stats count Sinhala -subtitles
Home / 18+ / The Sinner (2017) S01E02 Sinhala Subtitles | අභිරහස සොයා.. | සිංහල උපසිරැසි සමග| [18+]

The Sinner (2017) S01E02 Sinhala Subtitles | අභිරහස සොයා.. | සිංහල උපසිරැසි සමග| [18+]

THE SINNER රුපවාහිනි කතා මාලාවට පළමු කොටස ගැන පොඩි විස්තරයක් කියනවා නම් මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ කෝරා ඇය වටා තමා මේ කතා මාලාව දිග හැරෙන්නේ… ඉතින් දවසක් නිවාඩුවක් ගත කරන්ට කෝරයි එයාගෙ මහත්තයි එයාගෙ පුතයි මුහුදු වෙරළට යනවා මුහුදු වෙරළේ ඉද්දි කෙල්ලෙකුත් කොල්ලෙකුයි මුහුදු වෙරළේ විනෝද වෙමින් ඉන්නවා… ඒක දිහා කෝරා බලාගෙන ඉන්නවා එක පාර්ටම කෝරා ඒ කොල්ලට පිහියෙන් අයිනවා පිස්සු හැදිලා වගේ ඇනගෙන යනවා ඉට පස්සෙ කොල්ලා මැරෙනවා ඉතින් ඒ  පළවෙනි කොටසේ වෙන දේවල් ටික.

 

දෙවෙනි කොටසේ වෙන්නෙ  කෝරා ඇයි  ෆ්රැන්කි මැරුවේ කියලා කෝරා කියනවා ඒ කතාවෙන් තමා මේ කතාවේ අමුතුම පැත්තකට අරන් යන්නෙ කෝරා ඇයි ෆ්රැන්කි මැරුවේ කියලා හොයන්ට ඩැන් කියලා රහස් පරීක්ෂක වරයෙක් ඔහු තමා අභිරහස් ඝතනය ගැන  හොයා ගෙන යන්නෙ ඔහු මේ ඝතනය හේතු වුනු දෙවල් හොයාගන්නවා. මේ දෙවනි කොටස ගැන පොඩි විස්තරයක් කිවුවේ. ඉතින් පළවෙනි කොටසේ වගේ මේ කොටසත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්,

අදට මම සමුගන්නම් ඊළග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන්…

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

The Sinner (2017) S01E02 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබා ගන්න

Published: September 25, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉසුරු භාග්‍ය  සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

8 comments

  1. Godak sthuthi sahooo obata ..

  2. Bhooooooooooooooooom Sthuthiiiii

  3. බොහොම ස්තුතියි මචං සබ් එකට.. 😊👍
    ඉතුරු එපිසෝඩ් 14ටත් ඉක්මනින් සබ් එක දෙන්න 😉
    ජය වේවා.!

  4. niyamai machan anith episode tikath ikmanta demu///.

  5. Elama 💜️💜️

  6. බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *