Vagabond කොරියානු කතා මාලාවේ දෙවැනි කොටස උපසිරසිය අරන් තමයි ආවේ.ඉතින් හිතනවා කට්ටිය කතා මාලාව බලන්න ඇති කියලා.පළමු කොටස ගැන මතක කරොත්….,
ඔයාල බලන්න ඇති පළමු කොටසින් ගුවන් යානය කඩා වැටෙනවා ,ඉතින් ලොකු අභිරහස ක් ඉතිරි කරමින් තමයි කඩා වැටුණේ ,කොහොම වුණත් චා ඩල්-ජියොන්- සහා ගුවන් යානයෙන් අනතුරෙන් ජීවිත නැති වුණ පවුල් මොරොක්කෝව බලා යනවා නැති වුණ ජීවිත වෙනුවෙන් අනුස්මරණ උත්සවයකට සහභාගි වෙන්න ,ඉතින් මොරොක්කෝ ගුවන් තොටුපලේදී චා ඩල්-ජියොන්ට පුද්ගලයකු මුහුණ ගැහෙනව,හැබැයි ඩයල් එක චා ඩල්-ජියොන්ට ම්ටර් වෙනවා කවුද කියලා ,ඔහුව ගුවන් යානයෙ ගත්ත ව්ඩ්යොවෙ හිටපු ඩයල් එක කියලා.
ඉතින් ඔහු පස්සෙන් යනකොට තමා ඉතින් කොටස ඉවර වුණේ ,අද කොටස එතැන ඉදන් බලන්න,ඉතින් හැම දෙනාටම බලන්න ආරාධනා කරනවා.
ඊළඟ කොටසින් හමු වෙන්නම්,හොද නරක කියලා යන්නකො
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඩිලාන් ප්රසන්න සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍.. ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙමු 👊..
ජය වේවා.!
Link aka ganna be
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
Thanx sub ekata
බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අනිත් ටිකත් ඉක්මනට දෙන්ඩ කියල ඉල්ලනව.ජය වේවා 🤟🤟🙏🙏🙏🙏
niyama wedak bro.. puluwan ikkamin ethuru sub thikat demu
Thanks dilan
part 3 ekkath denna ikamanta
Sagarika