stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / මලින්ද සදරුවන්

මලින්ද සදරුවන්

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles|රතු ,කහ ,කොළ|සිංහල උපසිරැසි සමග|

සුභ දවසක් ඉතින් හැමෝටම ඔන්න, ඉතින් මම මගේ දෙවනි සබ් එකත් අරන් ආවා,මේක ටිකක් පරක්කු උනා,වැඩ රාජකාරි අධික උනා,ඒ අස්සේ ලයින් 600ට විතර කෙලම උනා,ෆොන් එකෙක් ගහපු නිසා බැකප් එක දාලා ගත්තා,ඒත් ලයින් 400ක් විතර අලුතෙන් ගහන්න උනා,හෙනම දුකක් වින්දේ,මීට වඩා දෙවල් නම් වෙනවා,ඒ මොනා උනත් ඒ හැම දුකක්ම විදගෙන …

Read More »

Thumbaa (2019) Sinhala Subtitles|කොටියා|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් සියලුම දෙනාට ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මගේ මංගල උපසිරැසිය.ඉතින් මම මේ සබ් එක කරන්න ඉල්ල ගත්තේ සමිත අයියගෙන්,ඉතින් මම මුලින්ම සමිත අයියට බොහොම ස්තුතියි වන්ත වෙනවා,ඒ වගේම මට අමතක කරන්න බැරි තව කෙනෙක් ඉන්නවා,ඒ තමා අංජුල සහෝදරයා,මම ඉතින් මේ උපසිරැසි කරනයට අලුත් නේ,ඉතින් මම ගොඩක් උපදෙස් …

Read More »