stats count Sinhala -subtitles
Home / ඇනිමේෂන් / Ultraman (2019) S1 E3 Sinhala Subtitles | වීරයෙක් ! | සිංහල උපසිරැසි සමග |

Ultraman (2019) S1 E3 Sinhala Subtitles | වීරයෙක් ! | සිංහල උපසිරැසි සමග |

එහෙනං ඔන්න කිවුව වගේම තුන් වෙනි එපියෙ සබ් එකත් ගෙනාව..කලින් එපිසෝඩ් දෙකෙන්ම ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති ෂින්ජිරෝට තියෙන බලය ගැන. ඇත්තටම මේකෙන් ඔයාලට ෂින්ජිරෝ මිනිසුන්ගෙ හිත් වල අල්ට්‍රාමෑන් කෙනෙක් වෙන විදිහ සහ වීරයෙක් වෙන විදිහ බලාගන්න පුලුවන්.ඒ වගේම එයා ඒ වගකීම භාරගන්න සූදානම් වෙන විදිහ, ඉතින් මං ඔයාලට මීට වඩා මොකුත් කියන්න යන්නෙ නැහැ…ඔයාලම බලන්න.එහෙනං අපි ඊලග එපිසෝඩ් එකෙන් හමු වෙමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය
AnimePahe_Ultraman_-_03_720p_Netflix.mp4
පිටපත් සඳහා ගැලපේ

Ultraman (2019) S1 E3 Sinhala Subtitles |

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: August 22, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන් කවිෂ්ක  සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *