Home / තායි

තායි

Krasue : Inhuman Kiss (2019) Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් මේ මගේ 14 වන උපසිරැසිය..හුග කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරිවුන නිසා..අද ගෙනාවා සුපිරිම භාණ්ඩයක්..මම මේක නිකන් දැක්කෙ ගූගල් එකේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරද්දි කොහොමහරි මේකෙ රේටිං දැක්කම හිතුනා සුපිරිම ෆිල්ම් එකක් තමයි කියලා..ඉතින් සබ් එක අද පටන් ගත්තා කරන්න කොහොමහරි අදම දෙන්න පුළුවන් වුනා..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක …

Read More »

Zombie Fighters (2017 ) Kud Krachak Krien Sinhala Subtitles | මලවුන්ගේ නැගිටීම| සිංහල උපසිරැසි සමග |

තායි – සොම්බි මුවියක් තමා ඉස් ඉස්සල්ලම සබ කරන්න අහුල ගත්තේ.පලවෙනි සබ් එක නිසා අවුල් ඇති අනිවා.අවුල් තිබුනොත් සොරි.ඒවා කමෙන්ට් එකක් දාලා යන්න.ගල් මුල් බාරගන්නවා… ෆිලුමෙ නම Zombie Fighters 2017.⁣ලොකු IMDB ගානක් නම් අරගෙන නැහැ.IMDB 3.1ක් වගේ පොඩි ගානක්.අවුලක් කියන්න නැහැ.සොම්බී මුවී වලට කැමති අයට හොඳයි.මේක Horror/Comedy ගනයට තමා වැටෙන්නේ.86% …

Read More »

Kill Zone 2 (2015) Sinhala Subtitles | අවයව ජාවාරමට එරෙහිව තායි රණශූරයා | සිංහල උපසිරැසි සමග |

Kill Zone 2 (2015) 2015 වසරේ ජුනි 18 වන දින චීනයෙන් තිරගත කිරීම ආරම්භ කල තවත් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ විදියට අරන් ආවේ.තායි , cantonese ,mandarin යන භාශා ත්‍රිත්වයත් english සමඟ මෙහි අඩංගු වී තිබෙනවා.Imdb දර්ශකය තුල 6.8 ක අගයකුත් , ගූගල් භාවිතා කරන්නන් 90%ගේම කැමැත්ත මේ සඳහා හිමි …

Read More »