stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / අංජුල උමේෂ්

අංජුල උමේෂ්

War (2019) Sinhala Subtitles|ගුරු ගෝල සංග්‍රාමය|සිංහල උපසිරැසි සමඟ|

2019 අවුරුද්දේ ආපු අතිදැවැන්ත හින්දි චිත්‍රපටයක් තමා අද අරගෙන ආවෙ.. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක්…ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් Yash raj එකෙන් කරපු Box office Hit එකක්.. Thriller කැටගරි එකට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ.. Siddharth Anand ගෙ අද්‍යක්ශනයෙන් හා Aditya Chopra ගෙ නිශ්පාදනයෙක් හැඩ වෙන මේ War චිත්‍රපටය …

Read More »

Hostages (2019) S01E03 Sinhala Subtitles|මේ වෑයම පලා යන්නද?.|සිංහල උපසිරැසි සමග|

ඉස්සර වෙලාම කියන්න ඕනි Hostage කියල කියන්නෙ කුතුහලය කියන දේ උපරිමෙන්ම තියෙන ඉන්දියන් සීරියස් එකක් කිව්විත් මං හරි. දැන් ඉතින් මේ වෙනකොට ඔයාලා කොටත් දෙකක්ම නරඹලනෙ ඉන්නෙ.. අද ඔන්න තුවෙනි කොටස අරගෙන තමයි ඇවිත් ඉන්නෙ.. මුලින්ම කලින් කතාවත් ටිකක් මතක් කරගෙන ඉමු… “කඩාකප්පල් කිරීම” කියන Topic එකෙන්ම හැමෝටම තේරෙන්න ඇති …

Read More »

Aruvam (2019) Sinhala Subtitles |ආත්මීය පලිගැනීමක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි Mystery/Horror චිත්‍රපටියකට සබ් එක..මේකෙ නම තමයි “ARUVAM” IMDb Ratings වල 5.3/10 ක අගයක් මේ චිත්‍රපටියට හම්බවෙලා තියනවා…මේකේ කතා නායකයා වෙන්නෙ ජගන්..ජගන්ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නලු සිද්ධාර්ත්..මේ හෑලි වැඩක් නෑනෙ අපි කතාව පැත්තට ගිහින් බලමු.. ජගන් කියන්නෙ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන දක්ෂ නිළධාරියෙක්..මෙයාට ඕනම …

Read More »

The Five (2013) Sinhala Subtitles|දාම ඝාතකයෙකු සොයා|සිංහල උපසිරැසි සමග|

ඔන්න අදත් ගෙනාව පට්ට කොරියන් ත්‍රිලර් Film එකක්… මේකෙ නම තමයි THE FIVE. Film එක ආවෙනම් 2013 අවුරුද්දෙ… IMDb Rate එකත් 6.6/10 ක් තියන සුපිරිම Film එකක් තමයි මේක.. The Five (2013) කතාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු එහෙනම් දැන්.. මම මුලින්ම කිව්වනෙ මේක Thriller Film එකක් කියල.. ඉතින් මේක …

Read More »

El Camino: A Breaking Bad (2019) Sinhala Subtitles | ජෙසීගේ ආගමනය | සිංහල උපසිරැසි සමග|

ඔන්න අදත් ගොනාව පට්ට English Film එකක්..නම තමයි EL CAMINO: A Breaking Bad Movie.. ඔය නම අස්සෙ ගොඩක් අයට පුරුදු නමකුත් තියනව පේනව නේද? Breaking Bad අන්න ඒක තමයි වචනෙ.. Breaking Bad කියන්නෙ මෑත කාලයෙ ගොඩක් ජනප්‍රිය වුණ ටෙලි කතා මාලාවක්.. ඔන්න ඒක පාදක කරගෙන තමයි මේ EL CAMINO කියන …

Read More »

Amar (2019) Sinhala Subtitles|අහිමි ආදරයක් සොයා ගිය ගමනක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරන් ආව පට්ට ඇක්ෂන් Film එකක්..ඇක්ෂන් කිව්වට love story එකක් තමයි.IMDb Rate එකත් 7.52 ක් තියනව මේකට..ම්..මේකෙ නම තමයි Amar නමෙන්ම පොඩි ගැම්මක් තියනවා වගේ තේරෙනවනෙ..සිරාවටම ඉතින් කතාවත් ගැම්මක් තමයි..මේකෙ ප්‍රධාන චරිතෙ අමර්..අමර් ගොඩක් කඩවසම් ⁣හොඳ කොල්ලෙක් අමර් අහම්බෙන් එයාට කොලේජ් එකේදි හම්බෙන බොබී කියන කෙල්ල පොඩියට ලයින් …

Read More »

Barot House (2019) Sinhala Subtitles |මාරයාගේ නිවහන| සිංහල උපසිරැසි සමග |

” ගෙදර කට්ටිය පිරිලා ලොකු උත්සවයක්.හැමෝම තම තමන් ගෙ වැඩ වල..පොඩි ගෑනු ලමයෙක් ශ්‍රෙයා..” ” මෙයාට නම් උත්සවයේ කම්මැලිකමෙන් ඉන්නෙ..කවුරුහරි හරි සෙල්ලම් කරන්න හිටියා නම්..” ” අයියෙ හැංගිමුත්තන් කරමුද ? කවුරුත් නෑ..ඒත් අන්තිමට ශ්‍රෙයා ට කෙනෙක් හම්බවෙනවා..” ” ශ්‍රෙයා හැංගුනා බැරල් එකක..හරි නෑ..ඊටපස්සෙ කාර් එකක් පිටිපස්සෙ..ඒකත් හරි නෑ..අන්තිමට..” ” හොදම …

Read More »

Seal Team (2017) S01E01 Sinhala Subtitles | ආරක්ෂාවට මුල් තැන! | සිංහල උපසිරැසි සමග |

2017 සැප්තැම්බර් මස සිට CBS නාලිකාවෙ විකාශණය වුන IMDb අගය  7.3 ලෙස සටහන් වුන සුපිරිම සීරියස් එකකට උපසිරස අරගෙන ආවා. මේ වනවිට සීසන් දෙකකට අයත් කතාංග හතලිස් හතරක් විකාශණය වෙලා අවසන්, ඒ වගේ කතාමාලවෙ තුන්වෙනි සීසන් එක මේ අවුරුද්දේ ඔක්තෝබර් මස විකාශණය වීමට නියමත වෙලා තියනවා, කතාව ගැනත් පොඩි විස්තරයක් …

Read More »

Golden Job (2018) Sinhala Subtitles | රත්තරං සහ කොල්ලො | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද සබ්ටයිටල් අරන් ආවෙ තවත් පට්ට ජපන් ඇක්ෂන් ෆිල්ම් එකක⁣ට..මේකෙ නම Golden Job සිංහලෙන් කිව්වොත් රත්තරන් සහ කොල්ලො කියල කියන්න පුලුවන් මොකද මේකේ ප්‍රධාන තේමාව වෙන්නෙ රත්තරන් තොගේකුයි කොල්ලො සෙට් එකකුයි..මේක රිලීස් වුනේ 2018 අවුරුද්දෙ..මම මුලින් කිව්ව කොල්ලො සෙට් එක අනාත නිවාසෙක තමයි කුඩා කාලෙ ඉදන් හැදී වැඩුනේ ඉතින් …

Read More »