Home / ඔක්කොම එකට / රුපවාහිනී කතාමාලා

රුපවාහිනී කතාමාලා

Ultraman (2019) S1 E3 Sinhala Subtitles | වීරයෙක් ! | සිංහල උපසිරැසි සමග |

එහෙනං ඔන්න කිවුව වගේම තුන් වෙනි එපියෙ සබ් එකත් ගෙනාව..කලින් එපිසෝඩ් දෙකෙන්ම ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති ෂින්ජිරෝට තියෙන බලය ගැන. ඇත්තටම මේකෙන් ඔයාලට ෂින්ජිරෝ මිනිසුන්ගෙ හිත් වල අල්ට්‍රාමෑන් කෙනෙක් වෙන විදිහ සහ වීරයෙක් වෙන විදිහ බලාගන්න පුලුවන්.ඒ වගේම එයා ඒ වගකීම භාරගන්න සූදානම් වෙන විදිහ, ඉතින් මං ඔයාලට මීට වඩා …

Read More »

Arthdal Chronicles (2019) S02E02 Sinhala Subtitles |  රැවටීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසටත් සබ් එක අරන් ආවා.හැබැයි ඉතින් ටික දවසක් පරක්කු වුණා. කලින් කොටසෙ ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි වුණා.හැබැයි ඉතින් දෙන්නෙක් බේරුණා.ඉයුන්සොම්ටත් ඒකෙදි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුණා. හැබැයි එයා ඒ මොකුත් ගනන් ගන්නෙ නැතුව ආයෙත් එයාගෙ කට්ටිය බේරගන්න යනවා.ඒකෙදි මෙයා නොහිතපු විදිහෙ කරදරේකට මූණ දෙන්න වෙනවා.එයාගෙම කෙනෙක් …

Read More »

Wu Assassin (2019) S01 E10 Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙනයි මම ආවේ..ඉතින් හරිනම් ඊයෙ දෙන්න තිබ්බ උපසිරැසියක් මගේ අත්වැරැද්ද නිසා කල් ගියා.සමාවෙන්න ඒකට.. හරි එහෙනම් නමවෙනි කොටස ගොඩක් රසවත් විදියට ගලාගෙන ගියා මතකනේ.අන්කල් සික්ස් වෙඩි කෑව..කායිට දැන් තියෙන්නේ තමන්ගෙ යාලුවන් බේරගෙන මෙහෙයුමත් අවසන් කරන්න..ඒකත් ඇලෙක් වැඩි වාසියක් හිමිකරගෙන තියෙද්දි.. ඉතින් අද …

Read More »

Wu Assassin (2019) S01 E09 Sinhala Subtitles | මුදවාගැනීම වෙනුවෙන් සටන් පිට සටන් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ නවවැනි කොටසටත් සිංහල උපසිරැසි  අරන් තමා මම ඇවිත් ඉන්නේ.. අටවැනි කොටසේ වුනු දේවල් හැමෝමබලන්න ඇතිනේ..කව්රුත් නොහිතපු ගොඩක් දේවල් වුනා..දැන් කායිගෙ යාලුවො ඔක්කොම අනතුරක වැටිල ඉන්නේ..ඒ වගේම මැකලන්ට වූ අධිපතීන්ගෙන් තුන් දෙනෙක්ගෙම සහය ලැබිලා තියෙන්නෙ.. අද කොටසින් බලමු කායිට මේ ඔක්කොම අවුල් ලෙහා ගන්න පුලුවන් …

Read More »

The Boys (2019) S01E05 Sinhala Subtitles | බැලැක් මේල් | සිංහල උපසිරැසි සමග | [18+]

ආයූ බෝ වේවා !!! ඔන්න ඉතින් අදත් මම කතාව continue කරන්නම්.එදා ඉතින් මේ A train ගේ පෙම්වතියගේ ගෙදර කැමරාවෙන් හොයාගන්නවා එයා ලඟත් මේ V එකක් තියෙනවා කියලා.ඉතින් මේ V එක හොයාගෙන යන ෆ්‍රෙන්චිගේ මූන යාන්තමට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.ඉතින් A train ඒ නිසා ඒ මූනේ පිටපතක පොටෝ එකක් අරගෙන නගරයේ …

Read More »

Wu Assassin (2019) S01 E08 Sinhala Subtitles | බලය සොයා යෑම | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ එහෙනම් අපේ කතා මාලාවේ අට වෙනි එපියත් අරගෙන ආවා… කතා මාලාවේ පහුගිය කොටස් වලින් ඔයාලා දකින්න ඇතිනේ අංකල් සික්ස්ගේ මන්ක් පීස් එක එයාගෙන් එලියට අරන් ආරක්ශිතව තියාගන්න කියලා සීජීට දෙනවනේ, ඊට පස්සේ එයා අංකල් සික්ස් එක්ක එහෙමත් නැත්තම් එයාගේ තාත්තත් එක්ක අනිත් වූ ලව හොයාගෙන යන්න පිටත් වෙනවා.. …

Read More »

Wu Assassins (2019) S01 E07 Sinhala Subtitles | භූමි පාලකයා සොයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් කියල පිලිගන්නවා හැමෝම අපේ උපසිරැසි අඩවිය වෙත..ඔන්න අපේ කතා මාලාවේ ඊලඟ කතාංගයේ උපසිරැසි අරගෙන තමයි මම ඇවිත් ඉන්නේ. ඊයෙ හයවෙනි කොටස නරඹපු ඔයාල දකින්න ඇතිනේ වුනු දේ..අන්කල් සික්ස් නොමරා කොහොමහරි එයාගෙන් ගිනි බලය එහෙම නැත්නම් ගිනි වූ එලියට ගන්න කායිට හැකි වුනා..හැබැයි තවත් දෙයක් අන්කල් සික්ස්ගෙ ආරක්ෂාවට ඉන්න කෙල්ල …

Read More »

The Boys (2019) S01E04 Sinhala Subtitles | මේ කතාවේ වීරයා ඔයා නෙවෙයි | සිංහල උපසිරැසි සමග | [18+]

තෝරා ගැනීම ඔබ සතුයි The boyකතාමාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආව,පසු ගිය කොටස සොනාල් මල්ලි ඉක්මනටම අරගෙන ආවත්, මේ කොටස නම් උපසිරස අවසන් කරගන්න ටිකක් කාලය වැඩිපුර ගියා, හරි අපි පසුගිය කොටස ගැන මතක් කරගෙනම මේක ගැන කතා කරමු, ගිය සතියේ කොටසෙදි ට්‍රාන්ස්ලූශන්ව සවලෙන් එකතු කරන්න උනා කියල දැක්ක නේ, අන්තිමට …

Read More »

Wu Assassin 2019 S01 E06 Sinhala Subtitles | දිවි පරදුවට තබා | සිංහල උපසිරැසි සමග |

යාලුවො හැමෝම සමාවෙන්න හයවෙනිය එපිය ගේන්න ටිකක් ප්‍රමාද වුනාට..උපසිරැසි ලබා දෙන්න වෙලාවක් නොතිබුනු හින්ද තමා පරක්කු වුනේ.. හරි එහෙනම් පස්වෙනි කොටසෙ වුනු දේවල් මතකනේ..වහ දීල හරි අන්කල් සික්ස්ව මරන්න තමා අපේ කායි උත්සාහ කලේ..ඒ වගේම මැකොලන් කියන්නෙත් කලින් හිටිය වූ ඝාතකයෙක් හා දැ “දැව වූ ” වෙලා ඉන්නෙත් එයා කියල …

Read More »

Arthdal Chronicles (2019) S2 E1 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් Season 02 එකේ පළවෙනි කොටසටත් සබ අරන් ආවා.මේක දෙන්න න ටික දවසක් ගියා.මෙතන ඉදන් එහෙනම් ආයෙත් කතාව බලන්න පටන් ගන්න. කොහොම උනත් Season 01 එකේදි ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි උනා.එයාට ඒක මේකෙදි කරන්න පුලුවන් වෙයිද? බැරි වෙයිද? ඒකනම් ඉතින් කතාව බලන්නම වෙන්වා. එහෙනම් ඉතින් කතාව බලලම ඉන්න. …

Read More »