් පිට සටන් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ නවවැනි කොටසටත් සිංහල උපසිරැසි  අරන් තමා මම ඇවිත් ඉන්නේ.. අටවැනි කොටසේ වුනු දේවල් හැමෝමබලන්න ඇතිනේ..කව්රුත් නොහිතපු ගොඩක් දේවල් වුනා..දැන් කායිගෙ යාලුවො ඔක්කොම අනතුරක වැටිල ඉන්නේ..ඒ වගේම මැකලන්ට වූ අධිපතීන්ගෙන් තුන් දෙනෙක්ගෙම සහය ලැබිලා තියෙන්නෙ.. අද කොටසින් බලමු කායිට මේ ඔක්කොම අවුල් ලෙහා ගන්න පුලුවන් …

Read More »

The Boys (2019) S01E05 Sinhala Subtitles | බැලැක් මේල් | සිංහල උපසිරැසි සමග | [18+]

ආයූ බෝ වේවා !!! ඔන්න ඉතින් අදත් මම කතාව continue කරන්නම්.එදා ඉතින් මේ A train ගේ පෙම්වතියගේ ගෙදර කැමරාවෙන් හොයාගන්නවා එයා ලඟත් මේ V එකක් තියෙනවා කියලා.ඉතින් මේ V එක හොයාගෙන යන ෆ්‍රෙන්චිගේ මූන යාන්තමට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.ඉතින් A train ඒ නිසා ඒ මූනේ පිටපතක පොටෝ එකක් අරගෙන නගරයේ …

Read More »

Wu Assassin (2019) S01 E08 Sinhala Subtitles | බලය සොයා යෑම | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ එහෙනම් අපේ කතා මාලාවේ අට වෙනි එපියත් අරගෙන ආවා… කතා මාලාවේ පහුගිය කොටස් වලින් ඔයාලා දකින්න ඇතිනේ අංකල් සික්ස්ගේ මන්ක් පීස් එක එයාගෙන් එලියට අරන් ආරක්ශිතව තියාගන්න කියලා සීජීට දෙනවනේ, ඊට පස්සේ එයා අංකල් සික්ස් එක්ක එහෙමත් නැත්තම් එයාගේ තාත්තත් එක්ක අනිත් වූ ලව හොයාගෙන යන්න පිටත් වෙනවා.. …

Read More »

Wu Assassins (2019) S01 E07 Sinhala Subtitles | භූමි පාලකයා සොයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් කියල පිලිගන්නවා හැමෝම අපේ උපසිරැසි අඩවිය වෙත..ඔන්න අපේ කතා මාලාවේ ඊලඟ කතාංගයේ උපසිරැසි අරගෙන තමයි මම ඇවිත් ඉන්නේ. ඊයෙ හයවෙනි කොටස නරඹපු ඔයාල දකින්න ඇතිනේ වුනු දේ..අන්කල් සික්ස් නොමරා කොහොමහරි එයාගෙන් ගිනි බලය එහෙම නැත්නම් ගිනි වූ එලියට ගන්න කායිට හැකි වුනා..හැබැයි තවත් දෙයක් අන්කල් සික්ස්ගෙ ආරක්ෂාවට ඉන්න කෙල්ල …

Read More »

The Boys (2019) S01E04 Sinhala Subtitles | මේ කතාවේ වීරයා ඔයා නෙවෙයි | සිංහල උපසිරැසි සමග | [18+]

තෝරා ගැනීම ඔබ සතුයි The boyකතාමාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආව,පසු ගිය කොටස සොනාල් මල්ලි ඉක්මනටම අරගෙන ආවත්, මේ කොටස නම් උපසිරස අවසන් කරගන්න ටිකක් කාලය වැඩිපුර ගියා, හරි අපි පසුගිය කොටස ගැන මතක් කරගෙනම මේක ගැන කතා කරමු, ගිය සතියේ කොටසෙදි ට්‍රාන්ස්ලූශන්ව සවලෙන් එකතු කරන්න උනා කියල දැක්ක නේ, අන්තිමට …

Read More »

Wu Assassin 2019 S01 E06 Sinhala Subtitles | දිවි පරදුවට තබා | සිංහල උපසිරැසි සමග |

යාලුවො හැමෝම සමාවෙන්න හයවෙනිය එපිය ගේන්න ටිකක් ප්‍රමාද වුනාට..උපසිරැසි ලබා දෙන්න වෙලාවක් නොතිබුනු හින්ද තමා පරක්කු වුනේ.. හරි එහෙනම් පස්වෙනි කොටසෙ වුනු දේවල් මතකනේ..වහ දීල හරි අන්කල් සික්ස්ව මරන්න තමා අපේ කායි උත්සාහ කලේ..ඒ වගේම මැකොලන් කියන්නෙත් කලින් හිටිය වූ ඝාතකයෙක් හා දැ “දැව වූ ” වෙලා ඉන්නෙත් එයා කියල …

Read More »

Annabelle Comes Home (2019) Sinhala Subtitles | වියරු වූ බෝනික්කා නැවතත් | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් හැමෝම බලාන හිටපු ෆිල්ම් එක්කට සිංහල සබ් අරන් ආවා.කට්ටියට මතකයිනෙ මීට කලින් Annabelle ෆිල්ම් දෙකක් ආවා.Annabelle 2014 / Annabelle Creation 2017 තමයි ඒ දෙක.කට්ටියම අනිවාරෙන් බලන්න ඇති ෆිල්ම් දෙකම.කොහොමත් ඉතින් සුපිරිම ෆිල්ම් දෙකක් තමයි ඒවා.මේකත් ඉතින් ඒ වගේ තමයි සුපිරියක්. annabelle බෝනික්කාගේ පුරාවෘත්තය පදනම් කරගත් ඇමරිකානු අද්භූත ත්‍රාසජනක …

Read More »