stats count Sinhala -subtitles
Home / හින්දි

හින්දි

Hostages (2019) S01E07 Sinhala Subtitles |පලායෑම| සිංහල උපසිරැසි සමග |

හැමෝටම ආයුබෝවන් කියලා කියලම පටන් ගන්නම්.අද අරන් ආවෙ Hostages කතා මාලාවෙ හත්වෙනි කොටස.මේ කොටස ගේන්න ටිකක් පරක්කු වුණා.මේවටත් වෙලාව හදාගෙන මගෙ වැඩත් කරගන පුළුවන් ඉක්මන්ට තමයි අරන් ආවෙ.හැමෝම කලින් කොටස බලන්න ඇතිනෙ.ඒ වගේම ඒ කොටසෙ වෙච්ච දේත් මතක ඇතිනෙ.එහෙනම් ඉතින් අද කොටසෙ වෙන දේ පොඩ්ඩක් කියන්නම්. දැන් ඉතින් සංජේට වෙඩි …

Read More »

Hostages (2019) S01E06 Sinhala Subtitles|ප්‍රෙහේලිකාවේ කොටස්|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න එහෙනම් Hostages හයවෙනි කතාංගය තමා ඔයාලට මම අරගෙන එන්නෙ.. ඉතින් පොඩ්ඩක් පරක්කු වුනා.. ඒකට සමාව ඉල්ලන ගමන් අපි බලමු කලින් එපිසෝඩ් එකේ මොකද වුනේ කියලා… පසුගිය කොටසෙන්….. කලින් කතාවෙ මුලදි නම් වෙන්නෙ ගොඩක්ම දුක් හිතෙන දෙයක්නෙ. කතාව පටන් ගන්නකොටම සංජේට වෙඩි වදිනවා. සංජේව කොහෙටවත් අරන් යන්නත් බෑ. ඒ අස්සෙ එකෙක් …

Read More »

War (2019) Sinhala Subtitles|ගුරු ගෝල සංග්‍රාමය|සිංහල උපසිරැසි සමඟ|

2019 අවුරුද්දේ ආපු අතිදැවැන්ත හින්දි චිත්‍රපටයක් තමා අද අරගෙන ආවෙ.. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක්…ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් Yash raj එකෙන් කරපු Box office Hit එකක්.. Thriller කැටගරි එකට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ.. Siddharth Anand ගෙ අද්‍යක්ශනයෙන් හා Aditya Chopra ගෙ නිශ්පාදනයෙක් හැඩ වෙන මේ War චිත්‍රපටය …

Read More »

Hostages (2019) S01E05 Sinhala Subtitles | කරදර පිට කරදර | සිංහල උපසිරැසි සමග |

ගෙදර ඇතුළෙදිම තාත්තට වෙඩි වැදිලා     එයාව කොහෙටවත් අරන් යන්න දෙන්නෙ නැතුව එතනම හිරකරගෙන මෙහෙම දෙයක් වුණොත් කොහොම වෙයිද?ඒ වෙලාවට දැනෙන දේ.   Hostages  කතා මාලාවෙ පස්වෙනි කොටස තමයි අද අරගෙන එන්නෙ.කලින් කොටස හැමෝම බලන්න ඇති.කලින් කොටසෙ උන දේ ටිකක් මතක් කරගන ඉමු. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇතිනේ..අන්තිමට වුන දේ..කීයටවත් …

Read More »

Hostages (2019) S01E04 Sinhala Subtitles|වෙඩිල්ල|සිංහල උපසිරැසි සමඟ|

” ඔයා ලොකු වැරැද්දක් කරන්නෙ…” ” තුවක්කුව පහත දාන්න..” ” උබලගෙ තුවක්කු බිම දානවා…” ” නැත්නම් මම උණ්ඩ ඔක්කොම මුගෙ ඇගට බස්සනවා..” ” තුවක්කු බිම දානවා..” ඔන්න එහෙනම් අද Hostages කතාමාලාවෙ 4 වෙනි එපිසෝඩ් එක තමා ගෙනාවෙ.. කලින් එපිසෝඩ් තුන හැමෝම බලන්න ඇති කියලා හිතනවා.. ඒත් අපි පොඩ්ඩක් බලලා ඉමු …

Read More »

Hostages (2019) S01E03 Sinhala Subtitles|මේ වෑයම පලා යන්නද?.|සිංහල උපසිරැසි සමග|

ඉස්සර වෙලාම කියන්න ඕනි Hostage කියල කියන්නෙ කුතුහලය කියන දේ උපරිමෙන්ම තියෙන ඉන්දියන් සීරියස් එකක් කිව්විත් මං හරි. දැන් ඉතින් මේ වෙනකොට ඔයාලා කොටත් දෙකක්ම නරඹලනෙ ඉන්නෙ.. අද ඔන්න තුවෙනි කොටස අරගෙන තමයි ඇවිත් ඉන්නෙ.. මුලින්ම කලින් කතාවත් ටිකක් මතක් කරගෙන ඉමු… “කඩාකප්පල් කිරීම” කියන Topic එකෙන්ම හැමෝටම තේරෙන්න ඇති …

Read More »

Hostages(2019) S01 E02 Sinhala Subtitles | කඩාකප්පල් කිරීම | සිංහල උපසිරැසි සමග |

පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් Hostages කියන්නෙ කොහොම කතාමාලාවක් ද කියලා හිතාගන්න පුළුවන් නේ..කුතුහලය , ත්‍රාසය ඔක්කොම තියන සුපිරි සීරීස් එකක්..ඉතින් කලින් එපිසෝඩ් එකේ මොකක්ද වුනේ කියලා අපි කෙටියෙන් බලලා ඉමු.. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති අර කෙල්ලෙක්ව ප්‍රාණ ඇපයට අරගෙන බෙල්ලට පිහියක් තියලා තර්ජනය කරගෙන හිටපු අර කොල්ලව ප්‍රිතිවි …

Read More »

Hostages (2019) S01E01 Sinhala Subtitles|තර්ජනය|සිංහල උපසිරැසි සමඟ|

කුතුහලය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ?  පටන් ගැන්මෙ ඉදන් අවසානය වෙනකන් එක දිගට බලන්න පුළුවන් සීරීස් එකකට කැමති ද ?  Thriller ගතිය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ?  එහෙනම් මෙන්න ඒකට හරියනම එක.. පළවෙනි එපිසෝඩ් එකෙන් ම අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා ශුවර්.. මේ එපිසෝඩ් එක ඉවර වෙනකන් බලන්න… …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles |මතකයන්| සිංහල උපසිරැසි සමග |

“මතක ඒ තමයි අපේ ජීවිතය ජීවත් කරවන බලවත්ම ආයුධය. ඒ සුන්දර මතක තවත් ජීවිතයක් ජීවත් කරන්න තරම් බලවත් නම්..” මන් මෙහෙම සීරියස් විදිහට පටන් ගත්තට මේක තනිකරම පිස්සුවක්…. අද මන් ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ  බොලිවුඩ් සිනමාවට එකතු වෙච්ච පැය 2යි මිනිත්තු 23ක් පුරා දිවෙන ලස්සනම චිත්‍රපටියක්. Susanth …

Read More »

Drive (2019) Sinhala Subtitles|ඩබල් ගේම්|සිංහල උපසිරැසි සමග|

“KinG…””හැම මංකොල්ලයක් අවසානයේ කාඩ් කුට්ටමේ KinG ව දාලා යනවා…””ඒ කාඩ් එක පිටිපසසේ ඊලගට මංකොල්ල කන තැන සලකුනු කරලා තියෙනවා…” ඔන්න ඉතින් අද අරන් ආවේ November 01 වෙනිදා , Netflix පුරවරයට එකතු උනු “Drive” හින්දි සිනමා පටය… Tarun Mansukhani ගේ අධ්‍යක්ශනයෙන් හැඩ වෙන, Jacqeuline Ferdinandez සහා Sushanjith Rajputh රංගනයෙන් දායක වෙන …

Read More »