stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / රසල් විරංග

රසල් විරංග

Madhuraraja (2019) Sinhala Subtitles|රාජා නැවතත් පැමිණෙයි|සිංහල උපසිරැසි සමග|

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කර මලායලම් සලරුවකට උපසිරස අරාගෙන ආවා, ඉන්දියානු රුපියල් මිලියන දෙසීය හැත්තෑවක බජට් එකකින් නිර්මාණය වුන මේ චිත්‍රපටයට Drama/Action ගණයට අයත් වෙලා තියනවා ඒ වගේම IMDb අගයේ 7/10 ක් සහ ගූගල් පරිශීලක මනාප 83% තුනක් ලැබිලා තියනවා. Mammootty, Jagapati Babu, Jai, Mahima Nambiar, Anusree …

Read More »

Comali (2019) Sinhala Subtitles|පරණ දේවල් තමයි වටින්නේ|සිංහල උපසිරැසි සමග|

2019 අගෝස්තු මාසයෙදි ප්‍රදර්ශනය ආරම්භ කරපු සුපිරිම චිත්‍රපටයකට උපසිරස අරගෙනයි ආවේ.. චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙලා දින කිහිපයක් වෙනවා, චිත්‍රපටිය ගැන කතා කරොත් IMDB අගයේ 7.4 වගේම ගූගල් පරිශීලක මනාපත් 96% ලැබිල තියනව,  Jayam Ravi,  සහ සූරූපී Kajal Aggarwal ප්‍රධාන චරිත නිරූපණය කරනවා, ඊට අමතර Samyuktha Hegde, Yogi Babu, K. …

Read More »

Seal Team (2017) S01E03 Sinhala Subtitles |මුදා ගැනීමේ මෙහෙයුම|සිංහල උපසිරැසි සමග|

SEAL Team කතාමාලාවෙ හතරවෙනි කතාංගයට උපසිරස අරගෙන ආව, පසුගිය කොටසේ ගැන මතක් කරගෙනම ඉමු, පසුගිය කොටසෙදී සීල් ටීම් එක ජෛව රසායනික අවි නිපදවන කම්හලක සාම්පල් එකතු කරන්න මෙහෙයුමක් සිදුකරන ආකරය දකින්න ලැබුනා, ඊට අමතරව ස්පෙන්සර් පුහුණුවෙන් අවසන් පස් දෙනා අතරට වැටෙන ආකරයත් දකින්න ලැබුනා, අද කතාව එතැන් සිට ආරම්භ වෙන්නෙ, …

Read More »

The Boys (2019) S01E07 Sinhala Subtitles | ස්වයං සංරක්ෂණ සංගමය | සිංහල උපසිරැසි සමග | [18+]

The Boys කතාමාලාවේ අටවෙනි කතාංගය, වැඩි වැඩි ලොකු කතා ඕන නෑ, පසුගිය කොටස ගැන කෙලින්ම මතක් කරගමු, ෆ්‍රෙන්චිගෙ ජීව්තය බේරගත්ත කෙල්ලගෙ විස්තර දැනගන්න කට්ටියම මෙස්මර් හමුවෙන්න යන ආකරය දක්නට ලැබුනා, එතනිදි එයාගෙ නම කිමිකෝ කියල දැනගත්තා වගේම වෝට් එක V සංයෝගය ත්‍රස්තවාදී සංවිදාන වලටත් බෙදා හරිනවා කියල හොයාගන්න ලැබුනා,තව විශේශම …

Read More »

The Passage (2019) S1 E10 Sinhala Subtitles | අවසන් පාඩම…. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතාමාලාවේ අවසාන කතංගය…ඉතින් මම මේ කතාමාලවෙ කොටස් පහකට උපසිරස අරගෙන ආව,ඩිලාන් අයියා කරගෙන ආව සබ් එක මම ඉල්ලගත්තට පස්සෙ ඉතුරු කොටස් පහට උපසිරස ගොඩක් කල් පරක්කු වුනා,ඒකට සමාවෙන්න කියල කියන්න ඕන, මොකද පුද්ගලිකව මමත් ඇතුලුව ටීවී සීරයස් එකක් බලන කෙනෙක් ඒකෙ සබ් එක ගොඩක් කල් ඇදෙනවට කැමති නෑ …

Read More »

The Boys (2019) S01E06 Sinhala Subtitles | අහිංසකයෝ | සිංහල උපසිරැසි සමග | [18+]

The Boys කතමාලාවේ හයවෙනි කතාව,ඉතින් වැඩි වැඩි කතා නැතුව පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු,ඒ ට්‍රේන් පොප්ක්ලෝ මරණ එක දැකගන්න පුලුවන් වුනා ඒ වගේම ඒක හෝම්ලැන්ඩර්ගෙ කීම නිසා සිදුවුන දෙයක් කියලත් බලාගන්න පුලුවන් වුනා, ස්ටාර්ලයිට්ගේ කතාවටත් පසුගිය කොටසෙදි විශේශ තැනක් ලැබුනා, අන්තිම හරියෙදි ෆ්‍රෙන්චිව හොයාගෙන බ්ලැක් නෝයාර් එක්ක වුන සටනෙන් …

Read More »

Manu (2018) Sinhala Subtitles | ආදරය සදාකාලිකයි ! | සිංහල උපසිරැසි සමග |

Manu 2018 ආදරය සදාකලකයි.. “ජීවිතය හා මරණයට එහා ගිය ප්‍රේමය සදා කාලිකයි” ආදරය, එක එක්කෙනා එක එක විදිහට විඳිනවා, සමහරු විඳවනවා, ඒ අතරේ ආදරෙයි කියල කියන්නෙවත් නැතුව වෙන්වෙලා යන අයත් ගොඩක් ඉන්නවා, මෙහෙම කිවුවම හිතන්න එපා මේකත් සාමාන්‍ය ආදර කතාවක්මයි කියල, මේක වෙනස් කතාවක්, ඇත්තටම යථාර්ථයද කියල හිතන්න අමාරු කතාවක්, …

Read More »

The Boys (2019) S01E04 Sinhala Subtitles | මේ කතාවේ වීරයා ඔයා නෙවෙයි | සිංහල උපසිරැසි සමග | [18+]

තෝරා ගැනීම ඔබ සතුයි The boyකතාමාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආව,පසු ගිය කොටස සොනාල් මල්ලි ඉක්මනටම අරගෙන ආවත්, මේ කොටස නම් උපසිරස අවසන් කරගන්න ටිකක් කාලය වැඩිපුර ගියා, හරි අපි පසුගිය කොටස ගැන මතක් කරගෙනම මේක ගැන කතා කරමු, ගිය සතියේ කොටසෙදි ට්‍රාන්ස්ලූශන්ව සවලෙන් එකතු කරන්න උනා කියල දැක්ක නේ, අන්තිමට …

Read More »

The Passage (2019) S1 E9 Sinhala Subtitles | අලෝකය යට සිටින්න….. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවෙ නමවෙනි කොටසේ උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසේ කතාව මතක් කරලම පටන් ගමු.. ඇමීගේ පරිවර්තනය සම්පූර්ණ වුනේ නෑ කියල දකින්න ලැබුන නේ, ඒත් අවසාන මොහොතෙදි ඇමීගෙ ඇස් වල වර්ණය වෙනස් වීමත් එක්ක ඇත්තටම ඇමී තවමත් මනුස්සයෙක්ද කියන ප්‍රශ්නය මතුවුනා, ඒකට පිළිතුරු නම් මේ කොටසෙන් හමුවෙන්නෙ නෑ, ඊලඟ …

Read More »

The Boys (2019) S01E02 Sinhala Subtitles | මේ කතාවේ වීරයා ඔයා නෙවෙයි | සිංහල උපසිරැසි සමග | [18+]

The boys කතාමාලාවේ දෙවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, කලින් කොටසින් වුන දේවල් මතක් කරගෙනම අද කොටස ගැන කතා කරමු… කලින් කොටසෙදි අපිට හියුජෙගේ පෙම්වතිය වන රොබින්ගෙ මරණය දක්නට ලැබුනා, ඒ වගේම ඒ-ට්‍රේන් ඒක අනතුරක් ලෙස දක්වන්න උත්සාහ කරන ආකරයත්, හියුජ්ට සල්ලි දීල කටවහන්න , ඒ අතරේ රොබින්ගෙ මරණයට පලිගැන්න අවශ්‍ය …

Read More »