stats count Sinhala -subtitles
Home / ඉංග්‍රීසි / Dumbo (2019) Sinhala Subtitles | පියාබන අලි පැටියෙක් | සිංහල උපසිරැසි සමග |

Dumbo (2019) Sinhala Subtitles | පියාබන අලි පැටියෙක් | සිංහල උපසිරැසි සමග |

සියලුම ලක්වාසී බෞද්ධ සේරටම සුභ පොසොන් මංගල්‍යයක් වේවා !!! කියලා මම ප්‍රර්තනා  කරනවා

අදත් අරගෙන ආවේ අපුරු චිත්‍රපටයක්. 2019 වර්ෂයේ නිකුත්වුනු මේ ෆිල්ම් එක imdb අගය  6.5 වැනි හොද අගයක් ලබාගන්න පුලුය්වන් වෙලා තියෙනවා.පවුලේ  එකට ඉගෙන බලන්න පුළුවන් මේ කතාව පුංචි හුරතල් අලි පැටියෙක් පදනම් වෙලා තියෙන්නේ. මේ අලි පෑටියා අනිත් අයට වඩා වෙනස් ,මොකක්ද වෙනස මේ අලි පැටියට පියාබන්න පුළුවන් !!  එත් කවුරුවත් එක දන්නේ නැහැ ,එක හොයා ගන්නේ පුංචි ළමයින් දෙන්නෙක්. යම් හේතුවකට මේ අලි පැටියාගේ අම්මාව ඔහුගෙන් වෙන් කරලා වෙනම තැනක අරගෙන යනවා ,එකට හේතුව මේ ෆිල්ම් එකේම තියෙනවා, පුංචි අලි පැටියා හදන්නේ අම්මා ලගට යන්න .ඔයාලම බලන්න මොන මොන කම්කටුලු වලටද මේ අලි පැටියා මුහුණ දෙන්නේ කියලා !! එහෙනම් ගිහින් එන්නෙම් හොද නරක කොමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා

ප:ලි
අම්මෝ….මේකටනම් පට්ටෙට මහන්සි උනා. මුලින්ම කියන්න ඕනේ මේක කරන්න මට වැඩියෙන්ම උදව් කරේ සමිත රමේෂ්ම අයියා කවදාවත් සෙට් නොවෙච්ච සෙට් එකක් තමා මේකේ ඉන්න සෙට් එක.මෙකේ නම් කියන්න බැරිවුනා නම් සමාවෙන්න එච්චර නම් මතක නෑ සචින්ත අයියාත් මට සැහෙන උදවු කළා ,
වැඩි කතා ඕනේ නෑ වැඩේට බහිමු.

ස්තූතියි

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය DVDRip / Bluray  පිටපත් සඳහා ගැලපේ

Dumbo 2019 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: June 17, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොනාල් විදුරංග  සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

7 comments

  1. මදුශාන් ප්‍රියංකර

    NIyamayi sahoo

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thank you saho sub ekata…
    Jaya wewa.!

  4. Thanks subata macho

  5. thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *