stats count Sinhala -subtitles
Home / කොරියානු

කොරියානු

Arthdal Chronicles (2019) S03E03 Sinhala Subtitles|කුමන්ත්‍රණය|සිංහල උපසිරැසි සමග|

මුලින්ම කියන්න ඕන උපසිරැසිය අරන් එන්න කල් ගියාට සොරි වෙන්න ඕන. ඔන්න එහෙනම් අදත් එකතුවෙලා ඉන්නෙ ආර්ත්ඩෝල් වංශ කතාවේ අවසාන තුන්වෙනි කොටසෙ තුන්වෙනි එපියත් එක්ක, මේකෙදි නම් ඉතින් ගොඩක්ම ලොකු දෙයක් සිද්ද වෙනවා, හැබැයි ඉයුන්සොම්ට නම් නෙවෙයි. ටාගෝන් ඇතුළු කට්ටියට තමා. “ආර්ත්ඩෝල් වල ඒ රාත්‍රිය හැම දෙනාගෙම මතකයේ රැදෙයි” ගොඩක් …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitles|ආත්මයක වියරුව| සිංහල උපසිරැසි සමග|

මේ මගේ හයවන උපැසිරැසි ගැන්වීමයි.. චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. මෙම චිත්‍රපටය ක්‍රියාදාම …

Read More »

Arthdal Chronicles (2019) S03E02 Sinhala Subtitles|උපකාරයට උපකාරය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් හා හා පුරා කියලා තුන්වෙනි කතාමාලාවටත් ආවා…. සුභ දවසක් කිව්වා.ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා.ගොඩක් පරක්කු වුණා කියලා හිතනවා මේකටනම්.මගෙ වැඩ ගොඩකුත් එක්ක හිටියෙ ඒකයි ටිකක් පරක්කු වුණේ.ඒකට සොරි වෙන්න ඕන.එහෙනම් ඉතින් කලින් කොටස ගැනත් ටිකක් මතක් කරගමු. කලින් කොටසෙ වුණේ ඉයුන්සොම් ඇතුළු හැමෝම එයාල හිටපු පතලෙන් පැනලා ගිඅ …

Read More »

Arthdal Chronicles (2019) S03E01 Sinhala Subtitles | පොරොන්දුව ඉටු කරයි | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් හා හා පුරා කියලා තුන්වෙනි කතාමාලාවටත් ආවා…. තුන්වෙනි කතා මාලාව Netflix එකෙන් රිලීස් කරන්න පටන් ගත්තෙ මේ මාසෙ 9 වෙනිදා.කොහොමත් ඉතින් Netflix ලා දවසකට කොටස් දෙකක් විතර එළියට දානවා. ඒ දාන ගමන්ම සිංහල උපසිරැසිය එක අරන් එන්න අමාරුයි.  ඒක නිසයි ටිකක් කල් යන්නෙ උපසිරැසිය අරන් එන්න. මගෙ වැඩ …

Read More »

Arthdal Chronicles (2019) S02E06 Sinhala Subtitles |තරු සීනුව| සිංහල උපසිරැසි සමග |

Season 02 Episode 06 කියන්නෙ තවත් කතාවක අවසානයක් තමයි.දන්නෙම නැතුව දෙවනි කොටසෙත් අවසානම කොටසටත් ආවා.මේකෙ කතාව ගැන මම මොකුත්ම කියන් නෑ.ඒක ඔයාලා බලලම ඉන්නකො.මේකත් බැලුවහම ආයෙ තියෙන්නෙ ඉතින් අන්තිම සීසන් එක තමයි.ඒකෙත් කොටස් දෙකක් මේ වෙනකොට Netflix ලා රිලීස් කරලා තියෙන්නෙ.ඉක්මනින්ම ඒ කොටස් වලත් උපසිරැසි අරන් එන්නම්.මගෙ වැඩකටයුතුත් එක්ක පුළුවන් …

Read More »

Arthdal Chronicles (2019) S02E05 Sinhala Subtitles |මං තව දුරටත් තිරිසනෙක් නෙවෙයි| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් ඊළඟ කොටසටත් ඉක්මනින්ම උපසිරැසි අරන් ආවා…. මේ කොටස බලපුවහම ආයෙ තියෙන්නෙ අන්තිම හයවෙනි කොටස ඒ කියන්නෙ අන්තිම කොටස.අන්තිම කොටස කිව්වට අන්තිම කොටසම නෙමේ Season 02 එකේ අන්තිම කොටස.ඒකටත් ඉක්මනින්ම උපසිරැසි අරන් එන්නම්.ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ තුන්වෙනි සීසන් එක තමා.ඒකත් ඉතින් මේ මාසෙම එන නිසා ගොඩක් කල් බලන් ඉන්න …

Read More »

The Gangster, the Cop, the Devil (2019) Sinhala Subtitles | අභිරහස් මිනිමරුවෙක් ! | සිංහල උපසිරැසි සමග |

අදත් උපසිරසියක් අරන් තමයි ආවේ,කොහොම හරි මේ ෆිලුමෙ උපසිරස සති දෙකක් විතර පොඩ්ඩ පොඩ්ඩ උපසිරස කරලා අද තමයි ඉවර කරන්න පුළුවන් වුණේ වැඩත් එක්ක කරන්න බැරි වුණා ,කොහොම හරි අද ඉතින් අරන් ආවේ මේ අවුරුද්දේ තිරගත වුණ කොරියානු ෆිලුමක් ඉතින් ,IMDB අගය 6.9/10 අර ගන්න පුළුවන් වුණ කොරියානු ෆ්ලුමක් ඉතින්,චිත්‍ර …

Read More »

Arthdal Chronicles (2019) S02E03 Sinhala Subtitles |ශාපයක්ද වසංගතයක්ද?| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසෙමුත් ඒනම් හම්බුනා.Season 02 ඉවර වෙන්නත් තව කොටස් තුනයි තියෙන්නෙ.බලපු කට්ටිය දන්නවා කතාව කොහොමද කියලා.ලස්සන කතාවත්,ඒ වගේම ආදර කතාවක් කිව්වත් වැරදි නෑ.Season 03 එකත් සැප්තැම්බර් මාසෙ දානවා කියලා තමයි Netflix එකෙන් කියලා තියෙන්නෙ.Season 03 Episode 01 එක සැප්තැම්බර් 09 තමයි දාන්නෙ කියලා තියෙන්නෙ. එදා කතාවෙ උන දේවල් මතක …

Read More »

Golden Job (2018) Sinhala Subtitles | රත්තරං සහ කොල්ලො | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද සබ්ටයිටල් අරන් ආවෙ තවත් පට්ට ජපන් ඇක්ෂන් ෆිල්ම් එකක⁣ට..මේකෙ නම Golden Job සිංහලෙන් කිව්වොත් රත්තරන් සහ කොල්ලො කියල කියන්න පුලුවන් මොකද මේකේ ප්‍රධාන තේමාව වෙන්නෙ රත්තරන් තොගේකුයි කොල්ලො සෙට් එකකුයි..මේක රිලීස් වුනේ 2018 අවුරුද්දෙ..මම මුලින් කිව්ව කොල්ලො සෙට් එක අනාත නිවාසෙක තමයි කුඩා කාලෙ ඉදන් හැදී වැඩුනේ ඉතින් …

Read More »

Arthdal Chronicles (2019) S02E02 Sinhala Subtitles |  රැවටීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසටත් සබ් එක අරන් ආවා.හැබැයි ඉතින් ටික දවසක් පරක්කු වුණා. කලින් කොටසෙ ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි වුණා.හැබැයි ඉතින් දෙන්නෙක් බේරුණා.ඉයුන්සොම්ටත් ඒකෙදි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුණා. හැබැයි එයා ඒ මොකුත් ගනන් ගන්නෙ නැතුව ආයෙත් එයාගෙ කට්ටිය බේරගන්න යනවා.ඒකෙදි මෙයා නොහිතපු විදිහෙ කරදරේකට මූණ දෙන්න වෙනවා.එයාගෙම කෙනෙක් …

Read More »