ඔන්න යාලුවනෙ කිවුව වගේම අට වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉකමනටම අරන් ආව..අපි වැඩි කතා නැතුව කලින් එපිය ටිකක් මතක් කරන් ඉමු….මං කලින් එපියෙදි කීවා පටන්ගද්දි හොද ෆයිග්ට් එකක් තියෙනව කියල ඒ වගේම ෂින්ජිරෝගෙ තවත් හැංගිලා තිබුනු හැකියාවක් එලියට එනව කියල ..ඉතින් ඔයාලා දකින්න ඇති එයාගෙ හැකියාව මොකක්ද කියල..ඒ තමයි ෂින්ජිරෝට පියාසර කරන්න පුලුවන් මං හිතන විදිහට ඇදුමෙ සම්බන්ධයක් නැතුවම…ඉතින් ඒ හැකියාව මොරුබොෂි ලග නැහැ…ඒ වගේම තමයි කලින් එපිසෝඩ් වලදි රීනා අල්ට්‍රාමෑන්ගෙ රසිකයෙක් කියල කිවුවට 7 වෙනි එපිසෝඩ් එකේදි ඇය ෂින්ජිරෝටම කියනව ඇය අල්ට්‍රාමෑන්ගෙ රසිකයෙක් නෙවෙයි කියල මං හේතුව කියන්න යන්නෙ නැ ඔයාල බලල ඉන්න නිසා..ඉතින් තව දෙයක් තමයි රීනාගෙ පලමු සංදර්ශනයෙදි එතෙන්ට තවත් අලුත් කෙනෙක් එනව..මෙතනින් තමයි කලින් එපිය ඉවර වෙන්නෙ……….
හොදයි එහෙනම් මේ එපිය ගැන කියනව නම් මේකෙදි ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ෂින්ජිරෝගෙ සහ මොරුබොෂිගෙ සුපිරි වැඩ කෑලි ටිකක් තව ඝාතන නඩුවත් ඉවරයි කියල තමයි මේකෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ..ඉතින් මං ඔයිට වඩා කියන්න යන්නෙ නැහැ .ඉක්මනටම ආයෙත් ඊලග එපියෙන් හමුවෙමු සුභ දවසක් බුදු සරනයි..
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
AnimePahe_Ultraman_-_08_720p_Netflix.mp4
පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන් කවිෂ්ක සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Thank you friend
දෙයක් කියන්න ඔනෙ සයිට් එක එච්චර ප්‍රසිද්ධ නැ මං දැක්කෙත් අහම්බෙන්. ගොඩක් වැඩ කරලා තියෙනවා කියලා පේනවා.
අවශ්‍ය පබ්ලිසිටි එක කොහොමහරි දෙන්න කියලා තමයි කියන්න තියෙන්නෙ ..
ජයවේවා ✌
Thanks saho . api idiriyata mita wada hoda wada tikak karanna balaporoththu wenawa . digatama radi inna .