stats count Sinhala -subtitles
Home / මනස්කල්පිත

මනස්කල්පිත

Terminator Dark Fate (2019) Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග|

කැමරා කොපියක් බව සලකන්න. සිංහල උපසිරැසිය IDX ෆෝමැට් එකෙන් ලබා දී ඇති අතර උපසිරැසිය එකතු කර ඇති වීඩියෝ HC පිටපත් අපගේ ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගත හැක Terminator: Dark Fate කියන්නේ Production company’s  Paramount Pictures Skydance Media 20th Century Fox Tencent Pictures Lightstorm Entertainment TSG Entertainment➡️ මේ විදිහට productions company’s පහක …

Read More »

How to Train Your Dragon Homecoming (2019) Sinhala Subtitles |කිසිදා වෙනස් නොවූ මිතුදම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ඇරන් අවේ How to Train Your Dragon මාලවේ තවත් සලරුවක් එක්ක . මෙකෙ ෆිල්ම් ලිස් එක බැලුවොත් 1.How to Train Your Dragon 1 (2010) 2.How to Train Your Dragon 2 (2014) 3. How to Train Your Dragon 3 The Hidden World (2019) 4. How to Train Your Dragon …

Read More »

Trollhunters ( 2018 ) S03E01 Sinhala Subtitles | “රාත්‍රී මුර සංචාරය” |සිංහල උපසිරැසි සමග|

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවේ Trollhunters Tales of Arcadia රුපවාහිනි කතා මාලාවේ තුන්වෙනි කතා මාලාවේ පලවෙනි කොටසට…මේ කතා මාලාව 2016 දෙසැම්බර් 23 තමා නිකුත් කරලා තියෙන්නේ. කතා මාලාවේ පළමු කතාංගය තුලින්ම IMDb දර්ශකය 8.0 ක ඉහළ අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් කතාව ගැන කියනවම් ගන්මාර් තාම මේ කතාවේ …

Read More »

Along Came The Devil 2 (2019) Sinhala Subtitles|අහිංසකාවියක් වෙතට ආ බිහිසුණු ආත්මය|සිංහල උපසිරැසි සමග|

මගේ අටවන උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්.. චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා.. මෙම චිත්‍රපටය සුපිරි ගනයේ …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitles|ආත්මයක වියරුව| සිංහල උපසිරැසි සමග|

මේ මගේ හයවන උපැසිරැසි ගැන්වීමයි.. චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. මෙම චිත්‍රපටය ක්‍රියාදාම …

Read More »

Godzilla: King of the Monsters (2019) Sinhala Subtitles|අලුත් රජෙක්|සිංහල උපසිරැසි සමග|

Godzilla, මේ චරිතේ ඉස්සෙල්ලාම ලෝකෙට පෙන්නුම් කරේ, ජාපානෙන්.Tomoyuki Tanaka Ishirō Honda Eiji Tsubaraya මේ තුන් දෙනා එකතු වෙලා 1954 ඩිසම්බර් මස, 9වන දින, තිරගත කරපු චිත්‍රපටයක් තමයි Godzilla එ දවස් වල තිබ්බ ටෙක්නිකල් එක්ක, හොද block buster movie එකක් තමයි Godzilla කියන චිත්‍රපටය. හැබැයි දැන් එ චිත්‍රපටය අපි බැලුවා කියන්නෙ, …

Read More »

In The Tall Grass (2019) Sinhala Subtitles |බිහිසුණු උස් තෘණ යායක් තුළට|සිංහල උපසිරැසි සමඟ|

මේ පාරත් ඉතින් ආපහු Netflix ෆිල්ම් එකකටම උපසිරැසි හදලා ගෙනාවා..මම මේක එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් Trailer එක ආපු දවසෙ ඉදලා.. Netflix කියපු ගමන් සමහර අය දැනටම සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ඇති.. මොකද Netflix සමාගම කරපු චිත්‍රපට ඔක්කොම වගේ උසස් ගණයේ චිත්‍රපට / කතාමාලා.. ඉතින් දැන් Netflix කියන්නෙ ගොඩක් ජනප්‍රිය …

Read More »

Annabelle Comes Home (2019) Sinhala Subtitles |වියරු වූ බෝනික්කා නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් හැමෝම බලාන හිටපු ෆිල්ම් එක්කට සිංහල සබ් අරන් ආවා.කට්ටියට මතකයිනෙ මීට කලින් Annabelle ෆිල්ම් දෙකක් ආවා.Annabelle 2014 / Annabelle Creation 2017 තමයි ඒ දෙක.කට්ටියම අනිවාරෙන් බලන්න ඇති ෆිල්ම් දෙකම.කොහොමත් ඉතින් සුපිරිම ෆිල්ම් දෙකක් තමයි ඒවා.මේකත් ඉතින් ඒ වගේ තමයි සුපිරියක්. annabelle බෝනික්කාගේ පුරාවෘත්තය පදනම් කරගත් ඇමරිකානු අද්භූත ත්‍රාසජනක …

Read More »

Aadai (2019) Sinhala Subtitles | වස්ත්‍රය !| සිංහල උපසිරැසි සමග | (18+)

Aadai 2019 (18+ )  ගොඩනැගිල්ලක සිරවූ නිර්වස්ත්‍ර යුවතිය  සුභ දවසක් සියලුදෙනා ට ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි මුනගැහෙන්නෙ මගෙ 7 වන උපසිරස සමඟ හැමදෙම කොමඩි ෆිල්ම් කරන මම අලුත් වෙනස් ම ෆිල්ම් එකක උපසිරසක් කරන්න වැයමක් ගත්තා මුලින් ම එක දෙයක් කියන්න ම ඔනි මෙ ෆිල්ම් එකෙ පොටො දැක්ක ගමන් …

Read More »

The Boys (2019) S01E05 Sinhala Subtitles | බැලැක් මේල් | සිංහල උපසිරැසි සමග | [18+]

ආයූ බෝ වේවා !!! ඔන්න ඉතින් අදත් මම කතාව continue කරන්නම්.එදා ඉතින් මේ A train ගේ පෙම්වතියගේ ගෙදර කැමරාවෙන් හොයාගන්නවා එයා ලඟත් මේ V එකක් තියෙනවා කියලා.ඉතින් මේ V එක හොයාගෙන යන ෆ්‍රෙන්චිගේ මූන යාන්තමට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.ඉතින් A train ඒ නිසා ඒ මූනේ පිටපතක පොටෝ එකක් අරගෙන නගරයේ …

Read More »