stats count Sinhala -subtitles
Home / ඉංග්‍රීසි / True Detective (2019) S03E04 Sinhala Subtitles |ඔහු විල්ව මැරුවද?|සිංහල උපසිරැසි සමග|

True Detective (2019) S03E04 Sinhala Subtitles |ඔහු විල්ව මැරුවද?|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන්! සැමදෙනාටම, අද මම අරගෙන ආවේ True Detective කතාවේ Season 3 කතාංගයේ හතරවන කොටස,මගේ හතර වෙනි උපසිරසි නිර්මාණය. ඉතින් ඔයාලා පෙර කොටස් කිහිපය නරඹන්න ඇති නේ, ඒක නිසා මේ හතරවන කොටසේ වෙන දේවල් ටිකක්

කෙටියෙන් කියන්නම්…


කලින් කොටස්වල හිටිය රෝලන්ඩ් සහ වේන් දෙන්නව මතක ඇති නේ, මේ දෙන්නා ආයේත් මුණගැසෙනවා 1990 දි, පර්සෙල් කේස් එක නැවත විමර්ශනය කරන්න තීරණය කරපු නිසා. කොහොම උනත් ඒ වෙනකොට රෝලන්ඩ් ට උසස්විමකුත් ලැබිලා ලුතිනන් තනතුරට, හැබැයි ඒ වෙනකොට වේන් ඉන්නේ නම් වෙනම අංශයක රැකියව කරමින්. කොහොම උනත මේ දෙන්නා ආපහු එකට වැඩ කරනවා.
ඒ වගේම මේ දෙන්නට 1980 විමර්ශන කටයුතු කරනකොට පල්ලියට යන්න සිදුවෙනවා. එහෙදි ගොඩක් දේවල් දැන ගන්න ලැබෙනවා. ඉතින් මේ අයට දිගින් දිගටම ඇහැක් අන්ද උන කළු මිනිහෙක් ගැන තොරතුරු ලැබුණ නිසා මෙයාලා සමත් වෙනවා ඒ විදියේ කෙනෙක් හොයා ගන්න. ඔහු මේ විල්ව මැරුවද? ඔහුට නීතියෙන් දඩුවම් ලැබේවිද? කියලා දැන ගන්න මේ හතරවන කොටස නරඹන්න ආරාධනා කරනවා. සුභ දවසක්!     

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

True Detective (2019) S03E04 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: November 6, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ලක්ෂිත තිසර සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  2. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩෝ ✋✋✋✋

  3. අනිත් එපිසෝඩ් ටිකේ සබ් එක ඉක්මනට දෙන්න බ්‍රෝ ✋✋✋

Leave a Reply

Your email address will not be published. Required fields are marked *