stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / අශේන් මදුරංග

අශේන් මදුරංග

Asuran (2019) Sinhala Subtitles| මෘගයා | සිංහල උපසිරැසි සමග |

මනුස්සයෙක්ගේ ජීවිතේ අවධි හතරක් තියනවා. ළමා වයස, තරුණ වයස, මැදි වයස, මහළු වයස…. සිවසාමිගේ ජීවිතේටත් ඒක පොදුයි…. ලේ රත්වෙන තරුණ වයසේ දඩබ්බරයෙක්.. ලස්සන බිරිඳක් එක්ක ජීවිතේ පටන් ගන්නවා…. පළවෙනියා කොල්ලෙක්…. දෙවනියත් කොල්ලෙක්….. ලස්සන පවුලක් කියලා හිතුවත් වැරදි නෑ. ඒත් එක දවසකදි සිවසාමිට හැම දෙයක්ම අහිමි වෙන්න පටන් ගන්නවා… ඔහු සටන් …

Read More »

Puppy (2019) Sinhala Subtitles|සුරතලා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ආයෙත් තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන මම ආයෙත් ආව,”[මේක මගෙ 8 වෙනි උපසිරැසි ගැන්වීයි.”].මේ පාර නං ගෙනාවෙ අපේ විකට නලු යෝගි බාබු එහෙම රංගනයෙන් දායක වෙන සුපිරි ෆිලුමක්,හිතාගන්න පුලුවන්නෙ, මේකත් එක අතකට ආදර කතාවක් තමා,ඒත් පටං ගත්ත වෙලේ ඉදල ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන ෆිලුමක් ,මේක ගැන කියනවනම් …

Read More »

Bow Bow (2019) Sinhala Subtitles|බලු පැටියා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් යාලුවනේ වෙනද වගේම එහෙනම් අදත් ඔයාලට ලස්සන ටැමිල් ෆිලුමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) මේ මගේ 7 වෙනි උපසිරැසි ගැන්වීමයි, කලින් ගෙනාපු උපසිරැසි වලින් බාගෙට බාගයක්ම ලව් ස්ටෝර්‍යිනෙ ,ඉතිං මට හිතුන වෙනසක් කරන්න කියල, මේ පාර මම තෝරගත්තෙ මේ අවුරුද්දේ තිරගත් උන ලස්සන චිත්‍රපටයක් …

Read More »

Ee Maya Peremito (2018) Sinhala Subtitles|මේ මායාවෙ නම මොකක්ද?| සිංහල උපසිරැසි සමග |

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් පුරුදු විදිහටම තවත් එක උපසිරැසියකින් ඔයාලව බලන්න ආවා,. මේකත් කලින් මං ගෙනාපු 2 Hours Love සලරුව වගේම ලස්සන ආදර කතාවක් ,2018 සැප්තැම්බර් 21 තිරගත වීම ආරම්බ කරපු මේ අපූරු ආදර කතාවේ ප්‍රෙදාන නලුවා ලෙස Rahul Vijay වගේම ප්‍රෙධාන නිලිය ලෙස Kavya Thapar රංගනයෙන් දායකත්වය දක්වනවා,.ඒ වගේම …

Read More »

Magamuni (2019) Sinhala Subtitles|චරිත දෙකක්| සිංහල උපසිරැසි සමග |

අද මන් ගෙනාපු කතාව නම් imdb 8.4 ලබාගෙන තියෙනවා.6 සැප්තැම්බර් 2019 තමයි මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නේ.මේම චිට්‍රපටයේ ප්‍රධාන චරිතයකට ආර්ය  එකතු වෙලා තියෙනවා.මෙම චිත්‍රපටය තුල ආර්ය  ද්විත්ව චරියක් තමයි නිරුපණය කරන්නේ.ඔහු ඇත්තම මෙමෙ චරිත දෙකටම සාධාරණක් ඉස්ට කරනවා.වැඩි විස්තර මුකුත් කියන්න යන්නේ නැහැ මොකද මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක් …

Read More »

Boy (2019) Sinhala Subtitles|අපුරු ආදරවන්තයෙක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ගෙනාවෙ ගොඩක් අය සබ් එනකන් හිටපු තෙලිගු සලරුවකට .2019 අගෝස්ත් 23 තිරගතවීම ආරම්බ කල මෙහෙ ප්‍රදන නිලිය ලෙස sahiti හා නලුවා ලෙස lakshay sinha රංගන දායකත්වය දක්වනවා.කතාව කියලා වැඩේ කන්නැ . බලලම රස විදිය යුතු සලරුවක් හැටියට මම මෙක රෙකමන්ඩ් කටනවා. එත් පොඩි විස්තර ටිකක් කියන්නම් imdb 6.7 …

Read More »

Extinction (2018) Sinhala Subtitles | වඳ වී යාම ! | සිංහල උපසිරැසි සමග |

වැඩට යනවා ! ගෙදර එනවා ! පවුලේ අයත් එක්ක ඉන්න ! සාමාන්යෙන් ජිවිතේ ඔහොමයි නේ, පීටර් කියන්නේ ඉංජිනේරුක් සාමන්‍ය කෙනෙක් එත් කාලෙක ඉදන් ඔහුට අමුතු හිනා පේනවා .ලෝකයට අමුතු තර්ජයක් එනවා වගේ එයාලාගේ පවුලේ ඇය ඔක්කොම මැරෙනවා වගේ අමුතු දේවල්.ඉතින් මෙයා ඩොක්ටර් කෙනෙකුත් හම්බෙලා බැලුවා එයත් කිවුවේ මේක හින කියලා,එත් …

Read More »

Khamoshi (2019) Sinhala Subtitles | උන්මත්තකයා | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවේ Thiller / Horror කාණ්ඩයට අයත් වෙන අපූරු හින්දි සලරුවක්.මේක තිරගතවෙන්නේ 2019 ජුනි 14 වෙනිදා. මේක IMDb දර්ශකයේ 4.5/10 වගේම 75% ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chakri Toleti , නිශ්පාදනය කරන්නේ Vashu Bhagnani විසින්. Thamannah , …

Read More »