stats count Sinhala -subtitles
Home / අභිරහස් / Mojin: The Worm Valley (2018) Sinhala Subtitles|ශාපයක්|සිංහල උපසිරැසි සමග|

Mojin: The Worm Valley (2018) Sinhala Subtitles|ශාපයක්|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම Mojin චිත්‍රපටයේ දෙවෙනි එකත් අරගෙන ආවා..Mojin: The Worm Valley (2018) හැබැයි 2015 එකට වඩා රේටින්ග් නම් ටිකක් අඩුයි..මේකට ලැබිලා තියෙන්නේ 4.6 වගේ අගයක් ඒවගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Fei Xing විසින් රන්ගනයෙන් දායක වෙන්නේ Cai Heng, Gu Xuan, Yu Heng, Chen Yusi.යන අයයි

කතාව ගැන කිව්වොත් අවුරුදු දහසකට පෙර ජිවත් වුන ජිංජු කුමරිය තමන්ට ද්‍රොහිකම් කල සහ විරුද්ධ වුන අයට උරහිස මත ඇස්ස ලකුනක් අකාරයේ ශාපයක් කලා .ඒ ශාපය තියෙන කෙනෙක් අවුරුදු හතලියකට වඩා ජීවත් වෙන්නේ නෑ වගේම ඒ ශාපය පරම්පරාවෙන්  පරම්පරාවට පැවතගෙන එන්නක්.ඉතින් ඒ ශාපය අයින් කරන්න පිරිසක් එකතු වෙලා යන ගමනක් ගැන තමා මේ චිත්‍රපටිය.

බායි,ශර්ලි,මහචාර්‍ය තුමා,ලින්ග්ලොන්ග්,ෆැටි,සහ රන්දතා යන මේ පිරිස තමා ඒ ශාපය අයින් කරගන්න යන්න හදන්නේ,මෙයාලා වර්තමානයේ ජීවත් වන ශාපයට ලක් වුනු පිරිසක්.ඉතින් මේ චිත්‍රපටිය ත්‍රාසය,භීතීය,කුතුහලය වගේම ආදරයත් කැටිවුන චිත්‍රපටියක්.

එහෙනම් ඉතින්..බලන්න අදහසක් කොටාගෙන යන්න ..තව..මේක යහලුවන් අතරේ ශෙයා කරන්න… තවත් සබකින් හමුවෙනතුරු.. ජයවෙවා..

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය BluRay පිටපත් සඳහා ගැලපේ

Mojin: The Worm Valley (2018) Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: November 20, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉෂාන් ගිහන්ත සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට ❤👍..
    ජය වේවා.! 👊

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට බොහොම ස්තුතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *