ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවේ Trollhunters Tales of Arcadia රුපවාහිනි කතා මාලාවේ තුන්වෙනි කතා මාලාවේ පලවෙනි කොටසට…මේ කතා මාලාව 2016 දෙසැම්බර් 23 තමා නිකුත් කරලා තියෙන්නේ.
කතා මාලාවේ පළමු කතාංගය තුලින්ම IMDb දර්ශකය 8.0 ක ඉහළ අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් කතාව ගැන කියනවම් ගන්මාර් තාම මේ කතාවේ ඉන්න ප්රධාන හතුරා ගන්මාර්ට ලොකය අල්ල ගන්ට යන්නේ ගන්මාර්ට ඔනි සදාකාලික රාත්රියක් ඇති කරලා මිනිස්සු මරලා ලොකය අල්ල ගන්ට ඉතින් එකට විරුද්ධ Trollhunters ගන්මාර් විනාශය නවත්තන්ට උත්සහ කරනවා. කතාව ගැන විස්තරයක් කිවුවේ. ඉතින් මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් tvseriesandmoviesub අඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙනවා.
විශේෂයෙන් Anjula Umesh සහෝදරයට ස්තුති කරනවා . මේ කතා මාලාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නම් ඊළග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් .
හැමෝටම සුබ දවසක්….
මේ මගේ හයවෙනි උපසිරැසිය, අඩුපාඩු තියෙනවනම් මම සමාව ඉල්ලන ගමන් ඉදිරියේදි ඒ අඩුපාඩු හදාගන්නත් බලාපොරොත්තු වෙනවා…
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ…

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට.. 🙂
ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න..
ජය වේවා.!
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට..
ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න..
ජය වේවා.!
තෑන්ක්ස් බ්රෝ.. ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න
anith ewath denna
thanks
Thanks ikmanata