stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / පසිදු ජයශාන්

පසිදු ජයශාන්

Jallikkattu (2019) Sinhala Subtitles|ගව මිනිස් ගැටුම|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් සුපුරුදු විදියටම සුපිරි මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි ආවේ… 2019 ඔක්තෝම්බර් 04 වෙනිදා තිරගත වුණ මේ සලරුව IMDb මීටරේ 8.3 වගේ ඉහළ අගයකට කරකවන්නත්, ගූගල් පරිශීලකයන්ගේ මනාප 88% ක් ලබා ගන්නත් ඒ වගේම Rotten Tomatoes අගය 92% ක් ලෙස සටහන් කරන්නත් සමත් වෙලා තියෙනවා.. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Lijo …

Read More »

The Family Man (2019) S01E02 Sinhala Subtitles|ප්‍රහාරයේ මහමොළකරු නිදැල්ලේ!|සිංහල උපසිරැසි සමඟ|

කොහොමද ඔන්න එහෙනම් මම The Family Man දෙවනි කතාංගය තමා ගෙනාවෙ..මුලින් ම සමාවෙන්න ඕනෙ මේ එපිසෝඩ් එක දෙන්න පරක්කු වුනාට..හේතුව සබ් එක කරන වෙලාවටම අකුණු ගගහා වහින නිසා දවස් 2 ක් විතර කරගන්න බැරුව හිටියේ..කොහොමහරි මේ කොටසත් ඔන්න මම ඔයාලට ගෙනාවා.. ” මේ කතාමාලාවෙ පළවෙනි එපිසෝඩ් බලපු කෙනෙක් ඉතින් මේ …

Read More »

Brother’s Day (2019) Sinhala Subtitles|සැමට සහෝදරයෙකු වූ ඔහු..| සිංහල උපසිරැසි සමග|

“අයියේ… ඔය.. කට්ටිය පැනලා යනවා නේද…? කොහෙද යන්නෙ කියලා, කියල ගියාට කමක් නැද්ද ? පැනලා යනකොටද ? – තැන කොහේද කියලා කියන්න හොඳ නෑ” සුභ දවසක් යාළුවෝ හැමෝටම. ඕන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉඳපු උපසිරැසියක් අරගෙනයි ආවේ… ටිකක් පරක්කු උණාට සමාවෙන්න ඕනා.. අධ්‍යාපන කටයුතු එක්ක තියෙන කාර්‍යබහුලත්වය නිසා ඉතින් පොඩ්ඩක් පරක්කු …

Read More »

Bard Of Blood (2019) S01E07 Sinhala Subtitles|අවසානය තවත් ආරම්භයක්ද?|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාළුවනේ කතාමාලාවේ අවසාන කතාංගයත් අරගෙන ආවා… පසුගිය කොටසින්, ඔයාලා දකින්න ඇතිනේ, ජන්නත්ගේ මරණෙන් පස්සෙ ජන්නත්ගේ මල්ලි නුස්රත් වගේම කබීර් ගොඩක් දුකෙන් ඉන්නේ. නුස්රත්ට ශෙෂාඩ්ගෙන් පළිගන්න දැඩි ලෙස උවමනාවෙනවා. ඒ නිසා වීර් එක්ක එකතුවෙලා ශෙෂාඩ්ව හොයාගෙන යනවා. අනිත් පැත්තෙන් කබීර්, ඉෂා දෙන්නත් මුල්ලාව හොයාගෙන යනවා. මොකද මෙහෙයුම ඉවර වුණ ගමන්ම …

Read More »

Bard Of Blood (2019) S01E05 Sinhala Subtitles |ඔබ වෙනුවෙන් ජීවිතය පුදන්නම්|සිංහල උපසිරැසි සමග|

පහුගිය කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ වීර්ට තුවාල වුණ වෙලාවේ කෙනෙක් ඇවිල්ලා වීර්ව බේරගෙන යනවා… එතනින් කතාවට තව චරිතයක් එකතු වෙනවා. ඒ තමයි ජන්නත්, වීර්ගේ කලින් පෙම්වතිය. එයා කබීර්ට උදව් කරන්න එකතු වෙනවා. ඒ වගේම වීර්ට ඒජන්සියෙන් නිතරම කියනවා එයාගේ තාත්තා අසනීපයි කියලා. මොකද, වීර්ව නොමග යවලා මෙයාලා ඉන්න තැන හොයාගන්න. …

Read More »

Bard Of Blood (2019) S01E03 Sinhala Subtitles |කරදර පිට කරදර|සිංහල උපසිරැසි සමග|[18+]

පසුගිය කොටසින්, ඔයාලා දෙවනි කොටසෙදි දකින්න ඇතිනේ සාදික් සර්ගේ මරණයට සැක පිට කබීර්ව පොලීසියට ගෙනිහිල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි එයාව ටිකකින් නිදහස් කරනවා. ඊටපස්සේ සාදික් සර්ගේ භූමදාන කටයුතු කරන වෙලාවේ කබීර් ෆෝන් එකකින් පින්තූර ගන්න සැක කටයුතු කෙනෙක්ව දකිනවා. ඒ වගේම සාදික් සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ඉඳපු ඉෂා එක්ක …

Read More »

Bard Of Blood (2019) S01E01 Sinhala Subtitles | ත්‍රස්ත ග්‍රහනයට නතු වූ ප්‍රාණ ඇපකරුවෝ |සිංහල උපසිරැසි සමග|

යාළුවනේ අද මම ආවේ Netflix එකෙන් නිකුත් කරපු සුපිරිම හින්දි කතාමාලවකට සිංහල උපසිරැසි අරගෙන… Bard of Blood 2019 කතා මාලාව නිර්මාණය වෙන්නේ දී යොවුන් නවකතා රචකයෙක් වුණ Bilal Siddiqi විසින් 2015 රචනා කරපු The Bard of Blood නවකතාව ඇසුරෙන්. වයස අවුරුදු 20 දී Siddiqi රචනා කරපු ඔහුගේ කුළුඳුල් නවකතාව තමයි …

Read More »

Evaru (2019) Sinhala Subtitles |කවුද හරි ? කවුද වැරදි ?| සිංහල උපසිරැසි සමග|

” මට විශ්වාසයි ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔයාලට… ඒත් අද මා කැමතියි ඔයාලගෙන් දෙයක් අහන්න පොලිස් නිලධාරියා දූෂිතයා වෙලත් වින්දිතයා කියනවා….. මම ඒකව මරපු නිසා මට මිනී මරුවා කියනවා… එතකොට කවුද හරි, කවුද වැරදි ? ස්ත්‍රියක් දූෂණය කිරීම හරිද? දූෂකයව මරලා දාන එක වැරදිද? උසාවියේ තීන්දුව මොකක් වුණත්, මම දන්නවා, මම …

Read More »

Uyare (2019) Sinhala Subtitles | සිහිනය හඹාගිය ගුවන් නියමුවරිය | සිංහල උපසිරැසි සමග |

“ඔබ වැසි බිඳුවක්දෝ නව මෝසම් වර්ශාවකින් පැමිණි…. නැවුම් හිරු හෝ සෙවනැල්ලක්දෝ අඳුරු රාත්‍රියකට….. නොදනිමි ඔබට කෙසේ වසඟ වූවාද කියා… දන්නේ ඔබ මට අවශ්‍යම කෙනා බවයි….. පිරී ගියා ආත්මයම, පුදුමාකාර හැඟීමකින්…..” ඔන්න යාළුවනේ අදත් සුපුරුදු විදියටම තවත් මලයාලම් මැජික් එකකට උපසිරැසි අරගෙනයි ආවේ… IMDb මීටරේ 8.2 කට කරකවන්න වගේම 94% ක …

Read More »

Wu Assassin (2019) S01 E08 Sinhala Subtitles | බලය සොයා යෑම | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ එහෙනම් අපේ කතා මාලාවේ අට වෙනි එපියත් අරගෙන ආවා… කතා මාලාවේ පහුගිය කොටස් වලින් ඔයාලා දකින්න ඇතිනේ අංකල් සික්ස්ගේ මන්ක් පීස් එක එයාගෙන් එලියට අරන් ආරක්ශිතව තියාගන්න කියලා සීජීට දෙනවනේ, ඊට පස්සේ එයා අංකල් සික්ස් එක්ක එහෙමත් නැත්තම් එයාගේ තාත්තත් එක්ක අනිත් වූ ලව හොයාගෙන යන්න පිටත් වෙනවා.. …

Read More »