කලින් එපියෙ කතාව ඉවරවෙන්නෙ ලොකු වලියක් යන්න ගිහින් නෙ,මෙකත් පටන් ගන්නෙ ඒ වලියෙන් ම තමයිඑක ඉවර උනාට පස්සෙ මෙයාලට තව ලොකු ඇබැද්දියක මූන දෙන්න සිද්ද වෙනවා,ලොකු කරදර ගොඩකට පස්සෙ අපේ කපල් එක එනව අමුතුම ස්පොට් එකකට තැන මොකද්ද කියල බලාගන්න වෙයි ඉතිම්
මේ මේහ් තව පොඩි රහසක් කියන්න තියනව(එයාල දෙන්න එතනදි කසාද බඳිනව)
මේ එපියෙදි ඔයාලට කලින් හම්බ උනේ නැති අලුත් කණ්ඩායමක් සෙට් වෙනවා එමීගෙ ක්ණ්ඩායම(Emie’s Cult) මේකෙ ඉන්නෙ ලස්සන ලස්සන කෙල්ලො ටිකක් ආයෙ ඒව දැකල එයාලගෙ නම් ගම් අහගෙන එන්න නම් එපා කිව්ව හොඳේ හොඳ සටන් ටිකකුත් තියනව ආයෙ ගින්දර වගේ(මුන් කෙල්ලො උනාට ගහගන්න කොට යක්ශනියො වගේ)
කතාව spoil කළේ නෑ කියල හිතනවා කතාව තවම අල්ලල ගියේ නැත්නම් ඊලඟ එපියෙ පස්සෙ ඒකත් හරියයි මොකද ඊට පස්සෙ තමයි හොඳම හරිය පටන් ගන්නෙකස්ටිය පිස්සො වගේ බලයි
දවසකට අනිවා එක එපිය ගානෙ දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ කස්ටිය මේක මග නවත්තන්න එපා කලින් ඒවත් නැවතුනා කවදද අනික් එපිය දෙන්නෙ බ්ලා බ්ලා බ්ලා කියල අහල තියන නිසයි ඒම කිව්වෙ
ඔබට ජය!!
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය Youtube පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.ඉක්මනට අනිත් ඒවලටත් දෙන්ඩ.ජය වේවා🙏🙏🙏
සබට තෑන්ක්ස් මචං 💛
ස්තූතියි….!වෙඩිවගෙ sub දෙනවට.ඔබට ජය…..!
Bohoma sthuthi bro sub ekata.. Ikmanata ikmanata denawane sub eka ela ela digatama ohoma yan