Home / ඇනිමේෂන් / One Punch Man ( 2015 ) S1 E11 E12 Sinhala Subtitles | ද්වන්ධ සටන | සිංහල උපසිරැසි සමග |

One Punch Man ( 2015 ) S1 E11 E12 Sinhala Subtitles | ද්වන්ධ සටන | සිංහල උපසිරැසි සමග |

එහෙනම් ඔන්න මගේ මේ 12 වෙනි උපසිරැසි ගැන්වීම…ඒ වගේම One punch Man පලවෙනි කතාංගයේ අවසාන කොටස් දෙක තමා ගෙනාවෙ..Imdb අගය 9/10 ගත්ත මේ සුපිරිම ඇනිමි එකේ අවසානය වෙනකන් හිටිය ඔයාලට ගොඩක් ස්තූතියි..ඒ වගේම මේකෙ සීසන් 2 එක මේ අප්‍රේල් 9 වෙනිදා නිකුත් වෙනවා..ඒකටත් සබ් එක මම ගේනව කියන පොරොන්දුව පිට අපි බලමු අද කතාවෙ මොකක්ද වෙන්නෙ කියලා..

අද කොටස් දෙක නම් පට්ටම පට්ට්ට්ට්ට්ට්ට..සුපිරිම කොටස් දෙකක් තියෙන්නෙ..ඔයාල 10 වෙනි එපිසෝඩ් එකේ දකින්න ඇති විශාල යානාවක් A-නගරයට අනවසරයෙන් එනවා…ඒ වගේම ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි මේ One punch Man එක්ක හරියට Fight කරන්න පුළුවන් කවුරුත් නැද්ද කියලා..ඔන්න ඒකට උත්තර අද මේ එපිසෝඩ් දෙකෙන් හම්බවෙනවා..ඔයාලා 10 වෙනි එපිසෝඩ් එකේ අන්තිමට දකින්න ඇති කෙනෙක් ව..සයිටමා මෙයත් එක්ක පට්ටම ෆයිට් එකක් යනවා..ආයිත් කියලා වැඩක් නෑ සුපිරිම එපිසෝඩ් දෙකක් මේ අන්තිමට එපිසෝඩ් දෙක..

හරි එහෙනම් වැඩි කතා නැතුව එහෙනම් මේක බලලම ඉන්නකො..මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න මොකද ඔයාලගෙ කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා..දිරිමත් වෙනවා..ඒ නිසා කමෙන්ට් එකකින් හොද නරක කියලම යන්න..එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු..

“මම විනෝදයට වීරයෙක් වුන කෙනෙක්”
– මම සයිටමා.

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

One Punch Man (2015) S01E11

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019

One Punch Man (2015) S01E12

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉතුම් ඉෂාර සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

One comment

  1. season 2 eka puluvantharm ikmanata dena.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *