stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / ලක්ෂිත තිසර

ලක්ෂිත තිසර

True Detective (2019) S03E04 Sinhala Subtitles |ඔහු විල්ව මැරුවද?|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන්! සැමදෙනාටම, අද මම අරගෙන ආවේ True Detective කතාවේ Season 3 කතාංගයේ හතරවන කොටස,මගේ හතර වෙනි උපසිරසි නිර්මාණය. ඉතින් ඔයාලා පෙර කොටස් කිහිපය නරඹන්න ඇති නේ, ඒක නිසා මේ හතරවන කොටසේ වෙන දේවල් ටිකක් කෙටියෙන් කියන්නම්… කලින් කොටස්වල හිටිය රෝලන්ඩ් සහ වේන් දෙන්නව මතක ඇති නේ, මේ දෙන්නා ආයේත් මුණගැසෙනවා …

Read More »

True Detective (2019) S03E03 Sinhala Subtitles |අලුත් සාක්ෂි|සිංහල උපසිරැසි සමග|

මම අද අරගෙන අවේ ඔයාලට True Detective Season 3 කතා මාලාවේ Episode 3, ඒ කියන්නේ මගේ තුන්වැනි සිංහල උපසිරැසි නිර්මාණය. මම මේ Episode එකේ මොකක්ද වෙන්නේ කියලා පහලින් කෙටියෙන් විස්තර කරන්නම්. ඔයාලට මේ වේන් & රෝලන්ඩ් මතක ඇති නේ, මේ දෙන්නා හිතනවා මේ පර්සෙල් පවුලේ නැතිවුණ ළමයි දෙන්නා ගැන නැවත …

Read More »

True Detective (2019) S03E02 Sinhala Subtitles |ජූලි|සිංහල උපසිරැසි සමග|

සුභ දවසක්! හැමදෙනාටම, අද මම, මගේ දෙවැනි සිංහල උපසිරස (True Detective Season 3 Episode 2) ඔයාලට අරගෙන ආවා. කට්ටිය Episode 1 බැලුවා නම් කතාව ගැන අවබෝධයක් ඇති නේ. කොහොම උනත් මම මේ Episode එකේ මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම් පහලින්, මෙහෙමයි, වේන් හෙයිස් & රෝලන්ඩ් වෙස්ට් දෙන්නා කොහොම හරි …

Read More »

True Detective (2019) S03E01 Sinhala Subtitles|ළමයින්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන්! සැමදෙනාටම.. මේ මගේ පළමුවන සිංහල උපසිරැසි ගැන්වීම.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමිත රමේෂ් සහෝදරයාටත්,යසිත් ප්‍රබෝධ සහෝදරයාටත්. මේ මං ඔයාලට උපසිරැස අරගෙන ආවේ True Detective හි කොටස් අටකින් යුත් තෙවන කතා මාලාවේ පළමු කොටස.ඔයාලට මෙම කතා මාලාවේ සිට උනත් කිසිදු ප්‍රශ්නයකින් තොරව නැරබීමට අවස්ථාව තිබෙනවා මොකද,මෙහි කතාමාලා තුනක් ඇති නමුත් එකිනෙකට …

Read More »