stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / අංජුල උමේෂ් / Seal Team (2017) S01E01 Sinhala Subtitles | ආරක්ෂාවට මුල් තැන! | සිංහල උපසිරැසි සමග |

Seal Team (2017) S01E01 Sinhala Subtitles | ආරක්ෂාවට මුල් තැන! | සිංහල උපසිරැසි සමග |

2017 සැප්තැම්බර් මස සිට CBS නාලිකාවෙ විකාශණය වුන IMDb අගය  7.3 ලෙස සටහන් වුන සුපිරිම සීරියස් එකකට උපසිරස අරගෙන ආවා. මේ වනවිට සීසන් දෙකකට අයත් කතාංග හතලිස් හතරක් විකාශණය වෙලා අවසන්, ඒ වගේ කතාමාලවෙ තුන්වෙනි සීසන් එක මේ අවුරුද්දේ ඔක්තෝබර් මස විකාශණය වීමට නියමත වෙලා තියනවා, කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්, ඇමරිකානු හමුදාවෙ සීල් භටයන් වටා ගෙතුණු කතාවක්, සීල් භටයන් මෙහෙයුම් වලදි මුහුණ දෙන අනතුරු, යුධ භූමියෙදී මතුවන ගැටළු වලට පිළිතුරු සොයා ගන්නා ආකාරය, සතුරු භූමියේ විශෙශ ඉලක්කයන් සපුරා ගැනීම, ඔත්තු බැලීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, සැභෑ අත්දැකීමක් ලබන්න පුලුවන් ආකරයටම ප්‍රති නිර්මාණය කරල තියනවා, පුද්ගලිකව මට නම් Strike Back එකෙන් පස්සෙ බැලුව සුපිරිම සීරියස් එකක්, ඉතින් හැමෝටම කතාමාලව නරඹන්න කියල ආරාධනා කරන ගමන් නවතින්නම්, ඒ වගේම පහළිම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා…

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

Seal Team (2017) S01E01 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: September 2, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අංජුල උමේෂ් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

10 comments

  1. හිරාන් ශාරංග

    බලන්න හොඳ ටීවී සීරීස් එකක් හොය හොයා හිටියෙ..
    ගොඩක් ස්තුතියි…!
    ජයවේවා…!

  2. දිගටම කරනවද මෙකට subtitles

  3. දිලාන් ප්‍රසන්න

    elah

  4. Godak sthuthi …

  5. niyamai bro digatama sub aka denna jaya wava

  6. ගොඩක් පිං සහෝ..
    ජය වේවා…

  7. Episode එකින් එකට දිගටම සබ් දෙනවා මචං..

  8. ඇත්තටම සුපිරි වැඩක් මචෝ . ගොඩක් කල් ඉදන් හොය හෙයා හිටියේ .ජය වේවා දිගටම කරමු….

  9. සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *