stats count Sinhala -subtitles
Home / අපරාධ / True Detective (2019) S03E03 Sinhala Subtitles |අලුත් සාක්ෂි|සිංහල උපසිරැසි සමග|

True Detective (2019) S03E03 Sinhala Subtitles |අලුත් සාක්ෂි|සිංහල උපසිරැසි සමග|

මම අද අරගෙන අවේ ඔයාලට True Detective Season 3 කතා මාලාවේ Episode 3, ඒ කියන්නේ මගේ තුන්වැනි සිංහල උපසිරැසි නිර්මාණය. මම මේ Episode එකේ මොකක්ද වෙන්නේ කියලා පහලින් කෙටියෙන් විස්තර කරන්නම්.

ඔයාලට මේ වේන් & රෝලන්ඩ් මතක ඇති නේ, මේ දෙන්නා හිතනවා මේ පර්සෙල් පවුලේ නැතිවුණ ළමයි දෙන්නා ගැන නැවත මුල ඉදගෙන විමර්ශනය කරන්න ඉතින් මේ අය ටොම් පර්සෙල් ගේ ගෙදර ඉදගෙනම ආයෙත් මුල සිට විමර්ශනය ආරම්භ කරනවා. ඒකෙන් තව අලුත් සාක්ෂි කිහිපයක්ම ඔවුන්ට ලැබෙනවා, ඒ අතරතුර මේ අයට හොයා ගන්න පුළුවන් වෙනවා කැලේ ඇතුලේ ළමයි සෙල්ලන් කරමින් සිටිය ස්ථානය. එතනින් විල්ගේ & ජුලිගේ සෙල්ලම් බඩු කිහිපයක්ම හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ එතන ලගම තියෙන ගෙදරකට ගිහින් මේ ගැන විස්තර දැන ගන්න වේන් & රෝලන්ඩ් ට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඉදිරියට මොනවා වෙයිද කියලා දැන ගන්න Episode 3 බලන්න කියලා ඔයාලට අරාධනා කරනවා… 

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

True Detective (2019) S03E03 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: October 28, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ලක්ෂිත තිසර සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙන්න 👊..
    ජය වේවා.!

  2. Sthuthi sahooo obata .

  3. puluwanm batwoman supergirl subtitles denawada..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *