stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / ඉෂාන් ගිහන්ත / Ip Man and Four Kings (2019) Sinhala Subtitles|අයිපි මෑන්|සිංහල උපසිරැසි සමග|

Ip Man and Four Kings (2019) Sinhala Subtitles|අයිපි මෑන්|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් කියලා පිලිගන්නවා හැමෝවම… ඔන්න අද අරගෙන ආවේ පට්ට ඇක්ශන් ෆිල්ම් එකක් නම දැක්ක ගමන් කට්ටියට මතක් වෙන්න ඇතිනේ… ip man කලින් ආපු යිප් මන් ෆිල්ම් වල නම් හිටියේ ඩොනී යෙන් කියන සටන් නලුවායි නමුත් මේකේ ඉන්නේ Fengye Lin කියන නලුවයි… හැබැයි මම දකින විදිහට ඔහුත් චරිතයට සෑහෙන්න සාදාරනයක් කරලා තියනවා කියලා පේනවා මේ චිත්‍රපටිය නිකුත් උනේ ගිය මාසේ 26 වෙනිදායි..  පුරා පැයයි විනාඩි 17 තිරගත වෙන මෙය | Action, Drama | යටතේ වර්ග කරන්න පුළුවන්
හැබැයි තවමත් IMDB වලනම් කිසිම අගයක් පේන්න නෑ..

කතාව ගැන කියනවා නම්

පෙර චිත්‍රපටි වගේම යිප් මන් ගේ ජීවිත කතාවම තමයි තියෙන්නේ.මම කතාව ගැන කියන්න යන්නේ නෑ මොකද කිව්වොත් වැඩක් නෑ
තව දෙයක් ..යිප් මන් ගැනයි..වින්ග් චුන් ගැනයි ඉතින් අමුතුවෙන් කියන්න ඔනා නෑ නේ. කට්ටියටම ආරාදනා කරනවා.. මේක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ඒ වගේම තමයි.. කොමෙන්ට් එකක් දාලා.. ඔයාලගේ අදහසුත් කියන්න කියලා ඉල්ලනවා..
තව එකක්…සබ් උස්සන අයට කියන්නේ සබ් එක ඉස්සුවට කමක් නෑ.. අඩුම ගානේ නමවත් ඉතුරු කරන්න ..

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

Ip Man and Four Kings (2019) Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: November 4, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉෂාන් ගිහන්ත සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

7 comments

  1. Patta movie ekak brooo Thank u .

  2. Thanks for sub

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *