stats count Sinhala -subtitles
Home / ඉංග්‍රීසි / Seal Team (2017) S01E04 Sinhala Subtitles |කුලී මිනි මැරුම් කල්ලිය|සිංහල උපසිරැසි සමග|

Seal Team (2017) S01E04 Sinhala Subtitles |කුලී මිනි මැරුම් කල්ලිය|සිංහල උපසිරැසි සමග|

සිල් ට්ම් කතා මාලාවේ හතර වැනි කොටසේ උපසිරසිය අරන් ආවේ

කලින් කොටස ගැන මතක් කරොත්
සිල් කන්ඩායම මුහුදු මංකොල්ල කරුවන්ගෙන් ප්රාණ ඇපකරුවන් මුදාගැනීමක් තමයි සිදු කරේ …

අදා කතාව පැත්තට හැරුනොත් අද මිසන් එක වෙන්නේ සිල් කන්ඩායම විසින් “බල්ජ්ක් “කියන ආයුධ වෙළඳාම් කරන තැරව්කරුවෙක් කොටු කරගන්න එක තමයි .මොහු ඉතින් වෙළඳාම් කරුවෙකු හා කුලී මිනි මැරුම් නඩු කිහිපයකට ඕනි කරන ඩයල් එකක් ඉතින් ,ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ,කතාව බලලා තේරුම් ගන්නකො,ඊළඟ උපසිරසියකින් හමුවෙන්නම් ,ජය..

 

Due to copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

Seal Team (2017) S01E04

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: September 30, 2019

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ



ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඩිලාන් ප්‍රසන්න සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. Godak sthuthi sahooo ..

  2. Thanks sub ekata..

  3. අනේ ඉක්මනට ඉතුරු එපිසෝඩ් ටිකත් දෙන්නකො.. ගොඩක් ආසාවෙන් බලන කතාවක්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *