Home / ඇනිමේෂන් / One Punch Man ( 2015 ) S1 E9 E10 Sinhala Subtitles | බියකරු නගරය | සිංහල උපසිරැසි සමග |

One Punch Man ( 2015 ) S1 E9 E10 Sinhala Subtitles | බියකරු නගරය | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් අදත් One punch Man ඇනිමි එකේ..4 වෙනි කොටස තමා ගෙනාවෙ..🙂Imdb අගය 9/10 ගත්ත මේ සුපිරිම ඇනිමි එකේ..ඊලග සීසන් එකත් මේ අවුරුදු මාසෙ නිකුත් වීමට නියමිතව තියනවා..තාම බැලුවෙ නැත්තන් හරි ඇනිමි එකක් ආසාවට බලන්න ඉන්නව නම් හරි මේකෙන් පටන් ගන්න බලන්න..ඇනිමි ගැන එතකොට හොදටම තේරෙයි…එහෙනම් බලමු අද කතාව ගැන..

අද කතාංගයෙන්,

අද වෙන්නෙ යුධ ඇදුමක් ඇදගත්ත හැමතැනම කලබල කරන මිනීමරුවෙක් හොද පොහොසත් සල්ලිකාරයෙක් පස්සෙන් යනවා..මේ සල්ලිකාරයා ලග ඉන්නවා සුපිරිම භාණඩයක්..නින්ජා කෙනෙක්..කුලියට ගත්ත..කොහොමහරි සයිතමා ත් මේකට සෙට් වෙනවා..එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙමු..දවසට එක එපිසෝඩ් එකක් කොහොමහරි දෙනවා..මොකද ඊලග සීසන් එකත් පටාන් ගන්නවනේ..🙂

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

One Punch Man (2015) S01E09

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019

One Punch Man (2015) S01E10

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉතුම් ඉෂාර සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *