stats count Sinhala -subtitles
Home / නවතම යාවත්කාලීන කිරීම්

නවතම යාවත්කාලීන කිරීම්

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට …

Read More »

Kaithi (2019) Sinhala Subtitles | නිදහස් සිරකරු | සිංහල උපසිරැසි සමග |

“පිය – දූ සෙනෙහසේ ජයග්‍රහණය “ ඔන්න තවත් 2019 බිහිවු සුපිරිම දමිළ ෆිලුමක් වන කයිදි සදහා උපසිරැසි අරන් ආවා . මේක 25 ඔක්තෝබර් 2019 තිරයට පැමිණ . IMDb දර්ශකයේ 8.9 ක අගයක් ලබාගෙන එම අගයට සරිලන ෆිලුමක් කියල ඔප්පුකරල තියෙනවා . ඒ දමිළ සිනමාවේ ඉතා සාර්ථක නලුවෙක් වන කාර්ති හා …

Read More »

Angel Has Fallen (2019) Sinhala Subtitles|හොදම යාලුවෙක් නිසා|සිංහල උපසිරැසි සමග|

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අරගෙන ආව සුපිරිගනයේ ක්‍රියාදාම ෆිල්ම් එකක් .නමින්ම මොනාහරි දෙයක් මතක් වෙන්න ඇති කියලා හිතනවා ,හරි එහෙනම මතක් උනේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ අපි හිමිට කතාව මතක්කර ගම්මු. මේක ඇත්තම මේ ෆිල්ම් සිරියස් එකේ තුන්වෙනි කතාව මිට කලින් මේ වගේම ෆිල්ම් දෙකක් ඇවිල්ලා තියෙනවා. Olympus …

Read More »

Spider Man far from Home (2019) Sinhala Subtitles |පීටර් පාකර් තමයි මකුළු මිනිසා !|සිංහල උපසිරැසි සමග|

ස්පයිඩර් මෑන් කියන super hero චරිතය ගැන අපි හැමෝම දන්නවා. මේ චරිතය ඉස්සෙල්ලාම ලෝකෙට පෙන්නමු කරේ, [Stan Lee සහා Steve Ditko] කියන පුද්ගලයන් දෙදෙනෙක්. 1962 August 15 වෙනිදා, [Amazing Fantasy] කියන comic book එකකින් තමයි ස්පයිඩර් මෑන් කියන චරිතය පෙන්නුම් කරේ. Comic book වලින් ජනප්‍රිය වුන ස්පයිඩර් මෑන් චරිතය, Danchuck …

Read More »

Fast & Furious Hobbs & Shaw (2019) Sinhala Subtitles | අපි එකම පවුලක් | සිංහල උපසිරැසි සමග |

දැන් කතාව පැත්ත බහිමු. මේක 2019 වර්ෂයෙන් නිකුත්වුනු සටන් පිරිණු චිත්‍රපටයක්.මේක fast and furious කතා මාලාව නිකුත් කල අයම තමයි කරලා තියෙන්නේ කලින් කතාව බලපු අය දන්නවා මේ දෙන්නා හොද යාළුවො නෙමෙයි කියලා .යන්නේ කොහොමද මරාගනවා. මේ කතාවේ කියලත් එකේ නම් වෙනසක් නැහැ ,දෙන්නාට දෙන්නා කැමති නැහැ.වලි ගොඩයි.ඩෙකාර්ඩ් ෂෝ ගේ …

Read More »

Sindhubaadh (2019) Sinhala Subtitles | ජාවාරම | සිංහල උපසිරැසි සමග|

මක්කල් සෙල්වන් අපේ විජේ සේදුපති ගේ සින්දුබාත් එකට සබ් එක මේ පාර ඔයාලට අරන් ආවා… පැය 2 යි විනාඩි 13 පුරාවට දිවෙන මේ අපූරු දමිල සළරුව IMDb මීටරේ 5.8/10 ක අගයක් ලබාගන්න වගේම 89% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබා ගන්නත් සමත්වෙලා තියෙනවා. මේක වර්ග කරල තියෙන්නේ Action/Thriller කියන කාණ්ඩ …

Read More »

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහා පුදුම පහණ | සිංහල උපසිරැසි සමග |

කතාව ගැන පොඩ්ඩක් කියන්නම් මේක 2019 වර්ෂයේ නිකුත්වුන කතාවක් imdb අගය 7.4 අරගෙන තියෙනවා.අපි දන්නා කියන නළුවොත් ඉන්නවා.කතාව ගැන කියනවානම් මැජික් ලාම්බුව ගැන ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ, වැඩි විස්තර කියන්න බැහැ කට්ටිය ස්පුල් කරනවා කියලා මරාගෙන කන්න හදන නිසා ලස්සන සින්දු වගේම විහිළු එක්ක එකතුවෙලා තියෙන මේ කතාව කිසිම කම්මැලි …

Read More »

John Wick Chapter 3 Parabellum (2019) Sinhala Subtitles | ආදරණිය මතකයන් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ජෝන් වික් තුන්වෙනි කොටස දැන් නිකුත් වෙලා ටික දවස් වෙනවා මැයි 17 තමයි පළවෙනි දර්ශනය නිකුත් උනේ,මේ ඇත්තම ෆිල්ම් තුනක කතාවක් මේක බලන්න කලින් පලවෙනි හා දෙවෙනි ෆිල්ම් එකක් බලන්න කියලා ඉල්ලනවා මොකද මේ ෆිල්ම් තුනම එකිනෙටට සම්බන්ධයි. imdb අගය 8.2 ලබාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. කම්මැලි කමක් …

Read More »

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | සුරතල් සතුන්ගේ රහස් ජිවිත | සිංහල උපසිරැසි සමග |

අද මං අරගෙන ආවේ අලුත් 2019 ෆිල්ම් එකක්.මේක 05 වෙනි උපසිරැසි ගැන්වීම.මේ සතියෙත් මම ඇනිමේශන් එකක් තමා ගෙනවේ.Secret life of pets නේ ෆිල්ම් එකේ දාවන කාලය 1h 26m වෙලා තියෙනවා. මේක imdb අගය 6.6/10 ඒ වගේම කුණු තක්කාලි 57% කුත් වගේම 90% මේ ෆිල්ම් එකට කැමත්ත පලකරලා තියෙනවා. මූලික නිකුතුව: …

Read More »

Escape Plan The Extractors (2019) Sinhala Subtitles | තුන්වෙනි සැලසුම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් පට්ටම චිත්‍ර පටයක් අරන් ආවා. ESCAPE PLAN 3 2019 චිත්‍ර පටය.ඉතින් ගොඩක් දෙනෙක් මේ චිත්‍ර පටය එනකම් බලන් හිටියා,කොහොම වුණත් චිත්‍ර පටය රිලීස් වෙන්න දවස් අටක් තියෙනකොට හොඳ කොපියක් එළියට ඇවිත් ඉතින්.මේක රිලීස් වෙන්න තිබ්බේ මේ මාසේ විසි හත්වැනි ද ඉතින්.ඉතින් මේ චිත්‍ර පටයෙහි සුපුරුදු පරිදි ESCAPE PLAN …

Read More »