stats count Sinhala -subtitles
Home / ඔක්කොම එකට / The Heaven Sword and Dragon Saber (2019) S01 E04 Sinhala Subtitles |කතා නායකයාගේ උපත| සිංහල උපසිරැසි සමග

The Heaven Sword and Dragon Saber (2019) S01 E04 Sinhala Subtitles |කතා නායකයාගේ උපත| සිංහල උපසිරැසි සමග

ඉතිම් සහෝදරවරුනි ඔන්න හතරවෙනි එපියත් ඉවරයි දැන් තමයි කතාවෙ රස හරිය පටන් ගන්නෙ මුලින්ම මේ කතාව පටන් ගන්නෙ අර දූපතේදි ශියේ සුන්ව හමබ වෙනවනෙ ඒ ජෝඩුවේ ආදරේ ටිකක් දුර දිග ගිහින් දැන් ඒයාලට පොඩි අලුත් කෙනෙක් පවුලට එකතු වෙන්න යන්නෙ කවුද දන්නවද එයාගෙ ලොකු තාත්තා අපි කවුරුත් දන්න මකර අසිපතේ දැන් අයිති කාරයා ශියේ සුන්(වාමන ශියේ) මට හිතෙන්නෙ මෙයා තමයි අපේ කතාවෙ කතා නායකය වෙන්නෙ ඉස්සරට. මමත් සබ් එක කරන ගමන් බලාගෙන යන නිසා ඒම වෙයිද නැද්ද කියල දන්නෙ නැ.මට නිකමට හිතුන මෙයා ඒම වෙයි කියල

තව සුපිරි සිද්දියක් වෙනව ඒ තමයි තවත් අලුත් කණ්ඩායමක් අපේ මේ අසිපත් සටනට එකතු වෙනව ඒ තමයි මිංග් කණ්ඩායම(Ming cult) මේයාල ටිකක් බලවත් වගේම ඉතාම ශක්තිමත් හැකියාවන් තියෙන්නෙ මෙයාලට තියෙන්නෙ බලාගන්න පුළුවන් වෙයි තියන වලි වලින් එයාල ගෙ හැටි තව දෙයක් කියන්නම ඕනෙ මේ රාජාලි කණ්ඩායමත් හදල තියේන්නෙ මිංග් කණ්ඩායමේ ප්‍රධාන ආරක්ශක නිලධාරියෙකෙ(යින් සූසූ ගෙ තාත්තා)

එමී කණ්ඩායමේ ලාබාලතම වගේම දක්ශම ශිෂ්‍යාව එක්ක මේ මිංග් කණ්ඩායමෙ රජතුමා ඉස්සරහට මොකක හරි සම්බන්දයක් පවත්වයි කියල මට හිතෙනව ඒ මොකද කියල කතාවෙ අග ටික ඹැලුවම තේරෙයි

ඕනවට වඩා කිව්ව කියල හිතෙන නිසා
නවතින්නම්
ජයවේවා!!!

ඔබට ජය!!

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය Youtube පිටපත් සඳහා ගැලපේ

The Heaven Sword and Dragon Saber (2019) S01 E04 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 3, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

4 comments

  1. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්න.ඔය ස්පීඩ් එකෙන්ම දිගටම දෙන්ඩ බලන්ඩ සහෝ.ජය වේවා 🙏🙏

  2. Bohoma sthuthi bro sub ekata.. Me wegenma ithuru episode tikatath sub demu.. 🙂
    Jaya wewa.!

  3. Dinesh chamika iddamalgoda

    ඔබේ උනන්දූව නිසා episode 4ම ඉක්මනටම රසවින්දා.සූපිරි කථාව මගදි නතර කරන්නනම් එපා.😀😀😀

  4. බොහොම ස්තූතියි මචං 💛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *