stats count Sinhala -subtitles
Home / නාට්‍යමය

නාට්‍යමය

Thalapathi (1991) Sinhala Subtitles |මවකගේ ආදරයක් සහා මිතුරෙක්ගේ ආදරයක්| සිංහල උපසිරැසි සමග |

2K චිත්‍රපටයක් විස්තර කරන්න ලේසි, හැබැයි 90S චිත්‍රපටයක් විස්තර කරන්න ඕනේ නම්, ඒ චිත්‍රපටය එක පාරක් හරි බලන්න ඕනේ…. ඇයි කිව්වොත් ඒ දවස් වල ආපු චිත්‍රපට වල ෂෝ එකට වඩා අර්ථවත් කතාවක් අඩංගු වෙනවා, ඒ වගේ අර්ථවත් චිත්‍රපටි දැන් එනවා ගොඩක් අඩුයි. තලපති 1991 වර්ෂයේ, රජිනි, මම්මුට්ටි සහා අධ්‍යක්ෂක වරු …

Read More »

Joker (2019) Sinhala Subtitles| විහිළුවෙන් ඉදිරියට | සිංහල උපසිරැසි සමග |

ජෝකර්, අධ්‍යක්ෂක වරු Todd Phillips , Scott Silver written සහා Joaquin Phoenix රංගනයෙන් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්‍රපටයක් තමයි ජෝකර්. තවත් කෙටියෙන් කිව්වොත්, DC FLIMS වලින් නිර්මාණය වුන අතිදැවැන්ත චිත්‍රපටයක්. කියන්න වචන නෑ ඉතින්, ඒ තරම් සුපිරිම චිත්‍රපටයක්.  Todd Phillips කවුද කියලා හැමෝම දන්නවා ඇති, ඔය Hangover චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂක …

Read More »

Asuran (2019) Sinhala Subtitles| මෘගයා | සිංහල උපසිරැසි සමග |

මනුස්සයෙක්ගේ ජීවිතේ අවධි හතරක් තියනවා. ළමා වයස, තරුණ වයස, මැදි වයස, මහළු වයස…. සිවසාමිගේ ජීවිතේටත් ඒක පොදුයි…. ලේ රත්වෙන තරුණ වයසේ දඩබ්බරයෙක්.. ලස්සන බිරිඳක් එක්ක ජීවිතේ පටන් ගන්නවා…. පළවෙනියා කොල්ලෙක්…. දෙවනියත් කොල්ලෙක්….. ලස්සන පවුලක් කියලා හිතුවත් වැරදි නෑ. ඒත් එක දවසකදි සිවසාමිට හැම දෙයක්ම අහිමි වෙන්න පටන් ගන්නවා… ඔහු සටන් …

Read More »

Kasaba (2016) Sinhala Subtitles |”ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ…”| සිංහල උපසිරැසි සමග

වැඩි විස්තරයක් කියන්නෑ………. Kasba කියන්නේ රෙකොඩ් ක්‍රියේට් කරපු ෆිල්ම් එකක්. මෙගා ස්ටාර් මම්මුටි එයාගේ රංගන ජීවිතේ විසිහත් වන වතාවටත් පොලිස් චරිතයක් කරනවා මේ චිත්‍රපටයේ. ඒ චරිත 27 , විසිහත් විදියක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ….. ඒ වගේම මම්මුටි වෙනුවෙන් ඕපනින් දෙකක් දීලා තියනවා මේ ෆිල්ම් එකේ. මම්මුටි සමග …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles |මතකයන්| සිංහල උපසිරැසි සමග |

“මතක ඒ තමයි අපේ ජීවිතය ජීවත් කරවන බලවත්ම ආයුධය. ඒ සුන්දර මතක තවත් ජීවිතයක් ජීවත් කරන්න තරම් බලවත් නම්..” මන් මෙහෙම සීරියස් විදිහට පටන් ගත්තට මේක තනිකරම පිස්සුවක්…. අද මන් ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ  බොලිවුඩ් සිනමාවට එකතු වෙච්ච පැය 2යි මිනිත්තු 23ක් පුරා දිවෙන ලස්සනම චිත්‍රපටියක්. Susanth …

Read More »

Madhuraraja (2019) Sinhala Subtitles|රාජා නැවතත් පැමිණෙයි|සිංහල උපසිරැසි සමග|

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කර මලායලම් සලරුවකට උපසිරස අරාගෙන ආවා, ඉන්දියානු රුපියල් මිලියන දෙසීය හැත්තෑවක බජට් එකකින් නිර්මාණය වුන මේ චිත්‍රපටයට Drama/Action ගණයට අයත් වෙලා තියනවා ඒ වගේම IMDb අගයේ 7/10 ක් සහ ගූගල් පරිශීලක මනාප 83% තුනක් ලැබිලා තියනවා. Mammootty, Jagapati Babu, Jai, Mahima Nambiar, Anusree …

Read More »

Jallikkattu (2019) Sinhala Subtitles|ගව මිනිස් ගැටුම|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් සුපුරුදු විදියටම සුපිරි මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි ආවේ… 2019 ඔක්තෝම්බර් 04 වෙනිදා තිරගත වුණ මේ සලරුව IMDb මීටරේ 8.3 වගේ ඉහළ අගයකට කරකවන්නත්, ගූගල් පරිශීලකයන්ගේ මනාප 88% ක් ලබා ගන්නත් ඒ වගේම Rotten Tomatoes අගය 92% ක් ලෙස සටහන් කරන්නත් සමත් වෙලා තියෙනවා.. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Lijo …

Read More »

Puppy (2019) Sinhala Subtitles|සුරතලා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ආයෙත් තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන මම ආයෙත් ආව,”[මේක මගෙ 8 වෙනි උපසිරැසි ගැන්වීයි.”].මේ පාර නං ගෙනාවෙ අපේ විකට නලු යෝගි බාබු එහෙම රංගනයෙන් දායක වෙන සුපිරි ෆිලුමක්,හිතාගන්න පුලුවන්නෙ, මේකත් එක අතකට ආදර කතාවක් තමා,ඒත් පටං ගත්ත වෙලේ ඉදල ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන ෆිලුමක් ,මේක ගැන කියනවනම් …

Read More »

Ip Man and Four Kings (2019) Sinhala Subtitles|අයිපි මෑන්|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් කියලා පිලිගන්නවා හැමෝවම… ඔන්න අද අරගෙන ආවේ පට්ට ඇක්ශන් ෆිල්ම් එකක් නම දැක්ක ගමන් කට්ටියට මතක් වෙන්න ඇතිනේ… ip man කලින් ආපු යිප් මන් ෆිල්ම් වල නම් හිටියේ ඩොනී යෙන් කියන සටන් නලුවායි නමුත් මේකේ ඉන්නේ Fengye Lin කියන නලුවයි… හැබැයි මම දකින විදිහට ඔහුත් චරිතයට සෑහෙන්න සාදාරනයක් කරලා …

Read More »

Bow Bow (2019) Sinhala Subtitles|බලු පැටියා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් යාලුවනේ වෙනද වගේම එහෙනම් අදත් ඔයාලට ලස්සන ටැමිල් ෆිලුමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) මේ මගේ 7 වෙනි උපසිරැසි ගැන්වීමයි, කලින් ගෙනාපු උපසිරැසි වලින් බාගෙට බාගයක්ම ලව් ස්ටෝර්‍යිනෙ ,ඉතිං මට හිතුන වෙනසක් කරන්න කියල, මේ පාර මම තෝරගත්තෙ මේ අවුරුද්දේ තිරගත් උන ලස්සන චිත්‍රපටයක් …

Read More »