stats count Sinhala -subtitles
Home / අපරාධ / The Heaven Sword and Dragon Saber (2019) S01 E02 Sinhala Subtitles |විශේෂ කටයුත්තක්| සිංහල උපසිරැසි සමග

The Heaven Sword and Dragon Saber (2019) S01 E02 Sinhala Subtitles |විශේෂ කටයුත්තක්| සිංහල උපසිරැසි සමග

මොකද්ද මේ කතාව, මොනවගේ ස්ටෝරියක්ද තියෙන්නෙ ,සුපිරි fight scene ඒම තියනවද, ඔය එකී මෙකී නොකී සියල්ලම පළවෙනි පෝස්ට් එකෙන් කිව්වනෙ

මේ තියෙන්නෙ ඒකෙම දෙවනි එපිය.

කතාව ගැන පොඩ්ඩක් කියල ලිපිය ඉවර කරන්නම්

මේ එපියෙදි මුලින්ම කලින් එපියේ අවසානෙ romance scene ❤එකෙන්ම තමයි පටන් ගන්නෙ එක ඒම ඇදිල යනකොට  මකර අසිපත ගත්ත පුද්ගලයා ඒකෙන් විශේෂ කටයුත්තක් කරන්න සූදානම් වෙනව(ඒ මොකද්ද කියල බලලම තමා දැනගන්න වෙන්නෙ) ඒක කඩා කප්පල් කරන්න අමුතුම සිංහයෙකුගේ🦁 බල තියන වාමනයෙක් කඩා පනිනව එතනින් එහාට කතාව තවත් සුපිරියි🌪

spoil කරන එක හොඳ නැති නිසා මෙතනින් නවතිනවා
දිගටම මේ සීරීස් එකත් එක්ක එකතුවෙලා ඉන්න

ඔබට ජය!!

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය Youtube පිටපත් සඳහා ගැලපේ

The Heaven Sword and Dragon Saber (2019) S01 E02 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 1, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

10 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි

  3. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.හැබැයි මචං මැදින් නවත්තන්ඩනම් එපා..දිගටම කරන්යන්ඩ.සබ් දෙන්ඩ අරන් මැදින් නවත්තද්දී සයිට් එකේ කොලිටි එක බහිනව මචං.උබේ වැඩයි සබ් එකේ වැඩයි ගානට බැලන්ස් කරන් යමන් මචං.ජය වේවා මචං🔥🤟 🙏🙏🙏

  4. Thanks
    Shashika part 3 ikkamanta denna lassanai

    Thanks again
    good luck
    sagarika

  5. නියමයි මචං 💚

  6. Bohoma sthuthi bro sub ekata.. 🙂
    Jaya wewa.!

  7. Dinesh chamika iddamalgoda

    සූපිරි වැඩක්.ස්තූතියි,සහෝ…………….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *