stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / මදුශාන් ප්‍රියන්කර

මදුශාන් ප්‍රියන්කර

Chanakya (2019) Sinhala Subtitles | රෝ නියෝජිතයන් මුදවා ගැනීමේ චානක්‍ය මෙහෙයුම | සිංහල උපසිරැසි සමග |

Chanakya – (2019) – Telugu ආයුබෝවන් හැමෝටම ඔන්න මම ආයිම ඉක්මනින් තවත් අපූරු තෙලිඟු සලරුවක් සදහා උපසිරැසි අරගෙනයි ආවේ.ඊයේ දිනයේදී තමයි මේ සලරුවේ ඔර්ජිනල් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ. ගිය ඔක්තෝබර් මාසෙ 5 වෙනිදා තිරගත කිරීම ආරම්භ කෙරෙනු මෙය Mystery / Romance කාණ්ඩයෙන් තමා තෙලිඟු සිනමාවට ඇතුලත් වුනේ..මේ වන විට IMDB …

Read More »

Gaddalakonda Ganesh (2019) Sinhala Subtitles|මැරයෙකු වෙනස් කල සිනමාව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් 🙏 කියල පිලිගන්නවා සිනමාලෝලී රසික ඔබ සැමව.ඔන්න ගොඩ දෙනෙක් බලා ඉදපු තවත් අපූර්ව තෙලිඟු සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. සැප්තැම්බර් මස 20 වන දින තිරගත වීම ආරම්භ වී පහුගිය කාලය පුරා සාර්ථකව තිරගත වුනු Gaddalakonda Ganesh නොහොත් Valmiki බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 42.5ක ආදායමක් උපයන්න …

Read More »

Jodi (2019) Sinhala Subtitles|ජීවිතයත් එක්ක කරන ඔට්ටු සෙල්ලම|සිංහල උපසිරැසි සමග|

වර්තමාන සමාජයේ පිරිහීමට පත් වෙලා තියෙන්න බලපාපු කාරණා බොහොමයක් තියෙනවා.ඒ අතරින් මත්ද්‍රව්‍ය ,සූදුව කියන දෙකට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා.ඔබත්,මමත් ගැවසෙන සමාජයට මේ පිළිලය පතුරවා හරින්න එකම එක පුද්ගලයෙක් හොඳටම ඇති.ඉතින් මේ අතරින් සූදුව ගත්තම එක ක්ෂණයකින් මිනිහෙක්ගේ ජීවිතේ කණපිට පෙරලන්න පුලුවන් භයානකම සෙල්ලමක් තමා ඒ.කොහේවත් දුවන අශ්වයෙක් වෙනුවෙන් , කවුරුන්වත් ගහන ක්‍රිකට් …

Read More »

Saaho (2019) Sinhala Subtitles|වාජි නගරයේ බලවතුන්ගේ සංග්‍රාමය|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් සිනමාලෝලී ආදරනීය යාලුවන් හැමෝටම..අදත් සිංහල උපසිරැසි ගැන්වීමක් එක්ක හම්බෙන්න ආවේ කව්රුත් ඔර්ජිනල් පිටපතක් එනකම් බලන් උන්නු සිනමා සලරුවකට..මෙය තෙලිඟු ,මලයාලම් ,දමිල,හින්දි ලෙසින් භාශා හතරකින් තිරගත වුනා.. තෙලිඟු සිනමාවේ දැවැන්තම වියදමක් කරමින් සාර්ථකව තම ගමන ගෙන ගිය (සාහෝ) saaho-2109 ගැනයි මේ.. මාශල් අයියගෙන් විසතරයක් අහමු එහෙනම් . නම කිව්ව සැනින් …

Read More »

Yeto Vellipoyindhi Manasu (2012) Sinhala Subtitles|ආදරය සුන්දර ද මෙතරම්|සිංහල උපසිරැසි සමග|

පුංචිකාලෙ ඉදන් එකට යාලුවො විදියට ඉදපු ගැහැණු ලමයෙක් සහ පිරිමි ලමයෙක්… වයසින් වැඩෙත්ම යාලුකම ආදරය ලෙසට පෙරලගත්තම.. ඒ ආදරය කොතරම් ලස්සන වේවිද.. නමුත් ඉතින් ආදරය තියෙන තැනට බාධාවල් නම් කොච්චරද ?.. පුංචි පුංචි රණ්ඩු එක්ක,හිත් රිදවා ගැනීම් එක්ක ගලායන මේ ආදරය කොතරම් සුන්දර ද…. ආයුබෝවන් ! ආදරනීය සිනමාලෝලී ප්‍රිය හිත …

Read More »

Gang Leader (2019) Sinhala Subtitles| ලේඛකයෙකු සමගින් පලිගැනීම උදෙසා යන කාන්තාවන් |සිංහල උපසිරැසි සමග|

ආදරනීය සිනමා රසික පිරිසට, ඔන්න ආයෙත් ඉක්මනටම තවත් අපූරු තෙලිඟු සිනමාපටයකට උපසිරැසි අරගෙනයි මම ආවේ… Gang Leader, තෙලිඟු සිනමාවට Drama | Thriller කාණ්ඩයෙන් ඇතුලු වෙන්නේ. ටීසර් පටය නිකුත් වුනහම අපි කාටත් ලොකු කුතුහලයක් ගෙනාවා මේක කොමඩියක්ද, එහෙම නැත්නම් මොන වගේ කතාවක් ද කියන එක ගැන. නමුත් කොමඩි ත් තියෙන හැමදේම …

Read More »

iSmart Shankar (2019) Sinhala Subtitles|මතක හුවමාරුවෙන් අපරාධකරුවන් සොයා|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් සිනමා රසිකලෝලී සියලුම සහෝදර, සහෝදරියන්ට.. ඉතින් බොහෝ දෙනෙක් එනතුරු බලන් හිටිය තවත් අපූරු තෙලිඟු සලරුවකට උපසිරැසි අරගෙනයි මම ආවේ.. පහුගිය කාල වකවානුව තුල ගොඩක් දෙනෙක්ගෙ කතා බහට ලක්වුනු චිත්‍රපටයක් තමයි Ismart shankar කියන්නේ. බොහෝ විශේෂ කාරනා හේතු වුනා ඒකට. මෙහි අධ්‍යක්ෂකවරයා Puri jagannadh තෙලිඟු සිනමාවට විශිෂ්ඨ නිර්මාණ දායාද කල …

Read More »

Jadoogadu (2015) Sinhala Subtitles|මැරයෙක්ද…ආදරවන්තයෙක්ද?| සිංහල උපසිරැසි සමඟ |

ඔන්න තවත් තෙලිඟු සලරුවකට උපසිරසක් අරගෙන ආවා හැමෝම හම්බෙන්න..මේ අරන් ආවේ මගේ සිව්වන උපසිරස ගැන්වීම..තෙලිඟු චිත්‍රපට වලට මම වගේම ගොඩක් අය කැමතියි කියල දන්න නිසා තමයි මේ චිත්‍රපටයට උපසිරස නිර්මාණය කරන්න හිතුනේ.. චිත්‍රපටය ගැන කතා කලොත් 2015 වසරේ ජුනි 26 තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නේ .IMDB දර්ශකය තුල 5.7 ක …

Read More »

Oh! Baby (2019) Sinhala Subtitles | මහලු වියෙන් තරුණ වියට ආව අත්තම්මා | සිංහල උපසිරැසි සමඟ |

ගෙදර අම්ම, තාත්තා , අත්තම්මා,සීයා නැතිවුනහම… වෙන කවුරු අහන්නද.. කෑවද? ඉන්නවද? කියලවත්…. එයාලා ඉන්නකොට එයාලගෙ වටිනාකම තේරෙන්නෑ….. ඒත් නැතිවුනහම…. එයාලා අපි එක්ක ඉදපු හැම මොහොතක්ම ගොඩක් වටිනවා… වැඩිහිටියන් කියන්නෙ අපිට වඩා වයසින් මුහුකුරා ගිය වගේම ජීවිතය ගැන අත්දැකීම් බහුල උදවිය. අපි හැමදාම හිතන් ඉන්නේ අපි ඔක්කොම දන්නවා කියලා.. ඒත් එයාල …

Read More »

Wu Assassin (2019) S01 E10 Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් යලුවො හැමෝටම..ඔන්න අපේ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙනයි මම ආවේ..ඉතින් හරිනම් ඊයෙ දෙන්න තිබ්බ උපසිරැසියක් මගේ අත්වැරැද්ද නිසා කල් ගියා.සමාවෙන්න ඒකට.. හරි එහෙනම් නමවෙනි කොටස ගොඩක් රසවත් විදියට ගලාගෙන ගියා මතකනේ.අන්කල් සික්ස් වෙඩි කෑව..කායිට දැන් තියෙන්නේ තමන්ගෙ යාලුවන් බේරගෙන මෙහෙයුමත් අවසන් කරන්න..ඒකත් ඇලෙක් වැඩි වාසියක් හිමිකරගෙන තියෙද්දි.. ඉතින් අද …

Read More »