stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / සොනාල් විදුරංග

සොනාල් විදුරංග

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles |ඩෝරා සහ නැතිවූ රත්‍රන් නගරය| සිංහල උපසිරැසි සමග |

කියන්නේ 2019 තිරගත උන ඇමෙරිකානු adventure comedy ෆිල්ම් එකක් live-action ගණයේ Nickelodeonගේ ටීවී කතාව Dora the Explorer මුල් කරගෙන මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ.මේක James Bobin අධ්‍යශණය කරපු චිත්‍රපටයක්. මේකේ ප්‍රදාන චරිතේ රඟ දක්වන්නේ Isabela Moner (ඩෝරා) ඒ වගේම Eugenio Derbez, Michael Peña, Eva Longoria, වගේම Danny Trejo රංගනයට දායක වෙනවා  මෙය මුල්ම වතාවට නිකුත් 2019 අගෝස්තු 9 වෙනිදා.ඇමෙරිකා එක්සත් ජනපදයේ.මේක මිනිත්තු102 තිරගතවෙනවා.මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 49 වගේම බොක්ස් ඔෆිස් වාර්තාව …

Read More »

Mission Mangal (2019) Sinhala Subtitles | අගහරු වෙත ! | සිංහල උපසිරැසි සමග |

19 වෙනි උපසිරැසිය… මේක වැඩ නිසාම පරක්කු උනා.ඉතින් මේක කරන්න උදව් කරපු හැමෝට්ම ස්තූති එහෙනම් කතාව බලලා ඉන්නකෝ… ඇමරිකානු NASA ආයතනය වගේම ඉන්දියාවෙත් අභ්යූවකාශ පර්යේෂණ ආයතනයක් තියෙනවා. ඒ ISRO කියලා. මේ ආයතනයට තමයි ලෝකයේ මුලින්ම අභ්යයවකාශ යානාවක් අඟහරු වෙත යවන්න පුළුවන් වුනේ.අගෝස්තු 15 වෙනිදා ඉදන් ඉන්දියාවේ තිරගත වීම ඇරඹුණ මේ …

Read More »

Lion King (2019) Sinhala Subtitles | මන් වෙනස් කෙනෙක් ! | සිංහල උපසිරැසි සමග |

මේක මගේ 10 වෙනි උපසිරැසි ගැන්වීම…ඉතින් මේක අයිතියෙන් භාගයක් සමිත අයියටත් දෙන්න ඕනේ.එහෙනම් කතාවට යමුකෝ…… Lion King කියන්නේ ජෙෆ් නේතන්සන් විසින් රචනා කරන ලද සහ වෝල්ට් ඩිස්නි පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන ලද ජෝන් ෆාව්රෝ විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ලද 2019 ඇමරිකානු ඡායාරූපකරණය පරිගණක සජීවිකරණ සංගීත චිත්‍රපටයකි. එය ඩිස්නි හි …

Read More »

Toy Story 4 (2019) Sinhala Subtitles |සෙල්ලම්බඩු ආයෙත් !|සිංහල උපසිරැසි සමග|

මෙම චිත්‍රපටය නිකුත් උනේ 2019 ජුනි 11 දින භාෂාව ඉංග්‍රීසි වන අතර අයවැය ඩොලර් මිලියන 200 බොක්ස් ඔෆිස් වාර්තා ඩොලර් බිලියන 1.058 වැයවෙලා තියෙනවා. අප්‍රේල් 6 වෙනිදා මියගිය නළු ඩොන් රිකල්ස් සහ සජීවිකරණ ශිල්පී ඇඩම් බර්ක් මේ වෙනුවෙන් කාලය කැප කරලා තියෙනවා.කතාව පටන් ගන්නේ තුන්වෙනි කතාවත් එක්කමයි.ඉතින් මේ කතාවේ බොනී …

Read More »

Seal Team (2017) S01E02 Sinhala Subtitles |අනෙක් ජිවිත| සිංහල උපසිරැසි සමග |

#පහුගිය සතිය ජේසන් සහ කණ්ඩායම සතුරු හමුදාවලට ළං වෙනවා වගේම බේරා ගන්න ඕන අහිංසක සිවිල් වැසියන්ව හොයාගන්නවා රේගේ බිරිඳ දරු ප්‍රසූතියකට ගොස් ඇති බව රේට කියන්න ඕනේද කියලා කණ්ඩායම විවාද කරනවා.ඉතින් කොහොමද ඔයාලට ඔක්කොම වැඩ අතරේ මේක කරන නිසා පරක්කු උනා.ඉතින් මේක කරන්න උදව් කරපු ඔක්කොටම මම ස්තූති වෙනවා.ඉතින් අද …

Read More »

Astro Kid (2019) Sinhala Subtitles |අලුත් ග්‍රහලෝකයක්| සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ අදත් ඊයේ වගේම කතාවක් අරගෙන ආවේ මම මේක මගේ 16 වන උපසිරැසිය…කතාව කියන්නම් මම 2019 ‧ Sci-fi / Adventure 1h 29m 6.3 / 10 · IMDb 87% ක් මෙම චිත්‍රපටයට කැමැත්ත පලකරලා තියෙනවා. අභ්‍යාශ යානයක මේ මිනිස්සු ජීවත්වෙන්නේ.ඉතින් එහෙම ඉන්නකොට.හිතපු නැති විදිහට මේ අභ්‍යාවකාශයානයට ප්‍රහාරයක් සිද්දවෙනවා ඉතින් මේකෙන් …

Read More »

The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitles | ජිවිත කතාවක් ! | සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ අද මම මගේ 15 වන උපසිරැසිය අරගෙන ආවේ… Imdb 6.9/10 94% කැමත්ත පලවෙලා තියෙනවා 2018 නාට්‍ය / වික්‍රමාන්විත ටිකක් වෙනස් කතාවක් ඉතින් මේ කතාවේ ප්‍රදාන චරිතේ තමා අජාශාස්ත්‍ර ලවාශ් පටෙල්.. ඉතින් පොඩි කාලේම මෙයාගේ තාත්තා මෙයාව දාලා යනවා.ඉතින් ආජා අම්මාගෙන් හැමදාම අහනවා කෝ අම්මේ තාත්තා …

Read More »

The Boys (2019) S01E05 Sinhala Subtitles | බැලැක් මේල් | සිංහල උපසිරැසි සමග | [18+]

ආයූ බෝ වේවා !!! ඔන්න ඉතින් අදත් මම කතාව continue කරන්නම්.එදා ඉතින් මේ A train ගේ පෙම්වතියගේ ගෙදර කැමරාවෙන් හොයාගන්නවා එයා ලඟත් මේ V එකක් තියෙනවා කියලා.ඉතින් මේ V එක හොයාගෙන යන ෆ්‍රෙන්චිගේ මූන යාන්තමට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.ඉතින් A train ඒ නිසා ඒ මූනේ පිටපතක පොටෝ එකක් අරගෙන නගරයේ …

Read More »

The Boys (2019) S01E03 Sinhala Subtitles | හෝම්ලෑන්ඩර් හොයාගනිද? | සිංහල උපසිරැසි සමග | [18+]

කොහොමද යාලුවනේ..!!! මතක අතිනේ ගිය සතියේ රසල් අයියා කතාව කියපු ටික මම continue කරන්නම් එතන ඉදන්….ඔන්න ඉතින් පාරභාසකයා (invisibler)ව මෙයාලා කුඩු කරපු හැටි මතකනේ…ඉතින් දාන් එයාගේ කුඩු උන කෑලී ටික බිලි සින්ක් කෙස් එකකට දානවා..ඉතින් මේක මෙයාලා ගැබුරු මුහුදට ගෙනිහින් දානවා.ඔහොම ඉන්නකොට homelander මේ invisibler ගැන හොයන්න පටන්ගන්නවා…එතකොට deep ට …

Read More »

The Boys (2019) S01E01 Sinhala Subtitles | වීරයන් සොයාගෙන යාම | සිංහල උපසිරැසි සමග | [18+]

කොහොමද ඔයාලට යාලුවනේ සුබ දවසක් …. අද මම අරගෙන ආවේ අලුත් අවේ Tv serious එකක් .The boys කියන්නේ ඇමරිකානු සුපිරි වීරයෙකු වන අඳුරු ප්‍රහසන වෙබ් රූපවාහිනී කතා මාලාවක් වන අතර එය ගාර්ත් එනිස් සහ ඩැරික් රොබට්සන් විසින් රචිත එකම නමින් විකට පොතක් වේ.මේ කතා මාලාව සංවර්ධනය කරන ලද්දේ එරික් ක්‍රිප්කේ …

Read More »