stats count Sinhala -subtitles
Home / හාස්‍යජනක

හාස්‍යජනක

Aruvam (2019) Sinhala Subtitles |ආත්මීය පලිගැනීමක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි Mystery/Horror චිත්‍රපටියකට සබ් එක..මේකෙ නම තමයි “ARUVAM” IMDb Ratings වල 5.3/10 ක අගයක් මේ චිත්‍රපටියට හම්බවෙලා තියනවා…මේකේ කතා නායකයා වෙන්නෙ ජගන්..ජගන්ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නලු සිද්ධාර්ත්..මේ හෑලි වැඩක් නෑනෙ අපි කතාව පැත්තට ගිහින් බලමු.. ජගන් කියන්නෙ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන දක්ෂ නිළධාරියෙක්..මෙයාට ඕනම …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles |මතකයන්| සිංහල උපසිරැසි සමග |

“මතක ඒ තමයි අපේ ජීවිතය ජීවත් කරවන බලවත්ම ආයුධය. ඒ සුන්දර මතක තවත් ජීවිතයක් ජීවත් කරන්න තරම් බලවත් නම්..” මන් මෙහෙම සීරියස් විදිහට පටන් ගත්තට මේක තනිකරම පිස්සුවක්…. අද මන් ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ  බොලිවුඩ් සිනමාවට එකතු වෙච්ච පැය 2යි මිනිත්තු 23ක් පුරා දිවෙන ලස්සනම චිත්‍රපටියක්. Susanth …

Read More »

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles |ඩෝරා සහ නැතිවූ රත්‍රන් නගරය| සිංහල උපසිරැසි සමග |

කියන්නේ 2019 තිරගත උන ඇමෙරිකානු adventure comedy ෆිල්ම් එකක් live-action ගණයේ Nickelodeonගේ ටීවී කතාව Dora the Explorer මුල් කරගෙන මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ.මේක James Bobin අධ්‍යශණය කරපු චිත්‍රපටයක්. මේකේ ප්‍රදාන චරිතේ රඟ දක්වන්නේ Isabela Moner (ඩෝරා) ඒ වගේම Eugenio Derbez, Michael Peña, Eva Longoria, වගේම Danny Trejo රංගනයට දායක වෙනවා  මෙය මුල්ම වතාවට නිකුත් 2019 අගෝස්තු 9 වෙනිදා.ඇමෙරිකා එක්සත් ජනපදයේ.මේක මිනිත්තු102 තිරගතවෙනවා.මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 49 වගේම බොක්ස් ඔෆිස් වාර්තාව …

Read More »

Bow Bow (2019) Sinhala Subtitles|බලු පැටියා| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් යාලුවනේ වෙනද වගේම එහෙනම් අදත් ඔයාලට ලස්සන ටැමිල් ෆිලුමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) මේ මගේ 7 වෙනි උපසිරැසි ගැන්වීමයි, කලින් ගෙනාපු උපසිරැසි වලින් බාගෙට බාගයක්ම ලව් ස්ටෝර්‍යිනෙ ,ඉතිං මට හිතුන වෙනසක් කරන්න කියල, මේ පාර මම තෝරගත්තෙ මේ අවුරුද්දේ තිරගත් උන ලස්සන චිත්‍රපටයක් …

Read More »

Bhaskar the Rascal (2015) Sinhala Subtitles | දඟකාර තක්කඩියා | සිංහල උපසිරැසි සමග |

බාස්කර් කියන්නෙ පොඩි දේටත් වලි ඇදගන්න පොරක්. මෙයාට ඉන්නවා ආදි කියලා අහිංසක පුතෙක්. අනිත් පැත්තෙන් හීමා කියලා අහිංසක අම්මා කෙනෙක්. එයාට ඉන්නවා ශිවානි කියලා පොඩ්ඩක් ඇත්නම් තරහ යන දුවෙක්. මේ ළමයි දෙන්නම හොඳ ම යාළුවෝ. කතාවෙ ගලාගෙන යන්නෙ ළමයි දෙන්නා අම්මවයි තාත්තාවයි විවාහ කරලා දෙන්න දරන උත්සහය තුළින්. පැය දෙකයි …

Read More »

Devarattam (2019) Sinhala Subtitles | හිතුවක්කාර නීතිඥයා | සිංහල උපසිරැසි සමග |

දැන් මේ තියෙන සමාජය ගොඩක් වෙනස් සමාජයක්, පහා වසර ඉගෙන ගන්න ළමයෙක් පවා දැන් ෆේස් බුක් ඉන්නවා, ඒ වගේම තමයි පොඩි කාලේ ඉදලම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති චිත්‍රපටි නරඹලා, තමන්ට කියලා එක තරුණ වයසක් එන කොට, තමන්ගේ ඒ හැගීම් කොයි විදියටද පිට කර ගන්න ඕනේ කියලා …

Read More »

Shaun the Sheep Movie (2015) Sinhala Subtitles|බැටළු ෂෝන්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් යාලුවෝ හැමෝටම! ඔන්න මගේ පලවෙනි සබ් එක අරන් ආවා. tvseriesandmoviesub සයිට් එකෙන්හැමදාම උපසිරසි ගන්න මට හිතුනා උපසිරසියක් කරන්න. එත් ලෙසි නැ කියල මම කලින් ඉදන්ම දැනන් හිටියා ඒ උනට කොහොමහරි පලවෙනි සබ් එකක් කරා ඉතින් වැරදි එහෙම බර ඇති පලවෙනි එකනෙ ඉතින්පලවෙනි සබ් නිසා පොඩි අනිමේශන් එකකින් පටන් ගත්තා. …

Read More »

Johny Johny Yes Appa (2018) Sinhala Subtitles|ජොනී කියන්නේ රත්තරන් පුතෙක්|සිංහල උපසිරැසි සමග|

පීටර්, ජොනී සහ පිලිප් කියන්නේ කාරියාන් මාස්ටර්ගෙත් ග්‍රේසි නෝනගෙත් පුතාලා තුන්දෙනා. පීටර් වැඩිමලා, පිලිප් බාලයා; අපේ කතා නායකයා වන ජොනී මද්දුමයා. හැමෝම මිනිහට හරිම ආදරෙයි. හැමෝම ජොනීගේ හොඳ තමයි කියන්නේ. ජොනී කියන්නේ හරියට නිකන් හුළං වැදිලා නැති විස්කෝතු පෙට්ටියක් වගේ ඉන්න මනුස්සයෙක්! තමන්ගේ අහින්සක හිනාවෙනුයි හොඳ ගතිගුණ වලිනුයි ජොනී තමන්ගේ …

Read More »

Ambili (2019) Sinhala Subtitles |ගංගාවක් සේ ගලාබසිනු මැන නිරන්තරේ සිනා සිසී| සිංහල උපසිරැසි සමග

2019 අවුරුද්දෙ කලඑළි බැහැපු තවත් එක විශිෂ්ඨ මලයාලම් සිනමා නිර්මාණයක් වෙනුවෙන් තමයි මේ උපසිරැසිය නිර්මාණය වෙලා තියෙන්නෙ. චිත්‍රපටියේ නම ‘අම්බිලි’. ගප්පි කියන අපූරු මලයාලම් සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරපු Johnpaul George අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂණයෙන් සහ සෞබින් ශාහීර් කියන කුසලතා පරිපූර්ණ රංගධරයාගේ අපූරු රංගනයෙන් අම්බිලි චිත්‍රපටිය හැඩ වෙලා තියනවා. කතාව ඉතාම කෙටියෙන් කිව්වොත් …

Read More »

The Family Man (2019) S01E01 Sinhala Subtitles |සුල්ෆිකාර් මෙහෙයුම|සිංහල උපසිරැසි සමඟ|

අවවාදයයි ඇබ්බැහිවන සුළුයි ” ඔයාට හැමදාම වැදගත් වැඩ.. වැදගත් වැඩ..හැමදාම වැදගත් වැඩක් තියනවා..” ” ඒත් මතක තියාගන්න ඔයාගෙ පවුලත් ඒ වගේම වැදගත් කියලා…” ඔන්න එහෙනම් අද මම ගේන්නෙ එසේ මෙසේ භාණ්ඩයක් නම් නෙමේ.. නමින් ම දන්නවනේ මොකක්ද කියලා.. ඉතින් මේ වෙද්දි Netflix කිව්ව ගමන් හැමෝම ඉතින් දන්නවනේ..ඉතින් මේ වෙද්දි Netflix …

Read More »