Home / ඔක්කොම එකට

ඔක්කොම එකට

Extinction (2018) Sinhala Subtitles | වඳ වී යාම ! | සිංහල උපසිරැසි සමග |

වැඩට යනවා ! ගෙදර එනවා ! පවුලේ අයත් එක්ක ඉන්න ! සාමාන්යෙන් ජිවිතේ ඔහොමයි නේ, පීටර් කියන්නේ ඉංජිනේරුක් සාමන්‍ය කෙනෙක් එත් කාලෙක ඉදන් ඔහුට අමුතු හිනා පේනවා .ලෝකයට අමුතු තර්ජයක් එනවා වගේ එයාලාගේ පවුලේ ඇය ඔක්කොම මැරෙනවා වගේ අමුතු දේවල්.ඉතින් මෙයා ඩොක්ටර් කෙනෙකුත් හම්බෙලා බැලුවා එයත් කිවුවේ මේක හින කියලා,එත් …

Read More »

Golden Job (2018) Sinhala Subtitles | රත්තරං සහ කොල්ලො | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද සබ්ටයිටල් අරන් ආවෙ තවත් පට්ට ජපන් ඇක්ෂන් ෆිල්ම් එකක⁣ට..මේකෙ නම Golden Job සිංහලෙන් කිව්වොත් රත්තරන් සහ කොල්ලො කියල කියන්න පුලුවන් මොකද මේකේ ප්‍රධාන තේමාව වෙන්නෙ රත්තරන් තොගේකුයි කොල්ලො සෙට් එකකුයි..මේක රිලීස් වුනේ 2018 අවුරුද්දෙ..මම මුලින් කිව්ව කොල්ලො සෙට් එක අනාත නිවාසෙක තමයි කුඩා කාලෙ ඉදන් හැදී වැඩුනේ ඉතින් …

Read More »

Ammammagarillu (2018) Sinhala Subtitles | ආච්චිඅම්මගෙ ගෙදර | සිංහල උපසිරැසි සමග |

තෙලුගු සිනමා වාසි හැමෝටම සුභ දවසක් වේව… මේ පාර අරගෙන ආවෙ 2018 වර්ශයේ මැයි 25වන දින තිරගත වුන Romance කියන ඛාණ්ඩයට අයත්වුන පැය 2 : 31 දිවෙන ආදරණීය කතාවක්.. මේකෙ රේටින් ගැන කිව්වොත් IMDB දර්ශකය 6.3/10 සහ Facebook 4.8/5 සහ ගූගල් පරිශීලක 88% ක මනාපයක් මෙනම India Times වලින් 2.5/5 …

Read More »

Kadaram Kondan (2019) Sinhala Subtitles | තැති ගත් රාත්‍රිය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් උපසිරැසක් එක්ක ගොඩවදින්නයි මේ සූදානම,ඔන්න පෙරුම් පුරලා පෙරුම් පුරලා දෙවෙනි සබ අසා ලිවීම්ක් කලා . මෙකෙ සබ් එක පීටර් අයියන්ඩි කරන්න ටයිම් ලයින් ටිකත් ගහලා තියෙද්දි මම ඉල්ලගත්තා සබ ගහන්න (වැඩේ කන්න ). කොහොමහරි අයියගෙ උදවුවෙන් සබ කරගත්තා . Iru Mugan,Sketch,I වැනි සිනමා පට තුලින් අති මහත් ජනාදරයට …

Read More »

Ultraman (2019) S1 E3 Sinhala Subtitles | වීරයෙක් ! | සිංහල උපසිරැසි සමග |

එහෙනං ඔන්න කිවුව වගේම තුන් වෙනි එපියෙ සබ් එකත් ගෙනාව..කලින් එපිසෝඩ් දෙකෙන්ම ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති ෂින්ජිරෝට තියෙන බලය ගැන. ඇත්තටම මේකෙන් ඔයාලට ෂින්ජිරෝ මිනිසුන්ගෙ හිත් වල අල්ට්‍රාමෑන් කෙනෙක් වෙන විදිහ සහ වීරයෙක් වෙන විදිහ බලාගන්න පුලුවන්.ඒ වගේම එයා ඒ වගකීම භාරගන්න සූදානම් වෙන විදිහ, ඉතින් මං ඔයාලට මීට වඩා …

Read More »

Arthdal Chronicles (2019) S02E02 Sinhala Subtitles |  රැවටීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසටත් සබ් එක අරන් ආවා.හැබැයි ඉතින් ටික දවසක් පරක්කු වුණා. කලින් කොටසෙ ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි වුණා.හැබැයි ඉතින් දෙන්නෙක් බේරුණා.ඉයුන්සොම්ටත් ඒකෙදි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුණා. හැබැයි එයා ඒ මොකුත් ගනන් ගන්නෙ නැතුව ආයෙත් එයාගෙ කට්ටිය බේරගන්න යනවා.ඒකෙදි මෙයා නොහිතපු විදිහෙ කරදරේකට මූණ දෙන්න වෙනවා.එයාගෙම කෙනෙක් …

Read More »

Wu Assassin (2019) S01 E10 Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙනයි මම ආවේ..ඉතින් හරිනම් ඊයෙ දෙන්න තිබ්බ උපසිරැසියක් මගේ අත්වැරැද්ද නිසා කල් ගියා.සමාවෙන්න ඒකට.. හරි එහෙනම් නමවෙනි කොටස ගොඩක් රසවත් විදියට ගලාගෙන ගියා මතකනේ.අන්කල් සික්ස් වෙඩි කෑව..කායිට දැන් තියෙන්නේ තමන්ගෙ යාලුවන් බේරගෙන මෙහෙයුමත් අවසන් කරන්න..ඒකත් ඇලෙක් වැඩි වාසියක් හිමිකරගෙන තියෙද්දි.. ඉතින් අද …

Read More »

Elektra (2010) Sinhala Subtitles | දෙවඟනක්ද? උමතුවක්ද | සිංහල උපසිරැසි සමග

මම මේ චිත්‍රපටිය ගැන කියන්න හිතුවෙ ඇත්තටම ඒක ටිකක් සුවිශේෂී වෙනස් ආරක චිත්‍රපටියක් නිසා. ඒ වගෙම කියන්න ඕනෙ මේකෙ අපේ රට ගැනත් පොඩ්ඩක් කියවෙනවා. ‘කළම්බු’ කියන වචනෙ ගොඩක් තැන් වල ඇහෙනවා, හැබැයි කළම්බු විදියට නෙවෙයි; එයාළගෙ උච්ඡාරණය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒබ්‍රහම් ටිකක් මැදි වයසත් පහු කරගෙන යන පුද්ගලයෙක්;ලංකාවෙ යාපනේ …

Read More »

Aadai (2019) Sinhala Subtitles | වස්ත්‍රය !| සිංහල උපසිරැසි සමග | (18+)

Aadai 2019 (18+ )  ගොඩනැගිල්ලක සිරවූ නිර්වස්ත්‍ර යුවතිය  සුභ දවසක් සියලුදෙනා ට ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි මුනගැහෙන්නෙ මගෙ 7 වන උපසිරස සමඟ හැමදෙම කොමඩි ෆිල්ම් කරන මම අලුත් වෙනස් ම ෆිල්ම් එකක උපසිරසක් කරන්න වැයමක් ගත්තා මුලින් ම එක දෙයක් කියන්න ම ඔනි මෙ ෆිල්ම් එකෙ පොටො දැක්ක ගමන් …

Read More »

Fast & Furious Hobbs & Shaw (2019) Sinhala Subtitles | අපි එකම පවුලක් | සිංහල උපසිරැසි සමග |

ඉස්සෙලාම කියන්න ඕනේ මේ උපසිරැසිය අපි දෙන්නේ මේ ෆිල්ම් එක බලන්න හදිස්සියෙන් ඉන්න අය වෙනුවෙන්.මොකද තාම මේ ෆිල්ම් එකේ තියෙන්නේ කැමරා කොපි නිසා .එත් ඒ කැමරා කොපිය කිසිම ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන් වීඩියෝ තත්වය 8 ශබ්දය 8 වගේ හොද සීමාවක තියෙන කැමරා කොපියක් මේක .අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේකට ගැලපෙන …

Read More »