Home / ආදර කතා / White Snake (2019) |ආදරය නාමෙන් මන් රාක්ෂයෙක් වෙන්නම්|සිංහල උපසිරැසි සමග |

White Snake (2019) |ආදරය නාමෙන් මන් රාක්ෂයෙක් වෙන්නම්|සිංහල උපසිරැසි සමග |

ආදරය කියන්නේ පුදුම අකුරු හතරක් ජීවිතය සාර්ථක වෙන්න වගේම ජීවිතය විනාස කරන්නත් මේ අකුරු හතරට පුළුවන්.තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්,තමාගේ පෙම්වතිය යක්ෂයෙක්නම්  ඇයට ආදරය කරන්න නම් තමන්ද රාක්ෂක් වෙන්න ඕනේ කියලා කිවුවොත් මොකද කරන්නේ?තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ  අභියෝගය භාර ගන්නවද? හැම ආදර කතාවක වගේම මේ කතාවෙත් ඉතාමත් බල සම්පන්න සතුරෙක් ඉන්නවා ,ඔහුගෙන් මේ ආදරය ජය ගනීද ?

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

White Snake (2019) Sinhala Subtitle

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 13, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ටීවී සිරියස් ඇන්ඩ් මුවි කණ්ඩායමේ සොහොයුරන්ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *