stats count Sinhala -subtitles
Home / භායානක

භායානක

Nivaasi (2019) Sinhala Subtitles | ජිවිතය සොයා | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න අදත් ලස්සන ෆිල්ම් එක්කකට සිංහල උපසිරැසියක් ගෙනවා. හොදයි දැන් මං කියන්නන් ෆිල්ම් එක ගැන. මෙක ඇවිත් ජිවිත සොයා යන ගමනක් ඒ ගමන තුල වෙන දෙවල් ටික තාම ෆිල්ම් එකේ සිද්ද වෙන්නේ ඒ ජිවිතය සොයා යන්නේ තමුංගේ පොඩී කාලේ ගැන දන්නේ නැති නිසා තාත්තා විසින් පුතා යවනවා …

Read More »

Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles |කන්‍යාවිය සුරකින ආත්මය|සිංහල උපසිරැසි සමඟ|

ආයුබෝවන් සිනමා රසික සැමට..ඔන්න ආයෙම මම තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙනයි ආවේ. Raju Gari Gadi චිත්‍රපට මලාවේ තුන්වන චිත්‍රපටයට තමයි මේ.. ඉතිං එහෙම කිව්වට මේවයෙ කතාවල් එකින් එකට සම්බන්ධ නෑ.. ඉතිං කලින් ඒව බැලුවෙ නෑ කියල එහෙම අවුලක් වෙන්නෑ.. 2019 ඔක්තෝබර් 18 වෙනිදා තමයි මෙය තිරගත කිරීම ආරම්භ කලේ.. …

Read More »

The Heaven Sword and Dragon Saber (2019) S01 E02 Sinhala Subtitles |විශේෂ කටයුත්තක්| සිංහල උපසිරැසි සමග

මොකද්ද මේ කතාව, මොනවගේ ස්ටෝරියක්ද තියෙන්නෙ ,සුපිරි fight scene ඒම තියනවද, ඔය එකී මෙකී නොකී සියල්ලම පළවෙනි පෝස්ට් එකෙන් කිව්වනෙ මේ තියෙන්නෙ ඒකෙම දෙවනි එපිය. කතාව ගැන පොඩ්ඩක් කියල ලිපිය ඉවර කරන්නම් මේ එපියෙදි මුලින්ම කලින් එපියේ අවසානෙ romance scene එකෙන්ම තමයි පටන් ගන්නෙ එක ඒම ඇදිල යනකොට  මකර අසිපත …

Read More »

Rambo:Last Blood (2019) Sinhala Subtitles|ඔබ වෙනුවෙන් පලිගන්නම්|සිංහල උපසිරැසි සමග|

හරි ඔන්න කාලෙකට පස්සේ තව අලුත් ෆිල්ම් එකක් එක්ක තමයි ඔයාලව මුණ ගැහෙන්න ආවේ.එහෙනම් වැඩි කතාබහ නැතුව කතාවට බහිමු නේද? රැම්බෝ ගැන හැමෝම දන්නවානේ මේක තමයි අලුතෙන්ම නිකුත්වුනු කතාව මේ චිත්‍රපටය ඇඩ්‍රියන් ග්‍රන්බර්ග් විසින්  තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.කතාවට imdb අගය 6.8 ලැබිලා තියෙනවා 2019 ඔක්තෝබර් 2 මේ චිත්‍රපටය එක්සත් ජනපදයේ …

Read More »

Ranarangam (2019) Sinhala Subtitles | රණභූමිය | සිංහල උපසිරැසි සමඟ

බිංදුවෙන් පටන් අරන් දියුණු වෙන කෙනා තමයි,  ජීවන ගමනේ වැඩියෙන්ම අත්දැකීම් ලබන්නේ..විවිධ හැල හැප්පීම් මැද්දෙ , හොඳ නරක හැම දෙයක්ම අතරෙ..තමන්ගෙ වටේ ඉන්න අයත් එක්ක එහෙම දියුණු වෙන කෙනා තමයි හැමෝටම වැඩදායි කෙනෙක් වෙන්නේ.. ඒත් දියුණුව කියන්නේ ලබන කෙනාට සතුටක් වගේම..අනිත් අය තුල ඊර්ෂ්‍යාවක් ඇති කරන්න පුළුවන්..ඒ තුලින් පලිගැනීම් , …

Read More »

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට …

Read More »

Hostages (2019) S01E05 Sinhala Subtitles | කරදර පිට කරදර | සිංහල උපසිරැසි සමග |

ගෙදර ඇතුළෙදිම තාත්තට වෙඩි වැදිලා     එයාව කොහෙටවත් අරන් යන්න දෙන්නෙ නැතුව එතනම හිරකරගෙන මෙහෙම දෙයක් වුණොත් කොහොම වෙයිද?ඒ වෙලාවට දැනෙන දේ.   Hostages  කතා මාලාවෙ පස්වෙනි කොටස තමයි අද අරගෙන එන්නෙ.කලින් කොටස හැමෝම බලන්න ඇති.කලින් කොටසෙ උන දේ ටිකක් මතක් කරගන ඉමු. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇතිනේ..අන්තිමට වුන දේ..කීයටවත් …

Read More »

Guna 369 (2019) Sinhala Subtitles|ද්‍රෝහීන්ගෙන් කල වියරු පලිගැනීම|සිංහල උපසිරැසි සමග|

” වැරැද්ද මගේ , වෙන අයට උදව් කරන්න ගිහින්.. මගේ පවුලේ අයව අපහසුතාවයට පත් කලා.. මේ අම්මව දුකට පත් කලා.. එයා කිව්ව හරි.. මං ගැන හිතන කාටවත් මොකුත්ම වෙන්න බෑ.. මං ගැන හිතන කාටවත් කොහෙත්ම මොකුත් වෙන්න බෑ.. “ අපි වෙසෙන සමාජයත් , අපි ආශ්‍රය කරන යාලුවනුත් මතු පිටින් පේන්න …

Read More »

Trollhunters ( 2018 ) S03E01 Sinhala Subtitles | “රාත්‍රී මුර සංචාරය” |සිංහල උපසිරැසි සමග|

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවේ Trollhunters Tales of Arcadia රුපවාහිනි කතා මාලාවේ තුන්වෙනි කතා මාලාවේ පලවෙනි කොටසට…මේ කතා මාලාව 2016 දෙසැම්බර් 23 තමා නිකුත් කරලා තියෙන්නේ. කතා මාලාවේ පළමු කතාංගය තුලින්ම IMDb දර්ශකය 8.0 ක ඉහළ අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් කතාව ගැන කියනවම් ගන්මාර් තාම මේ කතාවේ …

Read More »

Kasaba (2016) Sinhala Subtitles |”ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ…”| සිංහල උපසිරැසි සමග

වැඩි විස්තරයක් කියන්නෑ………. Kasba කියන්නේ රෙකොඩ් ක්‍රියේට් කරපු ෆිල්ම් එකක්. මෙගා ස්ටාර් මම්මුටි එයාගේ රංගන ජීවිතේ විසිහත් වන වතාවටත් පොලිස් චරිතයක් කරනවා මේ චිත්‍රපටයේ. ඒ චරිත 27 , විසිහත් විදියක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ….. ඒ වගේම මම්මුටි වෙනුවෙන් ඕපනින් දෙකක් දීලා තියනවා මේ ෆිල්ම් එකේ. මම්මුටි සමග …

Read More »