stats count Sinhala -subtitles
Home / හොල්මන්

හොල්මන්

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට …

Read More »

Aruvam (2019) Sinhala Subtitles |ආත්මීය පලිගැනීමක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි Mystery/Horror චිත්‍රපටියකට සබ් එක..මේකෙ නම තමයි “ARUVAM” IMDb Ratings වල 5.3/10 ක අගයක් මේ චිත්‍රපටියට හම්බවෙලා තියනවා…මේකේ කතා නායකයා වෙන්නෙ ජගන්..ජගන්ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නලු සිද්ධාර්ත්..මේ හෑලි වැඩක් නෑනෙ අපි කතාව පැත්තට ගිහින් බලමු.. ජගන් කියන්නෙ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන දක්ෂ නිළධාරියෙක්..මෙයාට ඕනම …

Read More »

Along Came The Devil 2 (2019) Sinhala Subtitles|අහිංසකාවියක් වෙතට ආ බිහිසුණු ආත්මය|සිංහල උපසිරැසි සමග|

මගේ අටවන උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්.. චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා.. මෙම චිත්‍රපටය සුපිරි ගනයේ …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitles|ආත්මයක වියරුව| සිංහල උපසිරැසි සමග|

මේ මගේ හයවන උපැසිරැසි ගැන්වීමයි.. චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. මෙම චිත්‍රපටය ක්‍රියාදාම …

Read More »

Child’s Play (2019) Sinhala Subtitles | අවසානය වෙනකන් ඔයා මගේ යාළුවා | සිංහල උපසිරැසි සමග| (18+)

කොහොමද කට්ටියට ඔන්න මගෙ 21 වන උපසිරැසිය තමා මේ ඔයාලට අද අරගෙන එන්නෙ.. ඒ ගොඩක් අය බලාගෙන හිටපු චිත්‍රපටයක් එක්ක.. මම මෙහෙම පටන් ගන්නම්කො.. චිත්‍රපට ලෝකයේ බෝනික්කො කියපු ගමන් ඔයාලට අනිවාර්යයෙන් ම මතකෙට එන බෝනික්කො වර්ග 2 ක් ඉන්නවා.. එකක් Annabelle  එතකොට අනික Chucky නේද ? මේ දෙකම චිත්‍රපට ලෝකයේ …

Read More »

Annabelle Comes Home (2019) Sinhala Subtitles |වියරු වූ බෝනික්කා නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් හැමෝම බලාන හිටපු ෆිල්ම් එක්කට සිංහල සබ් අරන් ආවා.කට්ටියට මතකයිනෙ මීට කලින් Annabelle ෆිල්ම් දෙකක් ආවා.Annabelle 2014 / Annabelle Creation 2017 තමයි ඒ දෙක.කට්ටියම අනිවාරෙන් බලන්න ඇති ෆිල්ම් දෙකම.කොහොමත් ඉතින් සුපිරිම ෆිල්ම් දෙකක් තමයි ඒවා.මේකත් ඉතින් ඒ වගේ තමයි සුපිරියක්. annabelle බෝනික්කාගේ පුරාවෘත්තය පදනම් කරගත් ඇමරිකානු අද්භූත ත්‍රාසජනක …

Read More »

Typewriter (2019) S01 E04 E05 Sinhala Subtitles |බිහිසුණු රාත්‍රියක උදාව| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පොඩ්ඩක් පරක්කු වුන නිසා කලින් එපිසෝඩ් එක දෙන්න..අද එපිසෝඩ් දෙකම එකපාර ම ගෙනවා..ඉතින් Netflix ලා කරපු මේ සීරීස් එකත් එක්ක මුල ඉදන් ම හිටපු අය දන්නවා මේක කොහොමද කියලා..වෙනස් ම Horror සීරීස් එකක..අන්තිම එපිසෝඩ් දෙකත් එක්ක තමා මේ එකතු වෙන්නෙ.. එහෙනම් කලින් එපිසෝඩ් වල උන දේවල් මෙතන කියන්න …

Read More »

Typewriter (2019) S01 E03 Sinhala Subtitles | වැළලී ගිය බිහිසුණු අතීතය | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පලවෙනි කොටස් දෙකෙන් පස්සෙ මේ ගේන්නෙ තුන්වෙනි කතාංගය…. මේ කතාමාලාවේ..කලින් කොටස් දෙක බලපු අය දන්නවා නේ මේ සීරීස් එක මොනවගේ එකක් ද කියලා..ඇත්තටම කියනවා නම් සබ් ඩවුන්ලෝඩ් ප්‍රමාණයෙන් පේනවා මේක බලන්නෙ ගොඩක් ම සුළු ප්‍රමාණයක් කියලා..කොහොමත් අපේ අයට හොද නිර්මාණ දුන්නම ඒක මගහරින එක නම් ඉතින් කරන්න දෙයක් …

Read More »

Krasue : Inhuman Kiss (2019) Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් මේ මගේ 14 වන උපසිරැසිය..හුග කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරිවුන නිසා..අද ගෙනාවා සුපිරිම භාණ්ඩයක්..මම මේක නිකන් දැක්කෙ ගූගල් එකේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරද්දි කොහොමහරි මේකෙ රේටිං දැක්කම හිතුනා සුපිරිම ෆිල්ම් එකක් තමයි කියලා..ඉතින් සබ් එක අද පටන් ගත්තා කරන්න කොහොමහරි අදම දෙන්න පුළුවන් වුනා..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක …

Read More »

Devi 2 (2019) Sinhala Subtitles | සැමියා වෙනුවෙන් යක්ෂ ගිවිසුම | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් කිව්වා වගෙම අලුත් උපසිරසක් සමග අවා මගෙ තුන්වන් උපසිරස තමයි devi 2 කවුරුත් දන්නවා devi කියපු ගමන් හොද හස්‍ය්යෙන් පිරි සුපිරි ගනයෙ ෆිල්ම් එකක් ඔන්න එහෙනම් අද ගෙනවෙ දෙවෙනි කොටස එ කියන්නෙ devi 2 ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක් පුද්ගලිකව ඉල්ලිමක් කරා මෙකෙ සබ් එක කරන්න කියලා එකත් එක්කම …

Read More »