stats count Sinhala -subtitles
Home / ඇනිමේෂන් / Ultraman (2019) S01 E09 Sinhala Subtitles|අල්ට්‍රාමෑන් තුන් වෙනියා| සිංහල උපසිරැසි සමග

Ultraman (2019) S01 E09 Sinhala Subtitles|අල්ට්‍රාමෑන් තුන් වෙනියා| සිංහල උපසිරැසි සමග

හොදයි ඔන්න එහෙනම් යාලුවනෙ නව වෙනි එපියත් අරන් ආව….මං මුලින්ම සමාව ඉල්ලනව සබ් එක ගොඩක් පරක්කු කරපු එකට..මං හිතන්නෙ කවුරුත් සබ් එකක් මෙච්චර පරක්කු කරල නැතුව ඇති…මොනා කරන්නද ඉතින් තියෙන වැඩත් කරන ගමන් සබ කරන නිසා ටිකක් සබ් එක දෙන්න පරක්කු වෙනව.හැබැයි මේ එපියෙ ඉදන්නම් ආය බලන් ඉන්න වෙන එකක් නැහැ කිය්ල මට ඔයාලට කියන්න පුලුවන් මේ වෙද්දි ඉතිරි එපි ඔක්කොම වගේ කරල තියෙන නිසා…….
හොදයි අපි කලින් එපිය ගැන ටිකක් මතක් කරන් ඉමු…..රීනාගෙ ප්‍රසංගයේදි එතෙන්ට කෙනෙක් එනව ඉතින් එපිය පුරාවට එයත් එක්ක තියෙන ගැටුම තමයි දකින්න ලැබෙන්නෙ.. ෂින්ජිරෝ කොහොම හරි එතන ඔක්කොමලව බේරගන්න නිසා රීනාගෙ හිතේ අල්ට්‍රාමෑන් ගැන තිබ්බ තරහවත් සමහර විට නැති වෙන්න පුලුවන්.

මේ එපිය ගැන කියනවනම් යාලුවනෙ ඔයාලට මේ සීරියස් එකේ පොටෝ වලින් දකින්න ලැබෙන්න ඇති අල්ට්‍රාමෑන්ල තුන් දෙනෙක් ඉන්නව ඉතින් ඔයාලට මේකෙදි තුන් වෙනිය බලාගන්න පුලුවන්…..මං තවත් ඔයාල ට මොකුත් කියන්න යන්නෙ නැහැ ඔයාලට බලන්න ආරාධනා කරනව.එහෙනම් ඊලග එපියෙදි හමු වෙමු..බුදු සරණයි.

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය
AnimePahe_Ultraman_-_09_720p_Netflix.mp4
පිටපත් සඳහා ගැලපේ

Ultraman (2019) S01 E09 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: November 20, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන් කවිෂ්ක සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *