stats count Sinhala -subtitles
Home / චීන

චීන

Ultraman (2019) S01 E11 Sinhala Subtitles|වෙනසක්| සිංහල උපසිරැසි සමග

ඉතින් යාලුවනෙ ඕන්න අපි මේ සීරියස් එකේ මේ සීසන් එකෙ අවසානයට ලං වෙන ගමන් තමයි ඉන්නෙ.අපි වැඩි කතා නැතුව කලින් කොටස ගැන ටිකක් මතක් කර ග්මු….ඔයාල දකින්න ඇති seiji hokuto sssp එකට සම්බන්ධ වෙන්න ට්‍රයි කරන විදිහ..ඒ වගේම තමයි එයාගෙ ඇගේ කොටසඑහෙමත් ඇත්ත ඒව නෙවෙයි..රීනාත් දැන් ටිකක් ෂින්ජිරෝට ටිකක් සමීප …

Read More »

Mojin: The Worm Valley (2018) Sinhala Subtitles|ශාපයක්|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම Mojin චිත්‍රපටයේ දෙවෙනි එකත් අරගෙන ආවා..Mojin: The Worm Valley (2018) හැබැයි 2015 එකට වඩා රේටින්ග් නම් ටිකක් අඩුයි..මේකට ලැබිලා තියෙන්නේ 4.6 වගේ අගයක් ඒවගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Fei Xing විසින් රන්ගනයෙන් දායක වෙන්නේ Cai Heng, Gu Xuan, Yu Heng, Chen Yusi.යන අයයි කතාව ගැන කිව්වොත් …

Read More »

Ultraman (2019) S01 E09 Sinhala Subtitles|අල්ට්‍රාමෑන් තුන් වෙනියා| සිංහල උපසිරැසි සමග

හොදයි ඔන්න එහෙනම් යාලුවනෙ නව වෙනි එපියත් අරන් ආව….මං මුලින්ම සමාව ඉල්ලනව සබ් එක ගොඩක් පරක්කු කරපු එකට..මං හිතන්නෙ කවුරුත් සබ් එකක් මෙච්චර පරක්කු කරල නැතුව ඇති…මොනා කරන්නද ඉතින් තියෙන වැඩත් කරන ගමන් සබ කරන නිසා ටිකක් සබ් එක දෙන්න පරක්කු වෙනව.හැබැයි මේ එපියෙ ඉදන්නම් ආය බලන් ඉන්න වෙන එකක් …

Read More »

Mojin: The Lost Legend (2015) Sinhala Subtitles|සොහොන් මංකොල්ල කරුවන්|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ 2015 නිකුත් වුනු චයිනීස් චිත්‍රපටියක්…Mojin – The Lost Legend .. මේක මේ වෙනකොට IMDB අගය 6.0 අරගෙන තියනවා..ඒවගේම තමයි.. බය නැතුව කට්ටියට කියන්න පුළුවන්.. මේක එක දිගට කම්මලි නැතුව බලන්න පුළුවන් එකක් කියලා..IMDB වලත් මේක වර්ගී කරනය කරලා තියෙන්නේ Action, Adventure, Drama ලෙසයි.පුරා පැය 2 …

Read More »

Ip Man and Four Kings (2019) Sinhala Subtitles|අයිපි මෑන්|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් කියලා පිලිගන්නවා හැමෝවම… ඔන්න අද අරගෙන ආවේ පට්ට ඇක්ශන් ෆිල්ම් එකක් නම දැක්ක ගමන් කට්ටියට මතක් වෙන්න ඇතිනේ… ip man කලින් ආපු යිප් මන් ෆිල්ම් වල නම් හිටියේ ඩොනී යෙන් කියන සටන් නලුවායි නමුත් මේකේ ඉන්නේ Fengye Lin කියන නලුවයි… හැබැයි මම දකින විදිහට ඔහුත් චරිතයට සෑහෙන්න සාදාරනයක් කරලා …

Read More »

Wu Assassins (2019) S01 E07 Sinhala Subtitles | භූමි පාලකයා සොයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් කියල පිලිගන්නවා හැමෝම අපේ උපසිරැසි අඩවිය වෙත..ඔන්න අපේ කතා මාලාවේ ඊලඟ කතාංගයේ උපසිරැසි අරගෙන තමයි මම ඇවිත් ඉන්නේ. ඊයෙ හයවෙනි කොටස නරඹපු ඔයාල දකින්න ඇතිනේ වුනු දේ..අන්කල් සික්ස් නොමරා කොහොමහරි එයාගෙන් ගිනි බලය එහෙම නැත්නම් ගිනි වූ එලියට ගන්න කායිට හැකි වුනා..හැබැයි තවත් දෙයක් අන්කල් සික්ස්ගෙ ආරක්ෂාවට ඉන්න කෙල්ල …

Read More »

Wu Assassins (2019) S01 E05 Sinhala Subtitles | තවත් අතීත ‘වූ ඝාතකයෙක්’ | සිංහල උපසිරැසි සමඟ |

ආයුබෝවන් යාලුවො හැමෝටම 🙏 ආයිත් ඉක්මනින්ම අපේ කතා මාලාවේ මීළඟ කතාංගයේ උපසිරැසි අරගෙනයි කට්ටිය හම්බෙන්න ආවේ.. ඉතින් ගෙවුනු කොටස (e04) ගැන කතා කලොත් ගොඩක් දේවල් සිද්ද වුනා මතකනේ..අන්කල් සික්ස් මුලු ටවුමෙම ඉන්න තට්ටෙ තියෙන කෝකියො බලෙන් අරගෙන ආවා..එතනදි කායි අනිත් අය බේරගන්න තමන් තමයි එයා හොයන කෙනා කියල ඉදිරිපත් වුනානේ..කොහොමහරි …

Read More »

The Forbidden Kingdom (2008 ) Sinhala Subtitles | තහනම් රාජධානිය | සිංහල උපසිරැසි සමග |

කෙටියෙන්ම ෆිල්ම්  එක  ගැන කියනවනම් අපි වගේම ෆිල්ම් පිස්සෙක් ඉන්නව.. මිනිහගෙ නම “Jason Tripitikas” හැබැයි මෙයානම් තනිකරම කුංග්ෆු ෆිල්ම්  පිස්සෙක්.ඉතින් මිනිහ කාලෙක ඉදන් ෆිල්ම්ස් ගන්න පුරුදු වෙලා ඉඳපු . වයසක ඩෑල් එකක් ඉන්න පරණ  කඩේට ගිහින් ෆිල්ම් සෙට් 1ක් අරගෙන එන අතරතුර පොඩි අකරතැබ්බකට මුහුන දෙන්න වෙනව ඉතින් අන්න ඒ …

Read More »

The Wandering Earth (2019) Sinhala Subtitles | පෘථිවි චාරිකා ව්‍යාපෘතිය | සිංහල උපසිරැසි සමග |

යාලුවනේ… ඔන්න මම මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම විදියට ඕගොල්ලොන්ට ගෙනාවේ, Sci-fi ගණයට අයත් වෙන අපූරු චීන සලරුවක්…ඇ.ඩො මිලියන 50 ක් වියදමකින් නිපදවූ මේ සලරුව ඇ.ඩො මිලියන 700.8 ක් උපයා ගැනීමටත්, ඒවගේම IMDb අගය 6.6 ක් සහ 93% ක ගූගල් පරිශීලක මනාප ලබා ගන්නටත් සමත් වුණා.. මේක 2019 පෙබරවාරි 5 වෙනිදා …

Read More »

White Snake (2019) |ආදරය නාමෙන් මන් රාක්ෂයෙක් වෙන්නම්|සිංහල උපසිරැසි සමග |

ආදරය කියන්නේ පුදුම අකුරු හතරක් ජීවිතය සාර්ථක වෙන්න වගේම ජීවිතය විනාස කරන්නත් මේ අකුරු හතරට පුළුවන්.තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්,තමාගේ පෙම්වතිය යක්ෂයෙක්නම්  ඇයට ආදරය කරන්න නම් තමන්ද රාක්ෂක් වෙන්න ඕනේ කියලා කිවුවොත් මොකද කරන්නේ?තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ  අභියෝගය භාර ගන්නවද? හැම ආදර කතාවක වගේම මේ කතාවෙත් ඉතාමත් බල සම්පන්න …

Read More »