stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / ප්‍රියශාන් ජයරත්න

ප්‍රියශාන් ජයරත්න

Hostages (2019) S01E07 Sinhala Subtitles |පලායෑම| සිංහල උපසිරැසි සමග |

හැමෝටම ආයුබෝවන් කියලා කියලම පටන් ගන්නම්.අද අරන් ආවෙ Hostages කතා මාලාවෙ හත්වෙනි කොටස.මේ කොටස ගේන්න ටිකක් පරක්කු වුණා.මේවටත් වෙලාව හදාගෙන මගෙ වැඩත් කරගන පුළුවන් ඉක්මන්ට තමයි අරන් ආවෙ.හැමෝම කලින් කොටස බලන්න ඇතිනෙ.ඒ වගේම ඒ කොටසෙ වෙච්ච දේත් මතක ඇතිනෙ.එහෙනම් ඉතින් අද කොටසෙ වෙන දේ පොඩ්ඩක් කියන්නම්. දැන් ඉතින් සංජේට වෙඩි …

Read More »

Battle of Jangsari (2019) Sinhala Subtitles|ජන්සාරි සටන| සිංහල උපසිරැසි සමග|

මම ඔයාලගෙනුයි අහන්නෙ රටක් නැතුව ඔයාලට ජීවත් වෙන්න පුළුවන්ද? රටක් නැතුව ඔයාලගෙ පවුලෙ අයට ජීවත් වෙන්න පුළුවන්ද? අපි සටන් කරන්නෙ අපේ රටයි පවුලයි වෙනුවෙන්! Battle Of Jangsari එහෙමත් නැත්තන් ජන්සාරි සටන, ඇත්තටම කිව්වොත් මේ සිනමාපටයට පාදකවෙලා තියෙන්නෙ ඇත්තටම සිද්ද් වෙච්ච දෙයක් මත. ජන්සාරි කියන ප්‍රදේශයේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර …

Read More »

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට …

Read More »

How to Train Your Dragon Homecoming (2019) Sinhala Subtitles |කිසිදා වෙනස් නොවූ මිතුදම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ඇරන් අවේ How to Train Your Dragon මාලවේ තවත් සලරුවක් එක්ක . මෙකෙ ෆිල්ම් ලිස් එක බැලුවොත් 1.How to Train Your Dragon 1 (2010) 2.How to Train Your Dragon 2 (2014) 3. How to Train Your Dragon 3 The Hidden World (2019) 4. How to Train Your Dragon …

Read More »

Hostages (2019) S01E05 Sinhala Subtitles | කරදර පිට කරදර | සිංහල උපසිරැසි සමග |

ගෙදර ඇතුළෙදිම තාත්තට වෙඩි වැදිලා     එයාව කොහෙටවත් අරන් යන්න දෙන්නෙ නැතුව එතනම හිරකරගෙන මෙහෙම දෙයක් වුණොත් කොහොම වෙයිද?ඒ වෙලාවට දැනෙන දේ.   Hostages  කතා මාලාවෙ පස්වෙනි කොටස තමයි අද අරගෙන එන්නෙ.කලින් කොටස හැමෝම බලන්න ඇති.කලින් කොටසෙ උන දේ ටිකක් මතක් කරගන ඉමු. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇතිනේ..අන්තිමට වුන දේ..කීයටවත් …

Read More »

Hostages(2019) S01 E02 Sinhala Subtitles | කඩාකප්පල් කිරීම | සිංහල උපසිරැසි සමග |

පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් Hostages කියන්නෙ කොහොම කතාමාලාවක් ද කියලා හිතාගන්න පුළුවන් නේ..කුතුහලය , ත්‍රාසය ඔක්කොම තියන සුපිරි සීරීස් එකක්..ඉතින් කලින් එපිසෝඩ් එකේ මොකක්ද වුනේ කියලා අපි කෙටියෙන් බලලා ඉමු.. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති අර කෙල්ලෙක්ව ප්‍රාණ ඇපයට අරගෙන බෙල්ලට පිහියක් තියලා තර්ජනය කරගෙන හිටපු අර කොල්ලව ප්‍රිතිවි …

Read More »

Arthdal Chronicles (2019) S03E06 Sinhala Subtitles|සියල්ලෙහිම අවසානය මෙයද?|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා.මෙච්චර කාල් ආසාවෙන් බලපු සීරියස් එකක් අදින් ඉවර වෙනවා.කොහොම වුණත් ඉතින් මාරම ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්, මොකද කොරියන් කිව්වම කට්ටිය වැඩිය බලන්නෙ නෑනෙ.ඒ වුණාට බලපු කට්ටිය දන්නවා කොහොමද කතාව කියලා අදනම් කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ,මොකද මේක තමයි මේකෙ අවසානය.හැබැයි ඉතින් මේක ඉවර …

Read More »

Arthdal Chronicles (2019) S03E05 Sinhala Subtitles|ලෝකඩයේ රහස|සිංහල උපසිරැසි සමග|

අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා  අදනම් තියෙන්නෙ අන්තිම කොටසට කලින් කොටසනෙ 😪.මේකත් බලපුවහම ආයෙ ඉතින් තව එකයි ඉතුරු.එතනින් කතාව ඉවරයිද? 🙄 නැත්තන් තව එකක් එනවද? 😍ඒක බලන්න නම් ඊළඟ කොටසත් බලලම ඉන්න වෙනවා.මුලින්ම මේක බලලා ඉන්න.අනිත් එකේ උපසිරැසියත් පුළුවන් ඉක්මනට අරන් එනවා!. එහෙනම් ඉතින් කතාව ගැන පොඩ්ඩක් බලලා ඉමු. “ලෝකඩයේ රහස” …

Read More »

Arthdal Chronicles (2019) S03E04 Sinhala Subtitles|දිය ඇල්ලේ පූජනීය විනිෂ්චය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඊළඟ කොටසත් අරන් ආවා. මේකත් බැලුවම තවත් කොටස් දෙකයි ඉතුරු… එහෙනම් ඉතින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු, මේකෙදි නම් වෙන්නෙ ගොඩක්ම දරුණු දෙයක්, හැමෝටම.කලින් කතාවෙත් උනෙත් ගොඩක්ම දරුණු දෙයක්නෙ. ඒක තාම ඉවර වෙලා නෑ. මේකෙදිවත් ඒවා ඉවර වෙයිද? ඒකනම් හරියටම කියන්න බෑ.මොකද එක දෙයක් …

Read More »

Arthdal Chronicles (2019) S03E03 Sinhala Subtitles|කුමන්ත්‍රණය|සිංහල උපසිරැසි සමග|

මුලින්ම කියන්න ඕන උපසිරැසිය අරන් එන්න කල් ගියාට සොරි වෙන්න ඕන. ඔන්න එහෙනම් අදත් එකතුවෙලා ඉන්නෙ ආර්ත්ඩෝල් වංශ කතාවේ අවසාන තුන්වෙනි කොටසෙ තුන්වෙනි එපියත් එක්ක, මේකෙදි නම් ඉතින් ගොඩක්ම ලොකු දෙයක් සිද්ද වෙනවා, හැබැයි ඉයුන්සොම්ට නම් නෙවෙයි. ටාගෝන් ඇතුළු කට්ටියට තමා. “ආර්ත්ඩෝල් වල ඒ රාත්‍රිය හැම දෙනාගෙම මතකයේ රැදෙයි” ගොඩක් …

Read More »